AL- AgriHub

AL- AgriHub Grow smart • Grow green • Grow with Al-Agrihub �
(1)

Al-Agrihub – නවීන වගාවට නව අදහස්! �
අපි ගෙනෙනේ ගස්ලැබු වගා, නවතම කෘෂි ක්�රම, organic farming අදහස් සහ practical පුරුදු.
වගාව ආරම්භ කරන අයගෙත්, දැනටමත් කරන අයගෙත් ජීවිතය ලේසිකරන්න අපිත් එක්ක රැඳෙන්න.

09/02/2026

පිටිමකුණා 🦠☠️ ඔයාගෙ වගාවෙත් ඉන්නවද ?😓 මෙන්න බෙහෙත 👌💉 IMAGE ☠️ ゚viralシfypシ゚viralシalシ

පිටි මකුනට ☠️☠️ විස්තරය 👇👇👇🌱 IMAGE – Thiamethoxam 25% WG 🌱(බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් Systemic කෘමිනාශකය)වගාවට හානි කරන🪲 තිප්ප...
29/01/2026

පිටි මකුනට ☠️☠️
විස්තරය 👇👇👇

🌱 IMAGE – Thiamethoxam 25% WG 🌱
(බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් Systemic කෘමිනාශකය)
වගාවට හානි කරන
🪲 තිප්පිලි
🦟 ඇෆිඩ්
🪰 ලීෆ් හොප්පර්
🐜 සුළු චූෂක කෘමීන්
ආදිය පාලනයට ඉතාමත් කාර්යක්ෂම බෙහෙතක්.
✅ ශාක ඇතුළට අවශෝෂණය වෙලා දිගු කාලයක් ආරක්ෂාව ලබාදේ
✅ ඉක්මන් ප්‍රතිඵල
✅ කුඹුරු, එළවළු, පළතුරු වගාවන්ට සුදුසුයි
⚠️ අවවාදය:
• නිර්දේශිත ප්‍රමාණය පමණක් භාවිතා කරන්න
• ළමුන්ගෙන් දුරින් තබන්න
• ආරක්ෂිත උපකරණ භාවිතා කර ගහන්න
🌾 හොඳ අස්වැන්නකට – නිවැරදි බෙහෙත
📌 IMAGE – Thiamethoxam 25% WG

23/01/2026

17/01/2026

හීන වලට ගිහින්
එන්න කෙටි පාරක් නෑ 🌱😍
💸💸🍃
゚viralシfypシ゚viralシalシ

16/01/2026

ටික දවසකට පස්සේ 🌱💕
මාර්කට් යමුද 😍😍
゚viralシfypシ゚viralシalシ

01/12/2025

💝🙏

Address


50000

Website

Alerts

Be the first to know and let us send you an email when AL- AgriHub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share