JK Food Products

JK Food Products . 100% පිරිසිදු
• රසකාරක අඩංගු නොමැති
• ක?

14/04/2024

ලක්වාසී ඔබ සැමට ලැබුවා වූ නව වසර සුහම සුභ නව වසරක් වේවා!!!

අප්‍රේල් 6,7 දෙදින හෝමාගම සතිපොල භූමියේ පැවැත්වෙන  ව්‍යවසාය Super Fair අලෙවි ප්‍ර්‍රදර්ශනය වෙත පැමිණ ඔබට අවශ්‍ය දෑ සහන ම...
05/04/2023

අප්‍රේල් 6,7 දෙදින හෝමාගම සතිපොල භූමියේ පැවැත්වෙන ව්‍යවසාය Super Fair අලෙවි ප්‍ර්‍රදර්ශනය වෙත පැමිණ ඔබට අවශ්‍ය දෑ සහන මිලකට ලබා ගැනීමට ඔබ සැමට ආරාධනා...!!

SED Mini Fair @ Padukka 30/31 March
30/03/2023

SED Mini Fair @ Padukka 30/31 March

Turmeric
22/01/2022

Turmeric

Super Fair 2021 හෝමාගම සති පොළ භූමියේදී අද( 2021.12.24 ) දින රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ.එහිදී අපගේ නිෂ්පාදන 10%ක වට්ටමක...
24/12/2021

Super Fair 2021 හෝමාගම සති පොළ භූමියේදී අද( 2021.12.24 ) දින රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ.
එහිදී අපගේ නිෂ්පාදන 10%ක වට්ටමක් සහිතව ඔබට මිලදී ගැනීමට හැක.

Super Fair  අලෙවි  ප්‍රදර්ශනය දෙසැම්බර් 23 & 24  හෝමාගම සති පොළ භූමියේදී ...Entrance Free...
21/12/2021

Super Fair අලෙවි ප්‍රදර්ශනය දෙසැම්බර් 23 & 24 හෝමාගම සති පොළ භූමියේදී ...
Entrance Free...

Super Fair 23 & 24 අපගේ නිෂ්පාදන මෙම අලෙවි ප්‍රදර්ශනයේදී වට්ටම් සහිත මුදලකට ඔබට මිලදී ගත හැක.
20/12/2021

Super Fair 23 & 24
අපගේ නිෂ්පාදන මෙම අලෙවි ප්‍රදර්ශනයේදී වට්ටම් සහිත මුදලකට ඔබට මිලදී ගත හැක.

Are you looking for 𝗛𝗶𝗴𝗵 𝗤𝘂𝗮𝗹𝗶𝘁𝘆 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰???50g,100g,250g availableYou can simply place your order on WhatsApp number 07...
05/09/2021

Are you looking for 𝗛𝗶𝗴𝗵 𝗤𝘂𝗮𝗹𝗶𝘁𝘆 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰???50g,100g,250g available

You can simply place your order on WhatsApp number 0752173200 or Messenger..😊😊😊

Delivery areas:

Homagama, Kottawa, Maharagama, Athurugiriya, Hokandara, Malabe, Battaramulla, Godagama, Padukka, Nawagamuwa, Kaduwela areas... Please inquire us for more delivery locations

Delivery charges are applicable....

කෑලි මිරිස් නිෂ්පාදනය සඳහා, නැටි ඉවත් කරගත් 100% පිරිසිදු වියළි මිරිස් කරල්  🌶️ 🌶️ 🌶️
01/09/2021

කෑලි මිරිස් නිෂ්පාදනය සඳහා, නැටි ඉවත් කරගත් 100% පිරිසිදු වියළි මිරිස් කරල් 🌶️ 🌶️ 🌶️

07/06/2021

ඔබට අවශ්‍ය දෑ මෙමගින් අැණවුම් කළ හැක.

පවතින සංචරණ සීමා කාලය තුළ ඔබට අවශ්‍ය කුළුබඩු ඔබගේ නිවසටම ගෙනවිත් දීමට JK Food Products සූදානම්‍....රු.500/-ට වැඩි අැණවුම...
06/06/2021

පවතින සංචරණ සීමා කාලය තුළ ඔබට අවශ්‍ය කුළුබඩු ඔබගේ නිවසටම ගෙනවිත් දීමට JK Food Products සූදානම්‍....

රු.500/-ට වැඩි අැණවුම් සදහා බෙදාහැරීමේ ගාස්‍තු අය නොකෙරේ..

හෝමාගම,හබරකඩ, අතුරුගිරිය, ගොඩගම, පනාගොඩ, මීගොඩ, නවගමුව ප්‍රදේශ සදහා පමණි...

පහත සදහන් නිෂ්පාදනයන්ගෙන්‍ ඔබට අවශ්‍ය ප්‍රමාණයක් අැණවුම් කළ හැක...

0752173200 අංකයට දුරකථන අැමතුමක්‍ හෝ whatsapp පණිවිඩයක් යොමු කර අැණවුම් කළ හැක..

ගෙවීම් Frimi & Lanka QR මගින්

පවතින සංචරණ සීමා කාලය තුළදී ඔබගේ මුළුතැන්ගෙයට අවශ්‍ය කුළුබඩු බෙදාහැරීමේ ගාස්තුවකින්‍ තොරව ඔබ නිවසටම ගෙනවිත්‍ දීමට JK F...
30/05/2021

පවතින සංචරණ සීමා කාලය තුළදී ඔබගේ මුළුතැන්ගෙයට අවශ්‍ය කුළුබඩු බෙදාහැරීමේ ගාස්තුවකින්‍ තොරව ඔබ නිවසටම ගෙනවිත්‍ දීමට JK Food Products සූදානම්.... 0752173200 අංකයට අැමතුමක්‍ හෝ whatsapp පණිවිඩයක් ලබා දීම මගින්‍ අැණවුම් කළ හැක... හෝමාගම,හබරකඩ,අතුරුගිරිය,ගොඩගම,
මීගොඩ, නවගමුව ප්‍රදේශ සදහා පමණි... Cash on delivery, QR payment accepted

අපගේ නිෂ්පාදන සදහා කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක්‍ අඩංගු කර නොමැති අතර ඉතා පිරිසිදු තත්වයෙන් නිෂ්පාදනය කර අැත.

Address

Aturugiriya

Telephone

+94752173200

Website

Alerts

Be the first to know and let us send you an email when JK Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share