Nilu_s_kitchen_

Nilu_s_kitchen_ Welcome to Nilu's kitchen ��
Follow my instragram page

(1)

මං මෙ කල්පනා කලේ කේක් එකකට පුලුවන් එක දවසකින් අමතක නොවෙන ලෙන්ගතුකම් ඇතිකරන්න..මේකත් එහෙම කේක් එකක් 🩷දවසක හවසක ආව මැසේජ් ...
02/09/2026

මං මෙ කල්පනා කලේ කේක් එකකට පුලුවන් එක දවසකින් අමතක නොවෙන ලෙන්ගතුකම් ඇතිකරන්න..

මේකත් එහෙම කේක් එකක් 🩷

දවසක හවසක ආව මැසේජ් එකක තිබුනෙ කේක් පොටෝ එකක් එවල මේක හදල දෙන්න පුලුවන් ද "හෙට හවසට ගන්න" කියල ...මං වැඩේ භාරගත්තට පස්සෙ කවදාවත් දැකල කතා කරල නැති මෙ කස්ටමර් නෝනා මං ඕනත් නෑ කියද්දිම බලෙන් වගේ ඇඩ්වාන්ස් පේමන්ට් එකකුත් කරල, අපි අතර තවත් විශ්වසය තහවුරු කලා..😍 ඇය කියපු වෙලාවටම කේක් එක භාරදුන්නට පස්සෙ අවසානෙදි එක රැයකින් කරපු මෙ කේක් එකෙන් ලොකු සතුටක් වගේ ම පොඩි දුකකුත් ඉතුරුවුනා... එ ඇය කියපු එකම එක වචනයක් නිසා...

"අනේ ඔයාව මට කලින් හම්බුණෙ නෑනෙ.. මම මේ මාසෙ යනව.. මෙ මගෙ අන්තිම සෙලිබ්‍රේශන් එක"

ඇත්තටම ඒක හරි ආදරනීයව හිතට දැනුනා මට♥️🙏 ආයෙ ආයෙත් කියනව ඉතිම් බොහොමස්තූතියි මෙ විශ්වාසයට...ආදරෙයි ගොඩාක්..

📍Athurugiriya

1kg butter cream cake

විශ්වාසයෙන් භාරදුන්නු කප්පරක් වැඩ හරිම ආදරෙන් හරි ම සතුටින් ඉවරකරල, ලොකූ හුස්මක් අරන්,  දවස් ගානකට පස්සෙ අලුත්වුනු සැප්ත...
01/09/2026

විශ්වාසයෙන් භාරදුන්නු කප්පරක් වැඩ හරිම ආදරෙන් හරි ම සතුටින් ඉවරකරල, ලොකූ හුස්මක් අරන්, දවස් ගානකට පස්සෙ අලුත්වුනු සැප්තැම්බරයෙ ඔන්න ආයෙමත් ආදරෙන් පේජ් එක පැත්තට ආවෙ සූටි පුතෙක් වෙනුවෙන් එයාගෙ පලවෙනි උපන්දිනයට හදපු ලස්සන රස කේක් ටිකකුත් අරන්මයි....🤗🤗

ආදරනීය කස්ටම නෝනා විශ්වාසයෙන් දෙවෙනිවතාවටත් දුන්නු ලොකූම ලොකූ ඕඩර් එක..❤️🙏 ආයෙ ආයෙත් කියනව බොහොමස්තූතියි ! මං හරි ආදරෙයි හොඳේ🥰

500g Birthday cake
2kg butter icing cake
2kg Ribbon cake

📍Athurugiriya

24/08/2026

චූටික්කියෙක්ට....🩷💜️💚🩵💛

හැම දුවෙක්ගෙම ලෝකෙ රජ්ජුරුවෝ "තාත්තා" කෙනෙක්මයි කියන්න ආයෙ ආයෙ ඔප්පුවෙන කේක් ඩිසයින් එකක් තමයි මේ කේක් එක... දෙවෙනි වතාව...
24/08/2026

හැම දුවෙක්ගෙම ලෝකෙ රජ්ජුරුවෝ "තාත්තා" කෙනෙක්මයි කියන්න ආයෙ ආයෙ ඔප්පුවෙන කේක් ඩිසයින් එකක් තමයි මේ කේක් එක...

දෙවෙනි වතාවටත් තවත් දුවෙක් එයාගෙ තාත්තා වෙනුවෙන් මෙ කේක් ඩිසයින් එකම කරන්න කිව්වෙ ත් ඒක වෙන්න ඇති... ❤️🥰 මේ කෙක් දෙකෙ වෙනස එකක් මනිපුල් කේක් එකක් වෙද්දි අනික රසම රස චොක්ලට් කේක් එකක් වුන එක..

හැබයි ඉතිම් කොහොම මොන විදිහට හැදුවත් හැම දුවෙක්ගෙම ජීවිතේ තාත්තට තියෙන තැන නම් එකම සමානයි.. ඒ දුවෙක්ගෙ ජීවිතේ වීරයත්. රජ්ජුරුවොත් එයාලගෙ තාත්තම තමයි.....🥰❤️🙏

ගොඩාක් අය ආස වුණ, ගොඩාක් අය ලස්සනයි කියපු මෙන්න මේ ෆ්ලෝරල් ඩිසයින් එක කරල මෙ කේක් එක ඉල්ලුවෙ මල් වගෙ ලස්සන හිත් තියෙන හර...
24/08/2026

ගොඩාක් අය ආස වුණ, ගොඩාක් අය ලස්සනයි කියපු මෙන්න මේ ෆ්ලෝරල් ඩිසයින් එක කරල මෙ කේක් එක ඉල්ලුවෙ මල් වගෙ ලස්සන හිත් තියෙන හරිම හොඳ ලමයි කට්ටියක්.. එයාලගෙ ඔෆිස් එක පිරිසිදු කරන එ ආන්ටි වෙනුවෙන්...🥰❤️

ඇත්තටම මෙ ඕඩර් එක දීල විස්තර කියපු ගමන්ම මගෙ හිතට ආවෙ එකම එක සිතුවිල්ලක්. එ මෙ කේක් එක දැකල එ ආන්ටිගෙ හිත සතුටු වෙන වාරයක් ගානෙ මෙ වගෙ ලස්සන හිත් තියෙන එ ආදරනීය ලමයින්ට දහස්වාරයක් හරියන්න ඕන කියල.. එච්චරයි....🌼🌼🌼🙏

එයාලගෙ ඔෆිස් එකෙ කට්ටිය කිව්වලු ඇත්ත මල් අලවලා වගෙ කියලා... හම්බේ ඉතිම් ඒව වචන නෙමෙයි මට දිව්‍ය අමෘත...😍

ගනන් කරල මතකයෙ තියාගන්න බැරිතරමට මං ගැන විශ්වාසයෙන් මෙ දෙන ඔඩර්ස්වලට ස්තූතියි නොකියා ආදරෙයි කියන්නම් 🥰

📍T H A L A W A T H U G O D A

💚1kg birthday cake

21/08/2026

💚🌼

ඇයගෙ ආදරනීය අම්මා තවත් දරුවන් දහස් ගානකට අම්මෙක් වුණු ආදරනීය විශ්‍රාමික ගුරුමවක්...ඉතිම් ඇය අම්මා වෙනුවෙන්  අම්මා ආසම කො...
21/08/2026

ඇයගෙ ආදරනීය අම්මා තවත් දරුවන් දහස් ගානකට අම්මෙක් වුණු ආදරනීය විශ්‍රාමික ගුරුමවක්...ඉතිම් ඇය අම්මා වෙනුවෙන් අම්මා ආසම කොෆී රසයට හදාගත්තු රසම රස කේක් එක සහ ආදරනීය සිහිවටනය...🌹

මෙ ආදරනීය කස්ටම නෝන විශ්වාසයෙන් එයාගෙ ගෙදරට නිලූස්ගෙ කේක් ගෙන්වගත්තු හතරවෙනි වතාව❤️🥰🙏ඇත්තටම ඇය හරිම ආදරනීය හිතක් තියෙන කෙනෙක්..මෙ අම්මත් එ වගේමයි.. දැකපු පලවෙනි මොහොතෙම හරිම ආදරනීයව අපි ව පිලිගත්තා🙏

ඇත්තටම ඔයාල හිත හොඳින් දෙන මෙ ආදරය ආශිර්වාදය තමයි මගෙ මෙ පුංචියට පටන් ගත්තු ගමනෙ එකම හයිය...ඉතිම් ඇයගෙ සතුට වචනවෙලා එ වචන ආශිර්වාදයක් වෙලා මට එවල තියෙන විදිහත් මෙ එක්කම අමුණන්නම් මං🥺

ඉතිම් මෙ හැමදේටම බොහොමස්තූතියි අක්කා🥰❤️ ආදරෙයි ගොඩාක්...

📍P I T A K O T T E

🤎1Kg Coffee birthday cake

21/08/2026

❣️❣️❣️ ජීවිතයට වඩා වටිනවා අම්මා❣️❣️❣️

ආදරනීය අම්මා කෙනෙක් වෙනුවෙන්....

🤎coffee cake and coffee creamy icing🤎

මෙව්ව ඉතිම් කිරිරස වෑහෙන රසම රස රිබන් කේක් හොඳේ....🩷💚🙈
19/08/2026

මෙව්ව ඉතිම් කිරිරස වෑහෙන රසම රස රිබන් කේක් හොඳේ....🩷💚🙈

ලස්සන පුංචි සුරංගනාවියකට හදපු රෝස පාට castle එක🩷🩷🩷අයියා බබාගෙ උපන්දිනේට මුලින්ම කේක් එකක් ගත්තා.. ඊටපස්සෙ මල්ලි බබාගෙ උප...
18/08/2026

ලස්සන පුංචි සුරංගනාවියකට හදපු රෝස පාට castle එක🩷🩷🩷

අයියා බබාගෙ උපන්දිනේට මුලින්ම කේක් එකක් ගත්තා.. ඊටපස්සෙ මල්ලි බබාගෙ උපන්දිනේටත් කේක් එකක් ගත්ත මෙ ආදරනීය අම්මි දැන් එයාගෙ චූටි සුරංගනාවියගෙ පලවෙනි උපන්දිනේටත් තුන්වෙනිවතාවට මෙහෙම විශ්වාසයෙන් කේක් ගන්නව කියන්නෙ ඒක වෙනම ම සතුටක්🥰❤🙏

ඇත්තටම ඇය මට හමුවුණ හරි ආදරනීය කස්ටම නෝන කෙනෙක්.. වෙන්න ඕන දේ හරි ලස්සනට පැහැදිලිව කියල ඇය විශ්වාසයෙන් කියන්නෙ නංගි ඔයා බලලා ඔයාට පුලුවන් විදිහට මේ දේ කරල දෙන්න කියන එක විතරයි..එ වචනත් මට මහමෙරක් තරම්❤🙏 ඉතිම් ඒ හැමදවසකම මං එ කේක් ඇය වෙනුවෙන් කරන්නෙත් මට පුලුවන් උපරිමයෙන්මයි....

ආදරෙයි ගොඩාක්...බොහොමස්තූතියි මෙ විශ්වාසයට🙏❤️

📍R A J A G I R I Y A

🩷 2kg birthday cake

Address

Aturugiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Nilu_s_kitchen_ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share