Bake by Anju

Bake by Anju All types of cakes prepared at home in a hygienic manner.

07/05/2026
අලුත් අවුරුදු රස මේසෙට... 🌞🪷ළගම එන සිංහල අලුත් අවුරුද්දේ ගෙදර අලුත් අවුරුදු කෑම මේසය රසෙන් හැඩ  කරගන්න🌞🥰නෑගම් අරන් යන්න,...
06/04/2026

අලුත් අවුරුදු රස මේසෙට... 🌞🪷

ළගම එන සිංහල අලුත් අවුරුද්දේ ගෙදර අලුත් අවුරුදු කෑම මේසය රසෙන් හැඩ කරගන්න🌞🥰
නෑගම් අරන් යන්න,එන අමුත්තන්ට සංග්‍රහ කරන්න,ගෙදර අයට රස විදින්න වගේම දුර රටක හිටියත් ගෙදර අයට අලුත් අවුරුදු තෑග්ගක් යවන්න , කාර්යාලට අරන් යන්න 🫶🏻👆🏻🙏🏻

🌞 බටර් කේක් චොක්ලට් කේක් , කප් කේක් අවුරුදු කේක් වර්ග

💰 අතේ ඇති මුදලට සාධාරණ මිලකට chemical වලින් තොර 100% උසස් අමුද්‍රව්‍ය යොදා උසස් ප්‍රමිතියකින් යුක්තව පිරිසිදුව පිලිවෙලට නිවසේ සාදන....
නව ඇනවුම් බාරගැනේ...
Bake by Anju

අප්‍රේල් 10 දක්වා ඇනවුම් බාර ගැනේ..📝
බෙදාහැරීම් අප්‍රේල් 13 සිදු කරයි.. 🚚

බටර් කේක් 1kg 1100/=
චොකලට් කේක් 1kg 1300/=
රිබන් කේක් 1kg 1350/=
රටඉදි කේක් 1kg 1200/=
ෆෘෘට් කේක් 1kg 1400/=
කප් කේක් (without icing) 80/=
කප් කේක් (with icing) 100/=
වටලප්පන් 1cup (small) 100/=
කැරමල් පුඩින් 250g cup 350/=
විශේෂ අවුරුදු අන්නාසි ගැටෝ කේක් 3000/=
ඕනෑම ඩිසයින් එකක අයිසින් කේක් 2500/= සිට ඉහළට....

අදම ඔයාගෙත් රසම රස කේක් එක අපට කතා කර ඇණවුම් කරන්න..

☎ 0773919193

18/03/2026

Special New year orders for home made cake
Bake by Anju

🎂💛 Freshly Made with Love – Bake by Anju! 💛🎂A loving mother surprised her dear son with this delicious cake, freshly mad...
12/11/2025

🎂💛 Freshly Made with Love – Bake by Anju! 💛🎂

A loving mother surprised her dear son with this delicious cake, freshly made by Bake by Anju! 🍰✨

💡 Fun fact: All customers can always enjoy cakes made personally by me – just like this one!

📞 Order yours today: 077 3919 193

🎂 10/11 Bake by Anju – GonagalaA gorgeous cake, freshly made by Bake by Anju for Kasun Malli! 🍰💛Perfect for your special...
12/11/2025

🎂 10/11 Bake by Anju – Gonagala

A gorgeous cake, freshly made by Bake by Anju for Kasun Malli! 🍰💛
Perfect for your special moments, baked with love. ✨

📩 DM or WhatsApp to order: 0773919193

🎂 Freshly Baked Cake – 10/11📍 Rathnapuraඅද (10/11) Rathnapuraට අපේ “Bake by Anju” අලුත්ම කේක් එක සකස් කළා! 🍰✨ඔබේ විශේෂ අ...
12/11/2025

🎂 Freshly Baked Cake – 10/11
📍 Rathnapura

අද (10/11) Rathnapuraට අපේ “Bake by Anju” අලුත්ම කේක් එක සකස් කළා! 🍰✨
ඔබේ විශේෂ අවස්ථාවටත් රසවත් සහ අලංකාර කේක් එකක් අපෙන් ලබාගන්න පුළුවන්.

📩 DM හෝ WhatsApp හරහා order කරන්න
📞 0773919193

Made by me last few months
28/10/2025

Made by me last few months

Yesterday made by me 🥰🥰🥰😘Need you order your all special days☎ for us 0773919193
12/07/2025

Yesterday made by me 🥰🥰🥰😘
Need you order your all special days
☎ for us 0773919193

ආදරණීය අම්මාගෙන් එයාගේ ආදරණීය චූටි දෝණිට උපන්දිනේට අපිට කියලා හදා ගත්ත ලස්සන කේක් එක 🥰🥰🥰
09/07/2025

ආදරණීය අම්මාගෙන් එයාගේ ආදරණීය චූටි දෝණිට උපන්දිනේට අපිට කියලා හදා ගත්ත ලස්සන කේක් එක 🥰🥰🥰

Special birthday cake order by my office buddies 😊😊😊😊
05/07/2025

Special birthday cake order by my office buddies 😊😊😊😊

අවුරුදු කෑම මේසෙට නැතුවම බැරි කේක් 🍰🍰🍰🍰මේ පාර අපෙන් අරන් බලන්න...👍👍👍👍බටර් කේක්  1kg             1000/=චොකලට් කේක්  1kg  ...
28/03/2025

අවුරුදු කෑම මේසෙට නැතුවම බැරි කේක් 🍰🍰🍰🍰
මේ පාර අපෙන් අරන් බලන්න...👍👍👍👍

බටර් කේක් 1kg 1000/=
චොකලට් කේක් 1kg 1400 /=
රිබන් කේක් 1kg 1300/=
කොෆි කේක් 1kg 1400/=
ෆෘට් කේක් 1kg 1500/=
කප් කේක් 1ක් 80/=
කප් කේක් (with icing)රුපියල් 130/=
ස්පෙෂල් අවුරුදු අයිසින් කේක් 2000/=
ඇනවුම් කිරීමට whatsapp මැසේජ් එකක් දාන්න
0773919193

Address

Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when Bake by Anju posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share