Gifts in Jars

Gifts in Jars Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gifts in Jars, Avissawella.
(2)

26/03/2026

අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති – වේරං තේසං න සම්මති
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා හිතන්ට ගිහින්, යම් කෙනෙක් ක්‍රෝධයෙන් බැඳිල ගියොත්, ඒ උදවියගේ වෛරය නම් සංසිඳෙන්නේ නෑ.
(ජේතවනාරාමයේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි

25/03/2026

මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති – චක්කං‘ව වහතෝ පදං ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි යමක් කෙරුවොත් හරි ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගේ පස්සෙන් එන රෝදය වගෙයි.
(ජේතවනාරාමයේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

😍 ලගදි වෙඩින් එක අරගන්නද හිතන් ඉන්නෙ?  එන නෑදෑ හිතවතුන්ට කාලයක් තියාගන්න පුලුවන් වටිනා තෑග්ගක්, හිතට හරියන ගානකට දෙන්න ක...
25/03/2026

😍 ලගදි වෙඩින් එක අරගන්නද හිතන් ඉන්නෙ? එන නෑදෑ හිතවතුන්ට කාලයක් තියාගන්න පුලුවන් වටිනා තෑග්ගක්, හිතට හරියන ගානකට දෙන්න කැමතිද ? ඔන්න එහෙනම් ඔයාටයි මේ.❤😍

23/03/2026

ඔයාටත් ඉක්මනට කේන්ති යනවද? වැඩ කරල එපාවෙලාද?හිතටනිවනක් නැද්ද? එහෙනම් ඔයාගෙ සිත නිවන්න ......❤️❤️

23/03/2026
🥰 ඉදිරියේදී යෙදෙන පෙම්වතුන්ගේ දිනයේදී ඔයාගෙ ආදරණීයයන්ට අර්තවත් තෑග්ගක් දෙන්න කැමතිද?   මේවගේ ආදරණීය තිළිණයක් දීල ඇස් සතු...
23/01/2026

🥰 ඉදිරියේදී යෙදෙන පෙම්වතුන්ගේ දිනයේදී ඔයාගෙ ආදරණීයයන්ට අර්තවත් තෑග්ගක් දෙන්න කැමතිද?
මේවගේ ආදරණීය තිළිණයක් දීල ඇස් සතුටු කදුලුන් තෙත් කරවන්න. 🥰 ඕනි නම් එයාගෙ නම දාලම ලස්සනට හදාගන්නත් පුලුවන් ඉක්මනින්ම මැසේජ් කරන්න🥰

එයා ගැළපෙනම තැනකට ගියා 🙏🙏🙏😇
14/01/2026

එයා ගැළපෙනම තැනකට ගියා 🙏🙏🙏😇

අපෙන් Jar එකක් ගත්ත ආදරණීය miss කෙනෙක්ගෙන් මෙවගෙ photo එකක් ලැබුනම ඒ සතුට වචනයෙන් කියන්න බෑ 🥰🥰🥰😇
10/01/2026

අපෙන් Jar එකක් ගත්ත ආදරණීය miss කෙනෙක්ගෙන් මෙවගෙ photo එකක් ලැබුනම ඒ සතුට වචනයෙන් කියන්න බෑ 🥰🥰🥰😇

14/12/2025

♥️ළගම එන නත්තලට ඔයාගෙ ආදරණීයයන්ව පුදුම කරන්න ආසද? එහෙනම් මෙන්න වඩාත්ම ගැළපෙන Gift එක ♥️ BIBLE JAR
“ඔබට ප්‍රීතිය, දුක, කෝපය හෝ තනිකම දැනුන වෙලාවක ඔබටත්, මෙම අර්ථවත් තෑග්ග ඔබේ ආදරණීයයන් සමඟත් බෙදාගෙන යේසුස් වහන්සේගේ ශුද්ධ වචන තුළින් ඔවුන්ගේ හදවත්වලට ඔහුගේ ආශීර්වාද ළගා කර දෙන්න.”♥️ ♥️

ORDER NOW ✝️
゚viralシfypシ゚viralシalシlシfypシ゚viralシalシ

♥️ළගම එන නත්තලට ඔයාගෙ ආදරණීයයන්ව පුදුම කරන්න ආසද? එහෙනම් මෙන්න වඩාත්ම ගැළපෙන Gift එක ♥️ BIBLE JAR “ඔබට ප්‍රීතිය, දුක, කෝ...
26/11/2025

♥️ළගම එන නත්තලට ඔයාගෙ ආදරණීයයන්ව පුදුම කරන්න ආසද? එහෙනම් මෙන්න වඩාත්ම ගැළපෙන Gift එක ♥️ BIBLE JAR
“ඔබට ප්‍රීතිය, දුක, කෝපය හෝ තනිකම දැනුන වෙලාවක ඔබටත්, මෙම අර්ථවත් තෑග්ග ඔබේ ආදරණීයයන් සමඟත් බෙදාගෙන යේසුස් වහන්සේගේ ශුද්ධ වචන තුළින් ඔවුන්ගේ හදවත්වලට ඔහුගේ ආශීර්වාද ළගා කර දෙන්න.”♥️ ♥️

ORDER NOW ✝️
゚viralシfypシ゚viralシalシlシfypシ゚viralシalシ

👩‍❤️‍👨 ඔයාගෙත් වෙඩින් එකට එන නෑදෑ හිත මිතුරන්ට හැමදාම එකම දේ දෙන්නෙ නැතුව එයාලට වෙඩින් එකෙන් පස්සෙත් ඔයාලව මතක හිටින එයා...
07/11/2025

👩‍❤️‍👨 ඔයාගෙත් වෙඩින් එකට එන නෑදෑ හිත මිතුරන්ට හැමදාම එකම දේ දෙන්නෙ නැතුව එයාලට වෙඩින් එකෙන් පස්සෙත් ඔයාලව මතක හිටින එයාලගෙ ජීවිතයට ගොඩක් වටින දෙයක් දෙන්න ඔයාලත් කැමතිද?😍 ඔන්න එහෙනම් අපි අලුතින්ම හදුන්වල දෙන දම්මපද Jar එක වෙඩින් ගිෆ්ට් එකක් විදියට දෙන්න පුලුවන්, 😇😇ඔයාලට හැමදාමත් මේක ගන්න අය පින් දේවි ඔයාලගෙ පවුල් ජීවිතය සාර්තක වෙන්න කියල 🥰

🥰අපි අලුතින්ම ඔයාලට ගෙනාපු Wedding Jar එක 👩‍❤️‍👨------------------------------ ඔයාගෙත් වෙඩින් එකට එන නෑදෑ හිත මිතුරන්ට හ...
01/11/2025

🥰අපි අලුතින්ම ඔයාලට ගෙනාපු Wedding Jar එක 👩‍❤️‍👨
------------------------------
ඔයාගෙත් වෙඩින් එකට එන නෑදෑ හිත මිතුරන්ට හැමදාම එකම දේ දෙන්නෙ නැතුව එයාලට වෙඩින් එකෙන් පස්සෙත් ඔයාලව මතක හිටින එයාලගෙ ජීවිතයට ගොඩක් වටින දෙයක් දෙන්න ඔයාලත් කැමතිද?😍 ඔන්න එහෙනම් අපි අලුතින්ම හදුන්වල දෙන දම්මපද Jar එක වෙඩින් ගිෆ්ට් එකක් විදියට දෙන්න පුලුවන්, 😇😇ඔයාලට හැමදාමත් මේක ගන්න අය පින් දේවි ඔයාලගෙ පවුල් ජීවිතය සාර්තක වෙන්න කියල 🥰🥰

Address

Avissawella

Telephone

+94770801896

Website

Alerts

Be the first to know and let us send you an email when Gifts in Jars posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share