14/08/2026
From Denmark 🇩🇰
දුර රටක ඉඳන්… ආදරණීයයන් වෙනුවෙන් අපිට ලැබුණු ලස්සන order එකක්! 🥰🇩🇰➡️🇱🇰
Denmark වලින් ආපු මේ order එකට අපිව විශ්වාස කරලා තෝරගත්තට ගොඩක් ස්තූතියි! ❤️
දුර කොච්චර වුණත්, ආදරේ නම් අපේ කෑමත් එක්ක ගෙදරටම ළඟයි.
From Denmark with Love ❤️
Delivered by Yummy Delights 🇱🇰