Food Cabin

Food Cabin Foods and dishes are traditional in nature
😍🤤

13/06/2023

🙂

අම්මා වෙනුවෙන් දවසක් මොකටද? තුන් වේලම කුස පුරවන, රෑ දවල් නොබලා අපි වෙනුවෙන්ම වෙහෙසෙන සෑම අම්මා කෙනෙක්ටම පුංචි මලකින් හෝ ...
14/05/2023

අම්මා වෙනුවෙන් දවසක් මොකටද?
තුන් වේලම කුස පුරවන, රෑ දවල් නොබලා අපි වෙනුවෙන්ම වෙහෙසෙන සෑම අම්මා කෙනෙක්ටම පුංචි මලකින් හෝ උපහාර කරන්න... 💐💐💐 ඒ අහිංසක මූණට හිනාවක් දෙන්න...,
සංසාරයේ පිංසාර හිත් පමණක් මුණ ගැසෙන, පිංසාර ඇගේ ජීවිතයට නිදුක් නිරෝගී සුව ගෙනෙන දිනයක් වේවා... ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
Food CabiFood CabinFood Cabin

දැවි තැවෙන සිත් නිවී පහන් වෙන සුභ වෙසක් මංගල්‍යක් වේවා... 🙏🏻🙏?Food Cabin Cabin
05/05/2023

දැවි තැවෙන සිත් නිවී පහන් වෙන සුභ වෙසක් මංගල්‍යක් වේවා... 🙏🏻🙏?Food Cabin Cabin

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා! 💚🙏FoFood CabinaFood Cab...
14/04/2023

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද
සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා! 💚🙏

FoFood CabinaFood Cabin

Food cabin අපිව විශ්වාස කරලා ඔයාලා ලබා දුන්නූ ඇනවුම් වලට හුගාක් ස්තූතියි... ❤️❤️❤️අද තමයි අපි ඇනවුම් භාර ගන්න අවසාන දවස....
08/04/2023

Food cabin අපිව විශ්වාස කරලා ඔයාලා ලබා දුන්නූ ඇනවුම් වලට හුගාක් ස්තූතියි... ❤️❤️❤️

අද තමයි අපි ඇනවුම් භාර ගන්න අවසාන දවස. ඇනවුම් භාර දිීපු ඔයාලා හැමෝටම අප්‍රෙල් 11, 12 වෙද්දි ඉතාමත් පිරිසිදුව, ප්‍රණිිතව සකස් කරන ලද ඔයාලාගේ කැවිලි සහ අච්චාරු ඇනවුම් නිවසටම ලැබේවි...
එතකල් අපිත් එක්ක ඉන්න...

බොහෝම ස්තූතියි ඔයාලා හැමෝගේම මේ සහයෝගයට... 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

2023 අලුත් අවුරුද්දට Food Cabinවෙතින් ඔයාලාගේ ඇනවුම් වලට රසම රස සිංහල අච්චාරු හැදෙන්නේ මෙන්න මේ විදිහට....අලුත් අවුරුදු ...
01/04/2023

2023 අලුත් අවුරුද්දට Food Cabin
වෙතින් ඔයාලාගේ ඇනවුම් වලට රසම රස සිංහල අච්චාරු හැදෙන්නේ මෙන්න මේ විදිහට....

අලුත් අවුරුදු කාලෙට නැතුවම බැරි සිංහල අච්චාරු කන්න කැමති ඔයාලා වෙනුවෙන් තමයි මේ වෙලාව ඇවිත් තියෙන්නේ...

ගමේ රසට කන්න ආස ඔයාලට පුංචි දෙයයි කරන්න තියෙන්නේ 0766736307 මේ අංකයට වැට්සප් පණිවිඩයක් තියන්න අප්‍රේල් 8 වැනිදාට කලින්.

31/03/2023
සිංහල අලුත් අවුරුද්දට කාර්ය බහුල ඔයාලා වෙනුවෙන් ඉතා පිරිසිදුව, ගමේ රසට අපි පුංචි වැඩක් පටන් ගත්තා...🍽️ අලුත් අවුරුදු කෑම...
31/03/2023

සිංහල අලුත් අවුරුද්දට කාර්ය බහුල ඔයාලා වෙනුවෙන් ඉතා පිරිසිදුව, ගමේ රසට අපි පුංචි වැඩක් පටන් ගත්තා...

🍽️ අලුත් අවුරුදු කෑම මේසේ රස කරගන්න, හැඩ කරගන්න,

🍽️ දානේ ගෙදරට වගේම ඕනෑම උත්සව අවස්ථාවකට

*කල් තබා ගත හැකි ආහාර*

📌 සිංහල අච්චාරු
📌 මාළු අඹුල් තියල්
📌 කූනිස්සෝ බැදුම
📌 බටු මෝජු
📌 හාල්මැස්සන් සහ රට කජු බැදුම
📌 ඉස්සන් බැදුම
📌 මැලේ අච්චාරු
📌 බිලිං ඇඹුල්

*කැවිලි වර්ග*

📌 මුං කැවුම්
📌 කෝකිස්
📌 දොදොල්
📌 අළුවා
📌 අතිරස
📌 පොල් ටොෆී
📌 අල ටොෆී

මේ වගේ විවිධ කෑම ජාති අවශ්‍ය නම් පුංචි දෙයයි කරන්න තියෙන්නේ

කතා කරන්න අපිට,
📱0740655025
📱 0766736307

කුරිය හරහා ඩිලිවරි පහසුකම් ඇත.

Food Cabinod CabinnFood Cabin




Address

Badulla

Telephone

+94772765655

Website

Alerts

Be the first to know and let us send you an email when Food Cabin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Food Cabin:

Share