07/11/2024
තේ කියලා කියන්නේ කලාවක්....,තේ කෝප්පයකට පුළුවන් ඔයාගේ දවසට හොඳ ආරම්භයක් දෙන්න වගේම ඔයාගේ mind එක ඕනෑම වෙලාවක relax කරන්න..
හැබැයි මේ මොන දේ කරන්නත් සුවඳ පාට රස හරි ගානට තියෙන තේ එකක් ඔයාට ඕන. 😌
ඔයා TEA- ZO වලට මාරු උනොත් නියම තේ කෝප්පයක රස ඔයාටත් විදින්න පුළුවන්.. TEA-ZO අප සූදානම් උසස් තත්වයෙන් යුතු නැවුම් තේ කෝප්පයක රස ඔබට සමීප කරන්නට.....
(හො. ම. ත . ග .යු :මේක ඔයා බොන්නම ඕන තේ එකක්..)🤭 😌😌
TEA- ZO - The Art Of the TEA 🍃🌱