Quick Bitz

Quick Bitz ඔබේ ඕනෑම කටයුත්තකට සැනෙකින් ඔබ ලගට.....
(10)

Thanks so much මෙච්චර oders ප්‍රමාණයක් අපිට ලබා දුන්නට......  ඔබේ විශ්වාසයට උපරිමයෙන් සේවාව සපයන්න අපි සූදානම් 😊😊😊😊     ...
23/07/2026

Thanks so much මෙච්චර oders ප්‍රමාණයක් අපිට ලබා දුන්නට...... ඔබේ විශ්වාසයට උපරිමයෙන් සේවාව සපයන්න අපි සූදානම් 😊😊😊😊

ඔයා වැඩියෙන්ම කැමති මොන පාටින් හැඩ වෙන්නද..  ?
22/07/2026

ඔයා වැඩියෙන්ම කැමති මොන පාටින් හැඩ වෙන්නද.. ?

ඔබේ විශ්වාසට වගේම අප සමග ගනුදෙනු කරාට ගොඩක්ම ස්තූතියි ..... 😍😍
20/07/2026

ඔබේ විශ්වාසට වගේම අප සමග ගනුදෙනු කරාට ගොඩක්ම ස්තූතියි ..... 😍😍

ඔයත් කැමති ද FREE Trouser එකක් ගන්න....ඉතිං මේ අවස්ථාව ඔයාටමයි...
07/07/2026

ඔයත් කැමති ද FREE Trouser එකක් ගන්න....ඉතිං මේ අවස්ථාව ඔයාටමයි...

07/07/2026
බොස්ට ගහන්න යනකොට විතරක්ම නෙමෙයි  වැඩට, ගමනට, outing එකට යනකොට කලිසම ඉරුනොත් මොකද කරන්නේ..... ඉතිං විශ්වාසනීයව Premium Q...
29/06/2026

බොස්ට ගහන්න යනකොට විතරක්ම නෙමෙයි වැඩට, ගමනට, outing එකට යනකොට කලිසම ඉරුනොත් මොකද කරන්නේ..... ඉතිං විශ්වාසනීයව Premium Quality Men's Trousers,Denim අඩුම මිලට ගන්න පුලුවන්

✅ Premium Fabric
✅ Full Cotton Comfortable Fit
✅ Strong Stitching 💯
✅ Trendy Modern Designs
✅ Long Lasting Quality

🔥 පැළඳුවම වෙනස දැනෙන Quality එක!

📦 රට පුරා Cash on Delivery
🚚 ඉක්මන් Delivery සේවාව
📩 Inbox කරන්න හෝ අදම Order කරන්න!

⚡ Stock Limited – දැන්ම ඔබේ Size එක වෙන් කරගන්න!

26/06/2026

ඔයාට කැමතිම පාට හොදම quality material වලින් ඔයාගේ අතටම ගෙන්වා ගන්න.....

NEW ARRIVALS | MEN'S FASHION SALE 🔥ජීවිතේ හැඩ කරන්න, ලස්සනට ඉන්න නම් සුවපහසු හොද කල්පැවැත්මක් තියෙන Quality විශ්වාසනීය ඇ...
25/06/2026

NEW ARRIVALS | MEN'S FASHION SALE 🔥
ජීවිතේ හැඩ කරන්න, ලස්සනට ඉන්න නම් සුවපහසු හොද කල්පැවැත්මක් තියෙන Quality විශ්වාසනීය ඇදුම් ඔයාගේ ජීවිතේට එක් කරගන්න ඕන. ඉතිං විශ්වාසය තහවුරු කරගන්න ඔයා ලංකාවේ කොතන හිටියත් අපේ පාර්සල් කඩලා බලලත් මිලදී ගන්න අවස්ථාව තියෙනවා ....

👔 Premium Men's Shirts,T Shirts 👖 Trendy Denim Collection👖 Stylish Casual Trousers Cash on delivery හරහා ඔයාගේ අතටම..♥️♥️

28- 40 ALL SIZES

✅ Premium Quality
✅ Comfortable Fit
✅ Latest Fashion Designs
✅ Affordable Prices
✅ Limited Stock Available

Upgrade your lifestyle now.. Call 075 9579773

ඔයා Casual අදින්න කැමතිම පාට මොකක්ද.... 😊😊😊
12/06/2026

ඔයා Casual අදින්න කැමතිම පාට මොකක්ද.... 😊😊😊

Sale වෙනුවෙන් ඔයාත් ඉක්මනින් එන්න. මේ තමයි ඔයා ඔයා වෙනුවෙන්ම ගන්න ඕන හරිම තීරණය. මොකද ඔයාට වටිනාමක් දෙන්න ඔයාට පුලුවන් ව...
11/06/2026

Sale වෙනුවෙන් ඔයාත් ඉක්මනින් එන්න. මේ තමයි ඔයා ඔයා වෙනුවෙන්ම ගන්න ඕන හරිම තීරණය. මොකද ඔයාට වටිනාමක් දෙන්න ඔයාට පුලුවන්

වඩා කල්පැවැත්මක් ඇති Full Cotton Trouser එකක් කාටත් වඩා අඩුවෙන් සම්පුර්ණ විශ්වාසනීයව ඔයාට ලබාගන්න පුලුවන් . Cash on delivery හරහා ඔයාගේ ලගටම එවනවා ..... ඉතිං ඔයාගේ කැමති පාට වගේම Size එක ,අපිට එවන්න...Whatsapp හරහා සම්බන්ධ වෙන්න . නැත්නම්
075 9579773 අංකයට කෝල් කරන්න ...

Address

Main Street Badulla
Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Quick Bitz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category