CDS ප්‍රජා සංවර්ධනය පහසුවට ගමන් යන්න
වියදම අවම කර ගන්න

ECCT project to empower civil society organizations against human trafficking in Sri LankaManaged by   Foundation with f...
01/12/2024

ECCT project to empower civil society organizations against human trafficking in Sri Lanka
Managed by Foundation with financial contribution from Sri Lanka
In coordination with OECRP
is implemented.

ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනය යෙදී තිබෙන්නේ අද දිනයටයි. අප වැඩිහිටියන් සමග සම්බන්ධතා පවත්වා ගන්නා ආකාරය ළමුන් අධ්...
01/10/2024

ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනය යෙදී තිබෙන්නේ අද දිනයටයි. අප වැඩිහිටියන් සමග සම්බන්ධතා පවත්වා ගන්නා ආකාරය ළමුන් අධ්‍යනය කරමින් අනුකරණය කරනු ඇත. තවද ළමා ලෝකය ලස්සන කිරිමට අප අවංකව දරනු ලබන උත්සහයන් ළමා මනසේ සුන්දර මතකයන් ලෙස ඉතිරි වනු ඇත. සුන්දර ළමා කාලයක් ගත කරනු ලැබුවන් විසින් මේ ලෝකය වඩාත් සුවදායි,ආදරණිය තැනක් කිරිමට සෑම විටම ප්‍රයත්න දරනු ඇත.

අප ළමා කාලය ලස්සන කිරිමට ඇප කැපවු වැඩිහිටියන්ට සුවබර ප්‍රීතිමත් වැඩිහිටි දිනයක් වේවා!

අප ලොකය ලස්සන කරන ළමුන්ට සුන්දර ළමා දිනයක් වේවා!

18/09/2024

Program to educate all religious leaders led by Buddhist monks in the Project to Empower Civil Organizations Against Human Trafficking.

මිනිස් වෙළදාමට එරෙහිව සිවිල් සංවිධාන බලගැන්වීමේ ව්‍යාපෘතියේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ සර්ව ආගමික නායකයන් දැනුවත් ක...
16/09/2024

මිනිස් වෙළදාමට එරෙහිව සිවිල් සංවිධාන බලගැන්වීමේ ව්‍යාපෘතියේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ සර්ව ආගමික නායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන.

ශ්‍රී ලංකාවේ මිනිස් වෙලදාමට එරෙහිව සිවිල් සමාජ සංවිධාන බලගැන්වීමේ ව්‍යාපෘතිය.  E.C.C.T. USAID Sri lanka මූල්‍ය දායකත්වයෙ...
12/09/2024

ශ්‍රී ලංකාවේ මිනිස් වෙලදාමට එරෙහිව සිවිල් සමාජ සංවිධාන බලගැන්වීමේ ව්‍යාපෘතිය.
E.C.C.T. USAID Sri lanka මූල්‍ය දායකත්වයෙන් SAFE Foundation කලමනාකාරීත්වයෙන් O.E.C.R.P සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.

අද දින පැවැති MWS රැස්වීම සහ "කාබනික ගෙවත්ත" ජිවනෝපාය සංවර්ධන වැඩසටහනට සමගාමීව බීජ කට්ටල ලබාදීම.
26/06/2024

අද දින පැවැති MWS රැස්වීම සහ "කාබනික ගෙවත්ත" ජිවනෝපාය සංවර්ධන වැඩසටහනට සමගාමීව බීජ කට්ටල ලබාදීම.

"කාබනික ගෙවත්ත"  ජිවනෝපාය සංවර්ධන වැඩසටහනේ බීජ කට්ටල බෙදා දිමේ අවස්ථා
25/06/2024

"කාබනික ගෙවත්ත" ජිවනෝපාය සංවර්ධන වැඩසටහනේ බීජ කට්ටල බෙදා දිමේ අවස්ථා

Initial discussion with a foreign project developer team for a new project for Sri Lanka's eco-mining industry Observati...
19/06/2024

Initial discussion with a foreign project developer team for a new project for Sri Lanka's eco-mining industry Observation opportunity at CDS institute.

  project to empower civil society organizations against human trafficking in Sri Lanka  by   Foundation with financial ...
17/06/2024

project to empower civil society organizations against human trafficking in Sri Lanka
by
Foundation with financial contribution from
Sri Lanka
In coordination with OECRP
is implemented.

Address

Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when CDS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category