18/06/2026
BALAPITIYA PREMIER LEAGUE 2026 🏏
අති විශිෂ්ට ක්‍රිකට් සැණකෙළියට ඔබත් එක්වන්න! 🔥
ක්‍රිකට්, සංගීතය, රසවත් ආහාර, විනෝදාස්වාදය සහ උද්යෝගයෙන් පිරුණු අමතක නොවන අත්දැකීමක් ඔබ වෙනුවෙන්.
📅 දිනය : 2026 ජූනි 20
⏰ වේලාව : ප.ව. 3.00 සිට
📍 ස්ථානය : ගුරුවිදුහල් ක්‍රීඩාංගණය, බලපිටිය
✅ Sea Side Cricket Experience
✅ VIP Tent
✅ Nestomalt Digital Screen
✅ Digital Score Board
✅ Coca-Cola සහ Red Bull ප්‍රදර්ශන කලාප
✅ Food & Beverage Court
✅ DJ Music & Entertainment
✅ Live Commentary
✅ CS Live Streaming
✅ Player Huts & Fan Zones
🏆 කණ්ඩායම් 6ක්…
🏏 ශූරතාවය එකක්…
🔥 උණුසුම් තරග රැසක්…
බලපිටිය ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම සැණකෙළිය අත්විඳීමට ඔබත් එන්න!
#බලපිටිය_ප්‍රිමියර්_ලීග්