01/01/2024
Happy New Year ❤️🎊
2024 නව වසර ඔබට සහ ඔබගේ පවුලේ සියළු දෙනාටම නිදුක් නිරෝගී සුභම සුභ වෙන නව වසරක් වේවා...! 🙏 😍 ඊරිසියාව පැත්තකට විසි කරලා නව වසර ලස්සනට අලුත් විදිහකට පටන් ගන්න....🥰♥️ ඔයාගේ හීනය ඔයාම පාට කරන්න🙏🏻 හදවතින්ම හිනා වෙලා ඉන්න...❤️ තෙරුවන් සරණයි!!!