Ts Food & Catering service

Ts Food & Catering service Hello, welcome
"Ts Food & Catering Service " together❤️

Call for more details ☎️    Wats app or normal call 071 376 0837
15/02/2024

Call for more details ☎️

Wats app or normal call 071 376 0837

දානමය පිංකමක් සඳහා අපගෙන් ලබාගත් ආහාර ඇනවුමක්😋📌150pax:)~එළවලු බත්~සුදු බත්~පරිප්පු~මාළු~බෝංචි~වම්බටු මෝජු~පිපිඤ්ඤා සලාද~...
13/02/2024

දානමය පිංකමක් සඳහා අපගෙන් ලබාගත් ආහාර ඇනවුමක්😋

📌150pax:)

~එළවලු බත්
~සුදු බත්
~පරිප්පු
~මාළු
~බෝංචි
~වම්බටු මෝජු
~පිපිඤ්ඤා සලාද
~කට්ලට්
~පපඩම් මික්සර්

ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ප්‍රනීත ආහාර පාන අපෙන් ලබාගැනීමට පුලුවනි....විශ්වාසනීය සේවය...සෞඛ්‍යාරක්ශිත ආහාර පාන....කඩිනම් සේවය...🎋

0713760837 wats app 📲මගින් මෙනූ පත ලබාගත හැක

ඇමතුමක් ලබාදෙන්න ☎️

උපන්දින සාදයක් සඳහා අපගෙන් ලබාගත් ආහාර ඇනවුමක්😋📌35pax:)~කීරීසම්බා සුදු බත් ~චිකන්~වෙජිටබල් චොප්සි~පරිප්පු~කට්ලට් ~හොට් බ...
11/02/2024

උපන්දින සාදයක් සඳහා අපගෙන් ලබාගත් ආහාර ඇනවුමක්😋

📌35pax:)

~කීරීසම්බා සුදු බත්
~චිකන්
~වෙජිටබල් චොප්සි
~පරිප්පු
~කට්ලට්
~හොට් බටර් මශෘම්

ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ප්‍රනීත ආහාර පාන අපෙන් ලබාගැනීමට පුලුවනි....විශ්වාසනීය සේවය...සෞඛ්‍යාරක්ශිත ආහාර පාන....කඩිනම් සේවය...🎋

0713760837 wats app 📲මගින් මෙනූ පත ලබාගත හැක

🙏
03/07/2023

🙏

03/06/2023
"Ts Food & Catering Service"🔥හැමෝම කාර්‍යබහුල මේ කාලේ ඔබේ සිතැගි පරිදි දානමය කටයුත්තක්,ඔෆිස් පාටියක් සහ නොයෙකුත් දාන මාන...
15/05/2023

"Ts Food & Catering Service"🔥

හැමෝම කාර්‍යබහුල මේ කාලේ ඔබේ සිතැගි පරිදි දානමය කටයුත්තක්,ඔෆිස් පාටියක් සහ නොයෙකුත් දාන මාන පිංකම් සහ ජීවිතයේ නොයෙකුත් විශේෂ අවස්ථාවන් සඳහා කෑම බීම අපෙන් විශේෂ පැකේජයන් යටතේ.......💥😎

මීට අමතරව ඕගොල්ලන්ට අවශ්‍ය කරන කෑම වට්ටෝරුවකට කෑම සාදලා දීමටත් අපි සූදානම්....🤗

දැම්ම අපිට කතාකරන්න...📲

📥අවම ඇනවුම් කිරීමේ ප්‍රමාණය 20
📥උපරිම ඇනවුම් කිරීමේ ප්‍රමාණය 100

මීට අමතරව ඔබගේ මංගල උත්සවය,දානමය සහ බණ පිංකම්,උපන්දින සාද,ගෙට ගෙවිදීමේ උත්සව,කිරි අම්මා දාන,කාර්‍යාල සාද,සුහද හමු,නොයෙකුත් විශේෂ අවස්ථාවන් සඳහා කෘතිම රසකාරක නොමැති රසයෙන් ගුණයෙන් පිරි කෑම වේලක් දීමට කැමති ඔබටයි මේ ඇරයුම.නිවසට පැමිණ ආහාර සකසනු ලැබේ...❤️

කතාකරන්න අපිට
"Ts Food & Catering Service"🔥Bandaragama

දුරකථන අංක☎️:- 071-3760837
070-4864520
077-6521149

Post designs -Nirmana Graphic

"Ts Food & Catering service"🔥 2023.05.10 දින උපන්දින සාඳයක් සඳහා අපගෙන් ලබාගත් ආහාර ඇනවුම,👇ෆ්‍රයිඩ් රයිස්✔පරිප්පු✔ කට්ලට...
11/05/2023

"Ts Food & Catering service"🔥
2023.05.10 දින උපන්දින සාඳයක් සඳහා අපගෙන් ලබාගත් ආහාර ඇනවුම,👇

ෆ්‍රයිඩ් රයිස්✔
පරිප්පු✔
කට්ලට්✔
චිකන් කරි✔
වම්බටු මෝජු✔
එලවලු සැලඩ්✔
පපඩම්( මික්සර්)✔

ඔබගේත් විවාහ මංගල්‍යය ,දානමය පිංකම්,බණ පිංකම්,උපන්දින සාද,කිරි අම්මා දාන,විවෘත කිරීමේ උත්සව,ඇතුලු ඕනෑම උත්සවයක් සඳහා රසවත් කෑම සාදාගැනිමට අප අමතන්න....නිවසටම පැමිණ සාදනු ලැබේ..☎

16/11 කංකාණම් කොටුව,ආදර්ශ පටුමග,බණ්ඩාරගම📥

අමතන්න📲 071-3760837
077-6521149

"Ts Food & Catering Service"🔥
05/05/2023

"Ts Food & Catering Service"🔥

පිරිසිඳුව,සෞඛ්‍යාරක්ෂිතව,රසම රස කෑම වේලක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබටයි මේ .....❤️Wedding❤️Home coming❤️Big girl part...
02/05/2023

පිරිසිඳුව,සෞඛ්‍යාරක්ෂිතව,රසම රස කෑම වේලක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබටයි මේ .....

❤️Wedding
❤️Home coming
❤️Big girl partys
❤️Birthday partys
❤️Get together
❤️Dana ceremonies
❤️pirith ceremonies
❤️කිරි අම්මා දාන....ඇතුළු ඕනෑම අවශ්‍යතාවක් සඳහා පිරිසුදුවට ,රසට කෑම වේලක් දෙන්න හොද තැනක් හොයනවද? කතාකරන්න අපිට...

ඕගොල්ලන්ගෙ උපන්දින සාද,ඔෆිස් පාටි,සඳහා කෑම පාර්සල් සහ කෑම සාදා ගෙදරට ගෙනල්ලා දෙන්නත් අපි සූදානම්.ඔබගෙ සිතැගි පරිදි අවශ්‍යතවයට අනුව හොදම දේ කිරීමට අප සූදානම්...

දැම්ම ඕගොල්ලෑ හොදම දවස කෑම වලින් රසවත් කරන්න අපිට කතාකරලා දිනයක් ලබාදෙන්න...📝

අදම කතාකරන්න☎️

071-3760837
070-486 4520

Post designs -Nirmana Graphic

"Ts Food & Catering service"🔥 2023.04.08 දින දහවල් දානයක් සඳහා සෑදු ආහාර වර්ග රැසක්,👇ෆ්‍රයිඩ් රයිස්✔සුදු බත්✔ රතු බත්✔පර...
09/04/2023

"Ts Food & Catering service"🔥
2023.04.08 දින දහවල් දානයක් සඳහා සෑදු ආහාර වර්ග රැසක්,👇

ෆ්‍රයිඩ් රයිස්✔
සුදු බත්✔
රතු බත්✔
පරිප්පු✔
චිකන් කරි✔
මාලු කරි✔
කජු මාලුව✔
බෝංචි✔
අල බැදුම✔
අල කිරිහොඳි✔
ගොටුකොළ සම්බෝල✔
මැලේ අච්චාරු✔
වම්බටු මෝජු✔
එලවලු චොප්සි✔
එලවලු සැලඩ්✔
චිලිපේස්ට්✔
කට්ලට්✔
පපඩම්( මික්සර්)✔

වටලප්පන්
ජෙලි ලේයර්

ඔබගේත් විවාහ මංගල්‍යය ,දානමය පිංකම්,බණ පිංකම්,උපන්දින සාද,විවෘත කිරීමේ උත්සව,කිරි අම්මා දාන..
ඇතුලු ඕනෑම උත්සවයක් සඳහා රසවත් කෑම සාදාගැනිමට අප අමතන්න....නිවසටම පැමිණ සාදනු ලැබේ..☎

16/11 කංකාණම් කොටුව,ආදර්ශ පටුමග,බණ්ඩාරගම

ඕනෑම අවශ්‍යතාවයක් සඳහා අමතන්න...☎100ට අඩු පිරිසක් සඳහා කෑම පාර්සල් ඕඩර් බාරගනු ලැබේ..☝100ට වැඩි පිරිසක් සඳහා නිවසට පැමිණ...
19/03/2023

ඕනෑම අවශ්‍යතාවයක් සඳහා අමතන්න...☎

100ට අඩු පිරිසක් සඳහා කෑම පාර්සල් ඕඩර් බාරගනු ලැබේ..☝

100ට වැඩි පිරිසක් සඳහා නිවසට පැමිණ සෞඛ්‍යාරක්ෂිතව හා පිරිසිඳුව ආහාර පිළියෙල කර දෙනු ලැබේ...ඔබගේ උත්සවය රසවත් කෑම වේලකින් පිළිගන්වන්න අප සූදානම්....❤️

Call - 0713760837
Watsapp - 0704864520

Post designs -Nirmana Graphic

Address

Bandaragama

Website

Alerts

Be the first to know and let us send you an email when Ts Food & Catering service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share