Heritage Dairies

Heritage Dairies Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heritage Dairies, Food/Beverages, No. 365 A, Kandamandiya Road, Raigama, Bandaragama.

13/08/2026

හඳුන්වාදෙන නවතම හෙරිටේජ් කල්කිරි පැකට්ටුව අදම රස බලන්න! 🥛✨

බොන්නයි... ගෙදර ගෙනියන්නයි...!

🛒 කීල්ස් සුපිරි වෙළඳසැල් ඇතුළු දිවයින පුරා සියලුම වෙළඳසැල් වලින් දැන් ලබාගත හැක.

🍦 AGRI අයිස්ක්‍රීම් - බෙදාහැරීමේ නියෝජිතයින් වහාම අවශ්‍යයි! 🚚දිවයිනේ අඩුම මිලට උසස්ම ගුණාත්මක අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන...
23/07/2026

🍦 AGRI අයිස්ක්‍රීම් - බෙදාහැරීමේ නියෝජිතයින් වහාම අවශ්‍යයි! 🚚

දිවයිනේ අඩුම මිලට උසස්ම ගුණාත්මක අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන Heritage Dairies පවුලේ සාඩම්බර කොටස්කරුවෙකු වී, ඔබේ ව්‍යාපාරයට ඉහළ ආදායමක් එකතු කරගන්න! 📈✨

📍 අවශ්‍ය ප්‍රදේශ:
• කළුතර | ගාල්ල | රත්නපුර | ගම්පහ | කුරුණෑගල | පුත්තලම

🎁 අපෙන් ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ:
• ❄️ ගබඩා කිරීමට හා ප්‍රවාහනයට අවශ්‍ය ශීතාගාර
• 💰 ඉහළ ආදායම් අවස්ථා

📌 අවශ්‍ය සුදුසුකම්:
• 🚚 බෙදාහැරීම සඳහා වාහනයක් තිබීම
• 👨‍💼 රියදුරු සහ අලෙවි නියෝජිතයෙකු සිටීම
• 🏛️ ආපසු ගෙවන තැන්පතුවක් හෝ බැංකු ඇපකරයක් තැබීමේ හැකියාව

🤝 ඔබේ ප්‍රදේශයේ බෙදාහැරීමේ බලපත්‍රය අදම වෙන් කරගන්න!

👇 WhatsApp හරහා අප හා සම්බන්ධ වීමට පහත Link එක Click කරන්න:

------------------------------------------------------------------------------------------

🍦 AGRI Ice Cream - Area Distributors Needed Urgently! 🚚

Become a proud partner of the Heritage Dairies family—producing top-quality ice cream at the lowest price in the island—and boost your business earnings! 📈✨

📍 Target Areas:
• Kalutara | Galle | Ratnapura | Gampaha | Kurunegala | Puttalam

🎁 Benefits Provided by Us:
• ❄️ Cold storage facilities required for storage and transport
• 💰 High income opportunities

📌 Requirements:
• 🚚 A vehicle for distribution
• 👨‍💼 A driver and a sales representative
• 🏛️ A refundable deposit or the ability to provide a bank guarantee

🤝 Secure the distribution rights for your area today!

👇 Click the link below to connect with us on WhatsApp:

හෙරිටේජ් 'කල්කිරි' බලයලත් අලෙවි නියෝජිතයෙකු වීමට ඔබත් කැමතිද? 🌟Heritage Dairies හි ජනප්‍රිය කල්කිරි (සහ අනෙකුත් උසස් තත්...
09/07/2026

හෙරිටේජ් 'කල්කිරි' බලයලත් අලෙවි නියෝජිතයෙකු වීමට ඔබත් කැමතිද? 🌟

Heritage Dairies හි ජනප්‍රිය කල්කිරි (සහ අනෙකුත් උසස් තත්ත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන) බෙදාහැරීම සඳහා දක්ෂ වෙළඳ නියෝජිතයන් මහතුන් / මහත්මීන් අවශ්‍ය වේ! 🥛✨

✅ බෝතල් නැති නිසා ඩිපොසිට් නැත!
✅ කල්කිරි සඳහා ශීත කළ ගබඩා පහසුකම් අනවශ්‍යයි!
✅ අලුත් කල්කිරි පැකට්ටුව පරණ බෝතලයට කදිම ආදේශකයකි!

✨ මාස 6 ක් කල් තබා ගත හැකි ශ්‍රී ලංකාවේ එකම කල්කිරි පැකට්ටුවේ සුවිශේෂී බෙදාහැරීමේ නියෝජිතයෙකු වන්න.

🎯 ඔබ දැනටමත් පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රයේ අලෙවි නියෝජිතයෙකු නම්, මෙය ඔබට නිර්මාණය වූ ස්වර්ණමය අවස්ථාවකි!

දිවයින පුරා ව්‍යාප්ත Heritage Dairies පවුලේ කොටස්කරුවෙකු වී, ඔබේ ව්‍යාපාරය තවත් ශක්තිමත් කර ගන්න. 💼🚀

📞 පහතින් Click කර WhatsApp හරහා අප හා සම්බන්ධ වන්න.

Would You Like to Become a Heritage 'Kalkiri' Sales Agent? 🌟

Heritage Dairies is looking for skilled trade agents (ladies and gentlemen) to distribute its popular Kalkiri (Sterilized Milk) and other premium-quality dairy products! 🥛✨

✅ No bottle deposits – because there are no bottles!
✅ No cold storage facilities are required for Kalkiri!
✅ The new Kalkiri pouch is the perfect replacement for the traditional bottle!

✨ Become an exclusive distribution agent for Sri Lanka's only Kalkiri pouch with a shelf life of up to 6 months.

🎯 If you are already a sales agent in the consumer goods sector, this is a golden opportunity created just for you!

Become a part of the Heritage Dairies family, serving customers across the island, and take your business to the next level. 💼🚀

📞 Click below to connect with us on WhatsApp.

🌟 Heritage Dairies — It's a Long Story...
ඒක දිග කතාවක්...
அது ஒரு நீண்ட கதை...

ඔබේ ප්‍රදේශයේ පොසොන් දන්සැල් සඳහා අයිස් ක්‍රීම් අඩුම මිලට!✅ හොඳම රසය✅ ඉහළ ගුණාත්මකභාවයදැන්ම අමතන්න:📞 වරුණ — 070 409 1256...
25/06/2026

ඔබේ ප්‍රදේශයේ පොසොන් දන්සැල් සඳහා අයිස් ක්‍රීම් අඩුම මිලට!
✅ හොඳම රසය
✅ ඉහළ ගුණාත්මකභාවය

දැන්ම අමතන්න:
📞 වරුණ — 070 409 1256

----------------------------------
Get the Best Ice Cream for Your Poson Dansala — At the Lowest Price!
✅ Amazing taste
✅ Premium quality

Call us now:
📞 Waruna — 070 409 1256

🥛 “කඩේට වෙලා බෝතලේ කල්කිරි බීපු කාලේ දැන් ඉවරයි…”හෙරිටේජ් කල්කිරි දැන් අලුත්ම පැකට්ටුවෙන්! 🎉✨ බොන්න පහසුයි✨ ගෙදරට, වැඩට,...
08/06/2026

🥛 “කඩේට වෙලා බෝතලේ කල්කිරි බීපු කාලේ දැන් ඉවරයි…”

හෙරිටේජ් කල්කිරි දැන් අලුත්ම පැකට්ටුවෙන්! 🎉
✨ බොන්න පහසුයි
✨ ගෙදරට, වැඩට, ගමනට—ඕනෑම තැනකට ගෙනියන්න ලේසියි
✨ රසයත් ප්‍රමාණයත් ඉස්සර වගේමයි

ඔබේ ප්‍රියතම වැනිලා සහ චොකලට් රසයෙන්... දැන් අලුත්ම පැකට්ටුවෙන් ඔබ ළඟට!

👑 කල්කිරි ලෝකයේ රජ පෙරළිය...
බොන්නයි... ගෙදර ගෙනියන්නයි...

Heritage Dairies – ඒක දිග කතාවක්...

-----------------------------------------

🥛 “கடையில் பாட்டில் பால் குடிக்கும் நாட்கள் முடிந்துவிட்டன…”

ஹெரிடேஜ் பால் இப்போது புதிய பேக்கேஜில் கிடைக்கிறது! 🎉
✨ குடிக்க எளிதானது
✨ வீட்டிற்கோ, வேலைக்கோ, அல்லது பயணத்தின்போதோ எங்கு வேண்டுமானாலும் எடுத்துச் செல்ல எளிதானது
✨ சுவையும் அளவும் முன்பைப் போலவே உள்ளன

உங்களுக்குப் பிடித்தமான வெண்ணிலா மற்றும் சாக்லேட் சுவைகள்... இப்போது புதிய பேக்கேஜில்!

👑 பால் உலகின் ராஜா...
குடியுங்கள்... வீட்டிற்கு எடுத்துச் செல்லுங்கள்...

Heritage Dairies – இது ஒரு நீண்ட கதை...

-----------------------------------------

🥛 “The days of sitting at the shop and drinking bottled Kalkiri are now over…”

Heritage Kalkiri (Sterilized Milk) is now available in a brand-new pack! 🎉
✨ Easy to drink
✨ Easy to carry anywhere—home, work, or travel
✨ Same great taste and quantity as before

Your favorite Vanilla and Chocolate flavors… now in a new convenient pack!

👑 A revolution in the world of Kalkiri… drink it… take it home…

Heritage Dairies – It’s a Long Story…

07/02/2024

අවිස්සාවේල්ල ප්‍රදේශවාසී ඔබගේ සියලු AGRI ice cream
අවශ්‍යතා සඳහා අමතන්න (අවිස්සාවේල්ල අලෙවි නියෝජිත)
071 876 6857

Send a message to learn more

02/02/2024
16/01/2024

AGRI ice cream කොළඹ,ගම්පහ ප්‍රදේශයන්හි බෙදාහැරීම් කටයුතු සඳහා අලෙවි නියෝජිතවරයන් බඳවාගැනේ.වැඩිදුර විස්තර සඳහා messenger මගින් විමසන්න.

12/01/2024

අසමසම
AGRI ice cream
රසය දැන් අවිස්සාවේල්ල සීතාවක පුරවරයටත්
අමතක නොකර රස බලන්න 😋😋

අසම සම රසැති AGRI ice cream අලෙවි ජාලයේ රත්නපුර ප්‍රදේශය භාර බෙදාහැරීමේ නියෝජිත Buddika Amarathunga මහතාගේ ⁣ලොරි රථය AGR...
12/01/2024

අසම සම රසැති AGRI ice cream අලෙවි ජාලයේ රත්නපුර ප්‍රදේශය භාර බෙදාහැරීමේ නියෝජිත Buddika Amarathunga මහතාගේ ⁣ලොරි රථය AGRI ice cream නමින් මෙසේ හැඩ ගැන්වූ වගයි.. 💐💐

Address

No. 365 A, Kandamandiya Road, Raigama
Bandaragama
12530

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94332259188

Alerts

Be the first to know and let us send you an email when Heritage Dairies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category