Nuts Spice

Nuts Spice Sri Lankan food and spice manufacturers

We’re NUTS and now we’re online! 🥜🌶️From bold spices to nutty flavours — we’ve got what it takes to shake up your taste ...
25/09/2025

We’re NUTS and now we’re online! 🥜🌶️
From bold spices to nutty flavours — we’ve got what it takes to shake up your taste buds.

👉 Check us out: https://www.nutsspice.com/

Go on… add a little spice (and maybe go a bit nuts) 😉

ශ්‍රී ලංකාව සියවස් ගණනාවක් තිස්සේ හොඳම තත්ත්වයේ කුළුබඩු සඳහා ප්‍රසිද්ධය. පුරාණ ශ්‍රී ලාංකිකයන් කුළුබඩු වල විශිෂ්ට රසය සහ...
19/09/2025

ශ්‍රී ලංකාව සියවස් ගණනාවක් තිස්සේ හොඳම තත්ත්වයේ කුළුබඩු සඳහා ප්‍රසිද්ධය. පුරාණ ශ්‍රී ලාංකිකයන් කුළුබඩු වල විශිෂ්ට රසය සහ ආහාරවල කුළුබඩු වල රසය වැඩි දියුණු කිරීම සඳහා විශේෂ මිශ්‍ර කිරීමේ රහස් වට්ටෝරු දැන සිටියහ. මෙය ඔවුන් දැන සිටි සූපශාස්ත්‍ර කලාවක් වන අතර ඉතිහාසය පවසන්නේ මෙම රහස් වට්ටෝරු හොඳින් දන්නා සූපවේදින් රජවාසලේ මුළුතැන්ගේය සදහා බදවා ගත් බවයි.

මේම පුරාණ විශේෂ මිශ්‍ර කිරීමේ වට්ටෝරු සමඟ අපි කුළුබඩු වල රසය ඔබ වෙත ගෙන එන්නෙමු. අපගේ අරමුණ වන්නේ විශේෂ මිශ්‍ර කුළුබඩු වල කලාව, දේශීයව සහ ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීමයි. පාරිභෝගික තෘප්තිය අපගේ සැබෑ ලාභය වන බැවින්, අපගේ සමාගම පාරිභෝගිකයින්ට වැඩි සැලකිල්ලකින් සාදන ලද උසස්ම තත්ත්වයේ නිෂ්පාදන ලබා දීම සඳහා පෙනී සිටී.

Sri Lankan is renowned for the best quality spices for centuries. Ancient Sri Lankans knew the exquisite taste of spices and secret of special blending recipes to enhance the taste of spices on food. This is a culinary art they knew and the history says that the kings appoint their cooks who knew this blending art well.
We bring you the taste of the spices with this ancient art of special blending recipes. Our objective is to popularize the art of special blended spices locally and internationally. Our Company stands for giving the customers supreme quality products made with greater care as the customer satisfaction is our true profit.

NUTS 100% Sri Lankan products
19/09/2025

NUTS 100% Sri Lankan products

පෝෂණ ප්‍රමිතීන් සඳහා ජාත්‍යන්තරව පිළිගත් බියුරෝ වෙරිටාස් විසින් සහතික කරන ලද එකම නිෂ්පාදන පෙල NUTS වෙතින්ම පමණයි.The onl...
19/09/2025

පෝෂණ ප්‍රමිතීන් සඳහා ජාත්‍යන්තරව පිළිගත් බියුරෝ වෙරිටාස් විසින් සහතික කරන ලද එකම නිෂ්පාදන පෙල NUTS වෙතින්ම පමණයි.

The only range of products certified by internationally acclaimed Bureau Veritas, for nutritional standards.

NUTS Spice-Taste of Sri Lankan Spices
19/09/2025

NUTS Spice-Taste of Sri Lankan Spices

Address

144/10, MUDANNAWATTA, GALTHUDE
Bandaragama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Nuts Spice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share