Daily Fresh

Call Directions Contact the business

Daily Fresh Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Daily Fresh, Daily Fresh Gonamadiththa Estate Road, Batakettara.

ආයුබෝවන් 🙏

සියලුම ග්‍රොසරි භාණ්ඩ, රීලෝඩ්, බිල් ගෙවීම්, පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය, ජංගම දුරකථන උපාංග, ඉලෙක්ට්‍රොනික් උපකරණ වෙලඳ පොලේ හොඳම මිලට.

ගෝනමඩිත්ත සහ බටකැත්තර

17/10/2026

Hotzy now available at Daily Fresh

🇱🇰 දකුණු ආසියාවටම එකයි - ඒ අපේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග! 💙​ලෝකයේ හොඳම මලල ක්‍රීඩකයන් අතරට තේරී පත්වෙමින්, හෙල්ල විසි කිර...
07/10/2026

🇱🇰 දකුණු ආසියාවටම එකයි - ඒ අපේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග! 💙
​ලෝකයේ හොඳම මලල ක්‍රීඩකයන් අතරට තේරී පත්වෙමින්, හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් අපේ රට ලෝකයටම ගෙන ගිය රුමේෂ් තරංග පතිරගේ 2026 වසරේ ලොව හොඳම මලල ක්‍රීඩකයා කිරීමට එකතු වන්න! 🏆🔥

​අපේ එකමුතුකම ලෝකයටම පෙන්වමු!

ඔබගේ වටිනා ඡන්දය දැන්ම ලබා දෙන්න.

​👉 ඡන්දය ප්‍රකාශ කිරීමට: https://bit.ly/4y66IHT

⏰ අවසන් දිනය: ඔක්තෝබර් 17 වන සෙනසුරාදා රාත්‍රී 11:59 (CEST)

​

"හෝ... හරි හරි... කෑගහන්නෙපා... කලබල කරන්නෙපා! ✋😂 ඔන්න Daily Fresh එකේ Hotzy Sauce රීස්ටොක් කලා! 🔥🌶️​දැන් ඉතින් කට්ටියටම...
07/10/2026

"හෝ... හරි හරි... කෑගහන්නෙපා... කලබල කරන්නෙපා! ✋😂 ඔන්න Daily Fresh එකේ Hotzy Sauce රීස්ටොක් කලා! 🔥🌶️

​දැන් ඉතින් කට්ටියටම කලබල නැතුව ඇවිල්ලා තමන්ගේ බෝතලේ ගන්න පුළුවන්. 😁🛒

Hotzy රසට ආදරේ කරන අයට මේක තමා සතුටුම ආරංචිය! ​උදේ 9 ඉඳන් රෑ 10 වෙනකම් අපි ඕපන් 🥰 අදම එන්න ඩේලි ෆ්‍රෙශ් එකට.

Daily Fresh එක්ක ජීවිතේ පහසු කරගන්න 🙏

✅ යාලුවන්ටත් දැනගන්න ශෙයා කරන්න
✅ වාසි අප්ඩේට් ගන්න පේජ් එක ලයික් කරන්න

​

ස්මාර්ට් ෆෝන් වලට කොටු වෙච්ච ළමා කාලයට වඩා, සොබාදහමේ නිදහස දරුවන්ට කොච්චර වටිනවද? ❤️🌧️දරුවන්ට සොබාදහම විඳින්න ඉඩ දෙන්න. ...
01/10/2026

ස්මාර්ට් ෆෝන් වලට කොටු වෙච්ච ළමා කාලයට වඩා, සොබාදහමේ නිදහස දරුවන්ට කොච්චර වටිනවද? ❤️🌧️

දරුවන්ට සොබාදහම විඳින්න ඉඩ දෙන්න.

අද විතරක් නෙමෙයි හැම දවසක්ම දරුවන්ගෙ.

ඔන්න හැමෝම හොයන සුපිරිම රස! 🌶️✨ Hotzy සෝස් වර්ග දැන් කැස්බෑව Daily Fresh එකෙන් ගන්න පුළුවන්.​උදේ 9 ඉඳන් රෑ 10 වෙනකම් අපි...
28/09/2026

ඔන්න හැමෝම හොයන සුපිරිම රස! 🌶️✨ Hotzy සෝස් වර්ග දැන් කැස්බෑව Daily Fresh එකෙන් ගන්න පුළුවන්.

​උදේ 9 ඉඳන් රෑ 10 වෙනකම් අපි ඕපන් 🥰
අදම එන්න ඩේලි ෆ්‍රෙශ් එකට.

Daily Fresh එක්ක ජීවිතේ පහසු කරගන්න 🙏

✅ යාලුවන්ටත් දැනගන්න ශෙයා කරන්න
✅ වාසි අප්ඩේට් ගන්න පේජ් එක ලයික් කරන්න

​

ඩේලි වාසි 🎊️ කීල්ස් සොජේජස් කේටරින් පැක් එකට රුපියල් 40ක වාසියක් 🌭කොන්දේසි නෑ 😁 එකක් ගත්තත් මේ ඩිස්කවුන්ට් එක ඔයාලටමයි.අ...
26/09/2026

ඩේලි වාසි 🎊️ කීල්ස් සොජේජස් කේටරින් පැක් එකට රුපියල් 40ක වාසියක් 🌭

කොන්දේසි නෑ 😁 එකක් ගත්තත් මේ ඩිස්කවුන්ට් එක ඔයාලටමයි.

අදම එන්න ඩේලි ෆ්‍රෙශ් එකට.

Daily Fresh එක්ක ජීවිතේ පහසු කරගන්න 🙏

✅ යාලුවන්ටත් දැනගන්න ශෙයා කරන්න
✅ වාසි අප්ඩේට් ගන්න පේජ් එක ලයික් කරන්න

​

රසම රස Hotzy සෝස් රේන්ජ් එකම දැන් ඔයාලට ඩේලි ෆ්‍රෙශ් එකෙන් ගන්න පුලුවන්.Daily Fresh එක්ක ජීවිතේ පහසු කරගන්න 🙏✅ යාලුවන්ටත...
26/09/2026

රසම රස Hotzy සෝස් රේන්ජ් එකම දැන් ඔයාලට ඩේලි ෆ්‍රෙශ් එකෙන් ගන්න පුලුවන්.

Daily Fresh එක්ක ජීවිතේ පහසු කරගන්න 🙏

✅ යාලුවන්ටත් දැනගන්න ශෙයා කරන්න
✅ වාසි අප්ඩේට් ගන්න පේජ් එක ලයික් කරන්න
​
​

TikTok | Make Your Day

උණු උණු පාන් එක්ක රසම රස චිකන් සුප්! 🥣🥖 ​මේ වැස්සත් එක්ක කියාපු කෑම. රස Kitchen එකේ අපේ විශේෂ උණු උණු පාන් සහ රසවත් සුප්...
20/09/2026

උණු උණු පාන් එක්ක රසම රස චිකන් සුප්! 🥣🥖 ​මේ වැස්සත් එක්ක කියාපු කෑම.

රස Kitchen එකේ අපේ විශේෂ උණු උණු පාන් සහ රසවත් සුප් වර්ග වල රස බලන්න අදම පියනගන්න.

හවස 2 ඉඳන් පික්මී වලින් ගන්නත් පුලුවන්.

Daily Fresh එක්ක ජීවිතේ පහසු කරගන්න 🙏

✅ යාලුවන්ටත් දැනගන්න ශෙයා කරන්න
✅ වාසි අප්ඩේට් ගන්න පේජ් එක ලයික් කරන්න
​
​

ඩේලි වාසි 🎊️ කොත්මලේ චීස් වෙජස් වලට රුපියල් 30 ක වාසියක් 🧀කොන්දේසි නෑ 😁 පැක් එකක් ගත්තත් මේ ඩිස්කවුන්ට් එක ඔයාලටමයි.අදම ...
08/09/2026

ඩේලි වාසි 🎊️ කොත්මලේ චීස් වෙජස් වලට රුපියල් 30 ක වාසියක් 🧀

කොන්දේසි නෑ 😁 පැක් එකක් ගත්තත් මේ ඩිස්කවුන්ට් එක ඔයාලටමයි.

අදම එන්න ඩේලි ෆ්‍රෙශ් එකට.

Daily Fresh එක්ක ජීවිතේ පහසු කරගන්න 🙏

✅ යාලුවන්ටත් දැනගන්න ශෙයා කරන්න
✅ වාසි අප්ඩේට් ගන්න පේජ් එක ලයික් කරන්න

​

ඩේලි වාසි 🎊️ කොත්මලේ යෝගට් වලට රුපියල් 10ක වාසියක් 🍨කොන්දේසි නෑ 😁 යෝගට් එකක් ගත්තත් මේ ඩිස්කවුන්ට් එක ඔයාලටමයි.අදම එන්න ...
07/09/2026

ඩේලි වාසි 🎊️ කොත්මලේ යෝගට් වලට රුපියල් 10ක වාසියක් 🍨

කොන්දේසි නෑ 😁 යෝගට් එකක් ගත්තත් මේ ඩිස්කවුන්ට් එක ඔයාලටමයි.

අදම එන්න ඩේලි ෆ්‍රෙශ් එකට.

Daily Fresh එක්ක ජීවිතේ පහසු කරගන්න 🙏

✅ යාලුවන්ටත් දැනගන්න ශෙයා කරන්න
✅ වාසි අප්ඩේට් ගන්න පේජ් එක ලයික් කරන්න

​

Address

Daily Fresh Gonamadiththa Estate Road
Batakettara
10300

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94779582244

Website

Alerts

Be the first to know and let us send you an email when Daily Fresh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Daily Fresh:

Shortcuts

Share