Mami Choice - Green Hut

Mami Choice - Green Hut Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mami Choice - Green Hut, Fruit & vegetable shop, Batapola.

02/08/2026

හෙට ඔඩර් දාන්න හොදේ ❤️💜❤️💜❤️

02/08/2026
මම වගේ ☺️🥺❤️❤️❤️
01/08/2026

මම වගේ ☺️🥺❤️❤️❤️

ගේමක් ගහනවනම් ගෑණියෙක්ට ගෙදර තියෙන හැලිවළඳත් ඇති ❣️

28/07/2026
පුංචි දෙයක් කියන්නද ඔයාලට ☺️❤️මම මේ busnus එක කරන්නේ ලොකු dewal කරන්න නවෙයි ඇහෙම ලොකු තැනකට එන්න ඇත්තට ම ආසයි එත් ඒ තැනට...
27/07/2026

පුංචි දෙයක් කියන්නද ඔයාලට ☺️❤️මම මේ busnus එක කරන්නේ ලොකු dewal කරන්න නවෙයි ඇහෙම ලොකු තැනකට එන්න ඇත්තට ම ආසයි එත් ඒ තැනට මම එන්න ලොකු කැපවීමක් කරන්න ඕනෙ ඉවසන්න ඕනෙ නිදි මරන්න ඕනෙ පාරේ හිටගෙන ඉන්න ඕනෙ වගේ dewal අනිවාර්යෙන් කරන්න ඕනෙ නැත්තම් ඉතිං මගේ මේ පුංච් busnus එක එක තැන තමා ☺️❤️
නැ ඇහෙම නැ ළමයි මගේ මේ Mami Choice - Green Hut page එකට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා නම් වලින් නොකීවට එයාල මට ලොකු ශක්තිය ක්‌ ඇත්තට ම ගැම්මක් 💜🙏
ඉතින් ඇහෙම ආදරණිය ඔඩර් දෙන මගේ යාලුවොන්ට හදවතින්ම ආදරෙයි
ඔයාලා thamai මගේ ශක්තිය
අහෙනම් හෙටත් දාමු ඔඩර් ටිකක් ගැම්මෙන් පැණි වෙරළු hot වෙරළු උදේ 8 වෙනකම් පුළුවන් ඔඩර් දාන්න හොදේ ❤️🙏☺️
ආදරෙයි ගොඩක් ☺️💜💜💜💜💜

27/07/2026

කරවල , හාල් මැස්සන් හා බිත්තර වලින්
හදන කෑම මෙනු 15 ක්

1.සුදු බත්
කරවල තෙල් දාලා
අල කිරට
තෙම්පරාදු පොල් සම්බෝල
බිත්තර තම්බලා

2.සුදු හෝ රතු බත්
කරවල කිරට
මාළු මිරිස් පුරවලා
කංකුන් තෙල් දාලා
පිපිඤ්ඤා, තක්කලි සම්බෝල

3.සුදු බත් හෝ රතු බත්
කරවල /මිරිස් බැදලා
පරිප්පු නිවිති උයලා
බීට් කිරට
මෑකරල් තෙලි දාලා

4.සුදු හෝ රතු බත්
හාල් මැස්සන් අල සමග කිරට
තලන බටු කිරට
කංකුන් තෙල් දාලා
සලාද

5.සුදු හෝ රතු බත්
කිරමින් කරවල තෙල් දාලා
දෙල් උයලා
පොල් සම්බෝල තෙම්පරාදු කරලා
බෝංචි තෙල් දාලා

6.සුදු හෝ රතු බත්
හාල් මැස්සන් බැදුම
අඹ ඇඹුල
පරිප්පු
පොල් සම්බෝල

7.සුදු හෝ රතු බත්
කරවල කිරට හදලා
කිරි කොස් උයලා
ළුණු කොළ තෙල් දාලා
පපඩම් බැදලා

8.සුදු බත් හෝ රතු බත්
කීරමින් තෙල් දාලා
පරිප්පු උයලා
අළු කෙසෙල් හිදෙන්න හදලා
පොල් සම්බෝල

9.සුදු බත් හෝ රතු බත්
හාල්මැස්සන් උයලා
ගෝවා තෙල් දාලා
පොල් සම්බෝල හදලා
බිත්තර තමිබලා

10.සුදු බත් හෝ රතු බත්
කරවල බැදුම
වම්බටු කිරට
පරිප්පු
ගොටු කොළ සම්බෝල

11.සුදු බත්
පරිප්පු
බිත්තර ඔම්ලට්
බෝංචි තෙලට
කොස් මැල්ලුම්
පපඩම්

12.සුදු බත්
අල කිරට
බිත්තර තම්බලා
මෑකරල්තෙල් දාලා
පොල් සම්බෝල
පපඩම්

13.සුදු බත්
කොස් තම්බලා
පොල් සම්බෝල
බිත්තර තම්බලා
කරවල තෙල් දාලා

14.සුදු බත්
බිත්තර ඔම්ලට් කරිය
පරිප්පු හින්දලා
බෝංචි තෙල් දාලා
පොල් සම්බෝල
පපඩම් / මිරිස් බැදලා

15.සුදුබත්
බිත්තර තම්බලා
පරිප්පු උයලා
රාබු හින්දලා
දඹල තෙල් දාලා
සම්බෝල

මුල් අයිතිය Garlic and Ginger

Address

Batapola
80320

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mami Choice - Green Hut posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share