24/10/2024
AN TRADERS දැන් අළුත් වෙලා...
🟡 “ එදිනෙදා පැමිණෙන ඔබේ ඇණවුම් සතියේ සෑම සඳුදා , බදාදා , සිකුරාදා යන දිනයන්හි ඔබේ ළඟටම ගෙනෙවිත් දීමට දැන් අප සූදානම් "
කාර්‍යබහුල ඔබට දැන් AN Traders අප වෙතින් පහසුකම් රැසක් සපයා ඇති බව අපි සතුටින් දන්වා සිටුමු .
▫️ Delivery පහසුකම්
▫️සෑම දිනකම නොවෙනස්වන නැවුම් එළවළු , පළතුරු ,
කරවල තොග සහා සිල්ලරට
අප දැන් ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් එළවළු , පළතුරු සහා කරවළ ඔබගේ නිවසටම ප්‍රවාහණය කිරීමට සූදානම් . ඔබට අවශ්‍ය ප්‍රමාණයන් සඳහන් කර අපට ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ලබා දී ඇණවුම තහවුරු කර ඔබේ ඇණවුම නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අප අමතන්න .
Contact info : 076 399 8480