SaDu Products

SaDu Products කල්තබාගන්නා ආහාර ගමේ රසට

හුග දවසකින් තමයී පෝස්ට් එකක් දාන්න වුනේ පේජ් එකට...අපිව ෆලෝ කරපු මට පුංචිම හරි ඕඩර් එකක් දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි.. ඔ...
15/02/2026

හුග දවසකින් තමයී පෝස්ට් එකක් දාන්න වුනේ පේජ් එකට...අපිව ෆලෝ කරපු මට පුංචිම හරි ඕඩර් එකක් දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි.. ඔන්න ඉතින් අද අමුතුම ෆිලින් එකක් තියෙනවා දවසම පුංචි වැහි පොද එක්ක පොඩි සීතලක්...හැදුවා ඉතින් පොලොස් වලින් කොච්චි රසත් මික්ස් කරලා කට්ලට් ටිකක්...ඒකටම අම්මගෙ රසම රස ඉගුරු තේ එකකුත් සෙට් වුනා...🥰🥰🥰 Madushika Sandamali

Address

Beruwala

Website

Alerts

Be the first to know and let us send you an email when SaDu Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category