Freshy Juice bar

Freshy Juice bar Best place for your mood fixing . Healthy and delicious things are ready for your. Come again ..

ඇවකාඩෝ මිල්ක්ශේක් ..❤️❤️😍😍කන්නද බොන්නද කියල හිතා ගන්න බැරි තරමට ගොඩක් උකුවට සහ රසට ලැබෙන්නේ.....❤️❤️❤️❤️❤️❤️❤️
03/04/2023

ඇවකාඩෝ මිල්ක්ශේක් ..❤️❤️😍😍

කන්නද බොන්නද කියල හිතා ගන්න බැරි තරමට ගොඩක් උකුවට සහ රසට ලැබෙන්නේ.....❤️❤️❤️❤️❤️❤️❤️

අලිපේර juice එකක් දෙන්න සීනි අඩුවෙන් දාලා..ඔන්න ඉතින් හදල දුන්නට පස්සෙ එක උගුරක් බීපු ගමන් කීවා තවත් එකක් හදල දෙන්න කියල...
09/03/2023

අලිපේර juice එකක් දෙන්න සීනි අඩුවෙන් දාලා..
ඔන්න ඉතින් හදල දුන්නට පස්සෙ එක උගුරක් බීපු ගමන් කීවා තවත් එකක් හදල දෙන්න කියල....❤️❤️
ඔන්න ඉතින් ඒකත් හදල දුන්නා.

අලිපේර juice එකක් බොන්න ආපු කෙනෙක් juice දෙකක්ම බීල ගියාම.....❤️❤️💃💃💃💃

Freshy Juice bar සියඹලාපෙ හන්දිය colour lights ලගමයි....

මේකනම් පිස්සුවක්....😍😍😍😍
07/03/2023

මේකනම් පිස්සුවක්....😍😍😍😍

වයිට් චොකලට් පෙරේතයන්ට ..❤️❤️ බොරු කියන්න ඕන නෑ මේකනම් මාර රසයි හොදේ ....😁❤️කෝ කෝ  ඕන අය පෝලිමට එන්න... 😁😁Freshy juice b...
05/03/2023

වයිට් චොකලට් පෙරේතයන්ට ..❤️❤️
බොරු කියන්න ඕන නෑ මේකනම් මාර රසයි හොදේ ....😁❤️
කෝ කෝ ඕන අය පෝලිමට එන්න... 😁😁

Freshy juice bar එකේ චොකලට් එහෙමත් තියනවා හොදේ..... ❤️

Freshy Juice bar

Salad එක නිකන්මද ලැබෙන්නෙ. අයිස්ක්‍රීමුත් දානවද..❤️ ඔව් අයිස්ක්‍රීම් දානවා.. ඒ විතරක් නෙමෙයි...🌹❤️කජු  , වර්ණවත් පලතුරු ...
03/03/2023

Salad එක නිකන්මද ලැබෙන්නෙ. අයිස්ක්‍රීමුත් දානවද..
❤️ ඔව් අයිස්ක්‍රීම් දානවා.. ඒ විතරක් නෙමෙයි...🌹
❤️කජු , වර්ණවත් පලතුරු කෑලි , චොකලට් ටොපින් සහ චොකලට් ස්ටික්ස් වලින් සරසලා තියෙන්නෙ..

💖💖අපේ ජීවිතෙත් අපි කැමති දේවල් වලින් අපිටම සරස ගෙන අපේ වටිනාකම් වැඩි කර ගන්න පුළුවන්නම් ගොඩක් වටිනවා නේද... තව කෙනෙක් සරසලා දෙනකන් බලන් ඉන්නවට වඩා .....❤️❤️ 🌹🌹

Freshy Juice bar

Falooda එකක් බොන්න ආපු කෙනෙක් ඒක බීල ඉවර උනාම තව එකක් අරන් යන්නත් දෙන්න කීවම දැනෙන සතුට... 😍😍😍ඒ aunty හිනාවෙලාමයි shop එ...
02/03/2023

Falooda එකක් බොන්න ආපු කෙනෙක් ඒක බීල ඉවර උනාම තව එකක් අරන් යන්නත් දෙන්න කීවම දැනෙන සතුට... 😍😍😍

ඒ aunty හිනාවෙලාමයි shop එකට ආවෙත්..හිනාව කියන්නෙ තව කෙනෙකුට නොමිලේම දෙන්න පුළුවන් තෑග්ගක්. හිතේ අවුලකින් ඉන්න කෙනෙක්ට ඔයාගෙ හිනාව දැක්කම මොහොතකට හෝ ඒ දේ අමතක වෙලා හිතට පුංචි හෝ සතුටක් දැනෙන්න පුළුවන් ...❤️❤️❤️

ඔයත් බියගම අවටනම් හෝ බියගමට එනවනම් සියඹලාපෙ හන්දිය colour lights ලග තියන freshy juice bar එකටත් අනිවාර්යයෙන්ම එන්න.....🌹🌹🌹🌹

Freshy Juice bar

ඔයාගෙ ජීවිතේ ඉලක්ක වලට යන ගමනෙදි ඔයා ජය ගන්න ඉතා කුඩාම ජයග්‍රහනයක් පවා සමරන්න.. ඔයාම ඔයාව දිනන්න හුරු කරවන්න හොදම විදියක...
25/02/2023

ඔයාගෙ ජීවිතේ ඉලක්ක වලට යන ගමනෙදි ඔයා ජය ගන්න ඉතා කුඩාම ජයග්‍රහනයක් පවා සමරන්න.. ඔයාම ඔයාව දිනන්න හුරු කරවන්න හොදම විදියක් වේවි ඒක. 💖

ඉතින් පුංචි අයිස්ක්‍රීම් එකකට පුළුවන් ඔයාගෙ හිතට ලොකු සතුටක් දෙන්න. කජු ටිකක් උඩින් දාපු රසම රස අයිස්ක්‍රීම් එකක් රස විදින්න හොදම තැන.... Freshy juice bar...🌹🌹

🌻🌻🌻🌻🌻🌻ඔයාගෙ ජීවිත කතාව ලියන්න ඕන විදිය  තීරණය කරන්නෙ ඔයයි.  🌻🌻*වටේ ඉන්න මිනිස්සු කියන රිනාත්මක දේවල් අහල වැටෙන්න තරම්  ද...
15/02/2023

🌻🌻🌻🌻🌻🌻
ඔයාගෙ ජීවිත කතාව ලියන්න ඕන විදිය තීරණය කරන්නෙ ඔයයි. 🌻🌻

*වටේ ඉන්න මිනිස්සු කියන රිනාත්මක දේවල් අහල වැටෙන්න තරම් දුර්වලයෙක් වෙන්න නම් එපා...* *ඔයා දෙයක් ආරම්භ කරද්දි ඔයාට සහය දෙන අයට වඩා ඕක වැඩක් නෑ කියල ඔයාව වට්ටන්න බලන් ඉන්න පිරිස වැඩියි.* ❤️❤️❤️❤️

🌱🌱🌱අපි හරි දෙයක් කරනවනම් ඒකෙන් සමාජයට කිසිම අවැඩක් වෙන්නෙ නැත්නම් ඒකෙන් වෙන්නෙ හොද දෙයක්නම් බය නැතිව ඒ දේ කරන්න...🌻🌻🌻

*හැබැයි කිසිම වෙලාවක රෝස මල් අතුරපු පාරක් දිගේ යන්න නම් වෙන් නෑ. ගල් මුල් අපහාස අනිවාර්යයෙන්ම එනවාමයි. මොකද අපි මොන දේ කලත් අපිව මානසිකව වට්ටන්න පිරිසක් සැදී පැහැදී ඉන්නවා.. 😍 වචනයෙන් හෝ අපිව වැට්ටීමයි ඔවුන්ගෙ අරමුණ.🌹 ඔවුන්ට ඔයාව වට්ටන්න පුළුවන් සීමාව ඔයා පහු කලාම ඒ අය ඔයාගෙ නරඹන්නන් වේවි...* ❤️😍😍😍

🌻🌻🌻🌻ඔයා බය නැතිව බින්දුවෙන් පටන් ගන්න.ඔයාව වැටෙයි.ඔයාව උපහාසයට ලක් වෙයි.ඒ වෙලාවට නොවැටී ඉන්න තරම් ශක්තියක් ඔයාට අවශ්‍යයමයි...හැබැයි ඒ සීමාව පහු කලාම ඒ අයත් ඔයාව අනුකරණය කරයි. ඔයා එක්ක එකතු වෙයි.ඔයාගෙන් විස්තර අහයි . ❤️❤️❤️❤️❤️❤️🥰🥰😍😍😍😍

💐💐💐💐

*ඉතින් කිසිම වෙලාවක ඔයාට බෑ කියල හිතන්න එපා. වැටෙන හැම වෙලාවෙම මොහොතින් නැගිටින්න. ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් .*

🌱🌱🌱🌱🌹🌹🌹🌹🌹

-මධූ-

Address

Siyambalape Junction
Biyagama

Telephone

+94768422658

Website

Alerts

Be the first to know and let us send you an email when Freshy Juice bar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share