19/08/2025
ඔබ විශේෂ අවස්ථාවක් සැලසුම් කරමින් සිටීද?
ඒ අවස්ථාව අමතක නොවෙන, රසවත් සහ විශේෂම එකක් කිරීමට, උණුසුම් රසවත් කිරි තේ!
කිසිඳු කුලියක් නැතුවම!
ඔබේ ඕනෑම අවස්ථාවක් සඳහා සුදුසුයි:
- විවාහ මංගල්‍ය
- අවමංගල්‍ය උත්සව
- උපන්දිනය
- ආයතනික විශේෂ අවස්ථා
- පාසල් වැඩසටහන්
- ආගමික හෝ සමාජික උත්සව
අපේ නවීන කිරි තේ වෙළඳ යන්ත්‍රය ඔබේ අවස්ථාව සඳහා ලබා දෙමු!
ඔබේ වගකීම වන්නේ බෙදාහැරන කිරි තේ සඳහා වන පාන වියදම පමණි – ඉතුරු සියල්ල අපේ වගකීමයි.
📞 අදම අප අමතන්න හෝ පණිවිඩයක් එවන්න
+94 77 088 5508
306/10 New Kandy Road, Biyagama,
Kaduwela, Srilanka.