03/08/2026
හැමදාම ආදරණියන් බලන්න යද්දි ගෙනියන බටර් කේක් එක වෙනුවට මේ සුවදම සුවද රසම රස pineapple කේක් එක තෑගි කරමුද...
එහෙම නැත්නම් ගෙදර තේ මේසයට වෙනස්ම රසයක් අරන් ගිහින් ආදරණියන්ව සතුටු කරමුද...
ඇත්තටම මේක ගොඩාක් රසවත්,හරිම soft, එකපාරක් කෑවොත් ආපහු ගන්න හිතෙන රසම කේක් එකක්..💛
එහෙනම් ඔයාගෙ oder එකත් අදම ලබාදෙන්න
Piece of cake
0721936244
බොරලැස්ගමුව