Chilaw Plantations Limited - Kapruka Sewana

Chilaw Plantations Limited - Kapruka Sewana We produce with 100% pure essentials & ingredients with the Government Trust.

හලාවත වැවිලි සමාගමට අයත් දිවුලපිටිය වතු කලාපයේ, "කෝපි වත්ත" වතු කොට්ඨාසයේ උසස් තත්වයේ මල්වාන ස්පෙෂල් රඹුටන් ගස් 403දුදීම...
19/06/2026

හලාවත වැවිලි සමාගමට අයත් දිවුලපිටිය වතු කලාපයේ, "කෝපි වත්ත" වතු කොට්ඨාසයේ උසස් තත්වයේ මල්වාන ස්පෙෂල් රඹුටන් ගස් 403දුදීමට ඇත.

- අවසන් දිනය 2026.06.22 උදෑසන 10.00
- විමසීම් 070 3071456 / 070 3603361

ස්තුතියි.!
2026.06.19

සීමා සහිත මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමූපාකාර සමිතිය විසින් දකුණු පළාතේ ක්‍රියාත්මක කරන ලද පොල් පැල ලබාදීමේ වැඩසටහනට හල...
15/06/2026

සීමා සහිත මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමූපාකාර සමිතිය විසින් දකුණු පළාතේ ක්‍රියාත්මක කරන ලද පොල් පැල ලබාදීමේ වැඩසටහනට හලාවත වැවිලි සමාගම විසින් පොල් පැල 10,000 ක් සහනදායී මිල යටතේ ලබාදීම පසුගියදා සිදුවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය වැවිලි සමාගමක් ලෙස මෙම කටයුත්තට සම්බන්ධ වීමට ලැබීම සතුටට කරුණකි.❤️

ස්තුතියි.!
2026.06.15

08/06/2026
07/06/2026
හලාවත වැවිලි සමාගම  සතු දිවුලපිටිය වතු කලාපයේ උසස් තත්ත්වයේ රඹුටන්  වගාව බදු දීම සදහා මිල ගණන් කැඳවීම ආරම්භ කර ඇත. - අවස...
07/06/2026

හලාවත වැවිලි සමාගම සතු දිවුලපිටිය වතු කලාපයේ උසස් තත්ත්වයේ රඹුටන් වගාව බදු දීම සදහා මිල ගණන් කැඳවීම ආරම්භ කර ඇත.

- අවසන් දිනය 2026.06.09
- 0703071456 / 0703603361 / 0775844313

"ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා"...!!
29/05/2026

"ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා"...!!

18/05/2026

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් හලාවත වැවිලි සමාගමේ පහත ඇබෑර්තු සඳහා නව සේවකයන් බඳවා ගැනීම.- වතු ස්ථාන ...
18/05/2026

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් හලාවත වැවිලි සමාගමේ පහත ඇබෑර්තු සඳහා නව සේවකයන් බඳවා ගැනීම.

- වතු ස්ථාන භාර නිලධාරී
- ට්‍රැක්ටර් රථ රියදුරු
- මුරකරු

ආකර්ෂණීය වැටුප්, අමතර දීමනා සහ වාර්ෂික ප්‍රසාද දීමනා ඇතුළු ප්‍රතිලාභ රැසක් සහිත රාජ්‍ය අංශයේ ප්‍රමුඛතම වැවිලි සමාගම සමග ඔබත් සම්බන්ධ වන්න.
දුරකථන අංකය / whatsapp - 0718414117

ස්තුතියි..!!
2026.05.18

Address

165, Puttalam Road
Chilaw Town
61000

Telephone

+94773607080

Alerts

Be the first to know and let us send you an email when Chilaw Plantations Limited - Kapruka Sewana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chilaw Plantations Limited - Kapruka Sewana:

Share