S thanu cake academy

S thanu cake academy s thanu cake academy ��

18/06/2026

Oyala hadapu cake photo danna tikak dagena යන්න hemoma

15/06/2026

Cake hadanna asa aya kiyanna resapi dennam comment ekak danna

11/06/2026

Cake hadanakota ena getalu thayana aya comment karala follow karanna siyalu cake getalu walata visadum dennawa

11/06/2026

Onama Cake resapi අවශ්‍ය නම් kiyanna hemoma pahalin comment danna

09/06/2026
08/06/2026

👩‍🍳🎓🎂
S THANU CAKE ACADEMY # # # ✨ , වස විසෙන් තොර සෞඛ්‍ය සම්පන්න කේක් පාඨමාලාව! 🌿
අද කාලේ ඔබේ පවුලේ සෞඛ්‍යය ගැන සිතන, නිවැරදිම කේක් කලාව ඉගෙන ගන්න තැනක් සොයනවාද? S Thanu Cake Academy වෙත එන්න.

🏢 අපේ සුවිශේෂීත්වය:

🎖️ වයඹ පළාත් මානව සම්පත් සංවර්ධන අංශයේ ලියාපදිංචි ආයතනයක්.

🚫 කිසිම කේක් වර්ගයකට වැනිලා හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය (Chemicals) භාවිතා නොකරයි.

🧈 අයිසින් වර්ග සෑදීමේදී Highland හෝ Kotmale බටර් පමණක් භාවිතා කරයි.

🛡️ 100% සෞඛ්‍යාරක්ෂිත බව.

👩‍🍳 ඔබ ඉගෙන ගන්නා දේවල්:

✔️ රසායනික ද්‍රව්‍ය රහිතව රසවත් කේක් සාදන ආකාරය.

✔️ කෘතිම රසකාරක වෙනුවට ස්වභාවික රසකාරක භාවිතා කිරීම.

✔️ ස්වභාවික වර්ණක භාවිතා කිරීම.

✔️ සෞඛ්‍යාරක්ෂිතව අයිසිං මෝස්තර නිර්මාණය කිරීම.

📜 ඔබට ලැබෙන දේ:

✔️ පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත්‍රයක්.

✔️ S Thanu Cake Academy වෙතින් දෙන වටිනා සහතිකයක්

Address

Chilaw Town

Website

Alerts

Be the first to know and let us send you an email when S thanu cake academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category