My Pot Biriyani

My Pot Biriyani We are making delicious Sri Lankan pot biriyani (Home made). Our packages are always customized as per your request.

We are locate in Elakanda & delivery can be arrange for some areas in Gampha & Colombo. Deal is on the table!�

Hurry up # # Order Now :

🌕 පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏My Pot Biriyani අපි ඔබ සැමට සතුට, සැනසීම සහ යහපත පිරි සුබ නිකිණි පොහොය දිනයක් ප්‍රාර...
27/08/2026

🌕 පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏

My Pot Biriyani අපි ඔබ සැමට සතුට, සැනසීම සහ යහපත පිරි සුබ නිකිණි පොහොය දිනයක් ප්‍රාර්ථනා කරමු. 🪷

#පින්බරනිකිණිපොහොය #නිකිණිපොහොය

මේක නිකන් Biriyani එකක් නෙවෙයි… 🍗🔥රස දැනෙන්නම හදපු My Pot Biriyani එකක්!සුවඳින්ම බඩගිනි වෙන Biryani Rice එකට, රස පිරුණු ...
20/08/2026

මේක නිකන් Biriyani එකක් නෙවෙයි… 🍗🔥
රස දැනෙන්නම හදපු My Pot Biriyani එකක්!

සුවඳින්ම බඩගිනි වෙන Biryani Rice එකට, රස පිරුණු Chicken, Mutton හෝ Prawns — හැම bite එකකම rich flavour එකක්! 🤤

🍗 Chicken | 🥩 Mutton | 🍤 Prawns

ඔයා කැමති එක තෝරගෙන අදම Order කරන්න! 📲

🛵 Delivery Available
📍 Wattala

📞 Call / WhatsApp: 077 318 8709

🍲 My Pot Biriyani

Biriyani එකක් නෙවෙයි… රසයක් විඳින්න! 🔥

ගෙදර හැමෝම එකතු වුණාම… කෑමත් ඒ වගේම Special වෙන්න ඕනේ! 🤤🍲හොඳටම ඇති වෙන ලොකු Portion එකක් 🍚රස පිරුණු Pot Biriyani එකක් 🔥F...
17/08/2026

ගෙදර හැමෝම එකතු වුණාම… කෑමත් ඒ වගේම Special වෙන්න ඕනේ! 🤤🍲

හොඳටම ඇති වෙන ලොකු Portion එකක් 🍚
රස පිරුණු Pot Biriyani එකක් 🔥
Family එකත් එක්ක එකට වාඩි වෙලා රස විඳින්න! ❤️

🍗 Chicken
🥩 Mutton
🍤 Prawns

ඔයාට කැමති එක තෝරගෙන අදම Order කරන්න! 📲

🛵 DELIVERY AVAILABLE
📍 WATTALA

📞 Call / WhatsApp: 077 318 8709

🍲 My Pot Biriyani – එක Pot එකක්, හැමෝටම රසක්!

❤️ ගෙදර හැමෝම එක්ක රස විඳින්න! 🍲එක එක්කෙනාට වෙන වෙනම කෑම ගන්න ඕනේ නෑ! 🙌එකම My Pot Biriyani එකක් අරගෙන මුළු Family එකම එක...
01/08/2026

❤️ ගෙදර හැමෝම එක්ක රස විඳින්න! 🍲

එක එක්කෙනාට වෙන වෙනම කෑම ගන්න ඕනේ නෑ! 🙌
එකම My Pot Biriyani එකක් අරගෙන මුළු Family එකම එකට ඉඳගෙන රස විඳින්න. 😋

🔥 හොඳ රස
🔥 ප්‍රමාණවත් Portion
🔥 Share කරන්න Perfect

අද දවසේ Family Lunch/ Dinner එකට හොඳම තේරීම My Pot Biriyani! ❤️

📲 අදම ඔබේ Pot එක Order කරන්න
📞 077 318 8709

📍 Delivery Available – Wattala

🌕🙏 පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🙏🌕සියලු දෙනාගේ ජීවිත සැනසීමෙන්, දයාවෙන් සහ සතුටෙන් පිරුණු සුබම සුබ ඇසළ පොහෝ දිනයක් වේවාය...
29/07/2026

🌕🙏 පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🙏🌕

සියලු දෙනාගේ ජීවිත සැනසීමෙන්, දයාවෙන් සහ සතුටෙන් පිරුණු සුබම සුබ ඇසළ පොහෝ දිනයක් වේවායි My Pot Biriyani අපගේ හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🌼🤍

🍛 Yellow Rice කියනකොට කාට උනත් මතක් වෙන්නේ ඉතින් My Pot Biriyani තමයි!Family එකේ, Office එකේ හැමෝටම මදි නොකියන්න කන්න ඇත...
28/07/2026

🍛 Yellow Rice කියනකොට කාට උනත් මතක් වෙන්නේ ඉතින් My Pot Biriyani තමයි!

Family එකේ, Office එකේ හැමෝටම මදි නොකියන්න කන්න ඇති වෙන My Pot Biriyani Yellow Rice එකක්! 💛

Weekend Family Lunch එකකට, Office Meal එකකට හෝ Gathering එකකට අදම order කරන්න.

🚚 Delivery Available
📍 Wattala

අදම කතා කරන්න!
📞 077 318 8709

🍛 සති අන්තයේ Family Lunch එකට මොනවද හදන්නේ? 🤔Cooking වලට spend කරන time එක වෙනුවට, My Pot Biriyani එකෙන් authentic Yello...
23/07/2026

🍛 සති අන්තයේ Family Lunch එකට මොනවද හදන්නේ? 🤔

Cooking වලට spend කරන time එක වෙනුවට, My Pot Biriyani එකෙන් authentic Yellow Rice Feast එකක් order කරන්න! 💛

රසවත් Yellow Rice, homemade curries සහ premium quality ingredients එක්ක හැදෙන මේ meal එක Family Lunch, Office Lunch, Birthday Celebration හෝ Friends Gathering එකකට perfect choice එකක්. ✨

🍗 Chicken | 🦐 Prawns | 🥩 Mutton | 🐟 Fish

🚚 Delivery Available
📍 Wattala

📞 Call / WhatsApp: 077 318 8709

💛 මේ Weekend එකේ කෑම හදන්න මහන්සි වෙන්න එපා... My Pot Biriyani එක්ක රසම රස Yellow Rice එකක් enjoy කරන්න!

My Pot Biriyani කියන්නේ Yellow Rice වල නියම රස! 💛හැම pot එකක්ම traditional recipe එකකට, premium ingredients වලින්, fresh...
16/07/2026

My Pot Biriyani කියන්නේ Yellow Rice වල නියම රස! 💛

හැම pot එකක්ම traditional recipe එකකට, premium ingredients වලින්, freshly prepared කරලා ඔබේ table එකට.

👨‍👩‍👧‍👦 Family Lunch එකකට, 🏢 Office Treat එකකට, 🎉 Birthday Celebration එකකට, 🤝 Friends Gathering එකකට...

🍗 Chicken | 🦐 Prawns | 🥩 Mutton | 🐟 Fish

🚚 Delivery Available
📍 Wattala

📲 Order Today
📞 077 318 8709

My Pot Biriyani – Where Every Pot is Cooked with Tradition, Quality & Love. 💛

කටට රහට Yellow Rice කන්න ආසද? 🤤💛Yellow Rice Loversලා වෙනුවෙන්ම මෙන්න My Pot Biriyani අපේ අලුත්ම Yellow Rice Menu එක! Cho...
10/07/2026

කටට රහට Yellow Rice කන්න ආසද? 🤤💛

Yellow Rice Loversලා වෙනුවෙන්ම මෙන්න My Pot Biriyani අපේ අලුත්ම Yellow Rice Menu එක!

Choose your favourite:
✅Chicken
✅Prawns
✅Mutton
✅Fish

හැම meal එකක්ම fresh ingredients වලින්, homemade quality එකට, traditional flavours එක්කම සූදානම් කරලා ඔබට ලබාදෙනවා. ❤️

Family lunch එකක්, Office lunch එකක්, Weekend gathering එකක්, Birthday celebration එකක්, නැත්නම් ඕනෑම special occasion එකකට... My Pot Biriyani Yellow Rice Menu එකෙන් ඔබේ table එක රසවත් කරන්න! 🍛✨

🚚 Delivery Available
📍 Wattala

📲 Order Now: 077 318 8709

🌕✨ පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ✨🌕 My Pot Biriyani වෙතින් ඔබ සැමට සුභ පොසොන් පොහෝ දිනයක්! 🌿 #පින්බරපොසොන්  #පොසොන්පොහ...
29/06/2026

🌕✨ පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ✨🌕

My Pot Biriyani වෙතින් ඔබ සැමට සුභ පොසොන් පොහෝ දිනයක්! 🌿

#පින්බරපොසොන් #පොසොන්පොහොය

Address

No. 41 Elakanda, Hendala
Colombo

Telephone

+94773188709

Website

Alerts

Be the first to know and let us send you an email when My Pot Biriyani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to My Pot Biriyani:

Shortcuts

Share