SK Cake & Beauty

SK Cake & Beauty You can order cake products .
(40)

01/09/2026

කඩේ ඒවා කියලා රැවටෙනවා එහෙම නෙවේ.මම හදපු අකුරු තුනේ චිකන් මේවා.😀ඊයේ තාත්තාට හදිසියේ ඕනි කියලා හදලා දුන්නෙ හරියට වීඩියෝ රෙසිපිය ගන්න බැරි උනා ළමයි .රෙසිපි ඕනිද.😀චිකන් එකේ මැදත් හොදට තැම්බිලා ඒ රසටම තියෙනවා.මේ ඔරිජිනල් රෙසිපියට සමානව වගේ හැදුවෙ පලවෙනිපාර මම.ඒකටත් තව ජාති 5-6ක් අඩුවයි දැම්මෙ අම්මලාගෙ ගෙදර තිබුනෙ නැතිව.

මම ගෙදර හදපු චිකන් මේවා .අකුරු තුනේ කඩේ ඒවා නෙවේ 😀තාත්තට හදලා ඕනි කිව්වා ඉතිම් ගම්පහ ගිහිල්ලා එහෙ එයට ඊයේ හදලා දුන්නා.රෙ...
01/09/2026

මම ගෙදර හදපු චිකන් මේවා .අකුරු තුනේ කඩේ ඒවා නෙවේ 😀තාත්තට හදලා ඕනි කිව්වා ඉතිම් ගම්පහ ගිහිල්ලා එහෙ එයට ඊයේ හදලා දුන්නා.රෙසිපි ඕනේද.ඊයෙනම් අම්මලාගෙ ගෙදර නිසා මට වීඩියෝ කරන්න පහසුකම් නෑ ඒ නිසා පොඩි වීඩියෝ කැල්ලක් ගත්තේ ඒක දාන්නම්.අපේ ගෙදරදි මම හදලා දවසක වීඩියෝ එක දාන්නම්.😀

සුබ දවසක් හැමෝටම .බුදු සරනයි ❤️ගම්පහට ආවා ළමයි දවස් 2විතර රව්මක් දාන්න.පුලුවන් විදිහට කමෙන්ට් දාන්නම්.  හොදේ.😀
31/08/2026

සුබ දවසක් හැමෝටම .බුදු සරනයි ❤️
ගම්පහට ආවා ළමයි දවස් 2විතර රව්මක් දාන්න.පුලුවන් විදිහට කමෙන්ට් දාන්නම්. හොදේ.😀

ඉස්සර  පේජ් එකේ හැමවෙලේම පෝස්ට් දාලා අපි එක්ක කමෙන්ට් කරපු යාළුවෝ දැන් ඕනාවට එපාවට වගේ නේ මේකට එන්නෙ මම වගේ.😁මටත් එපා වෙ...
30/08/2026

ඉස්සර පේජ් එකේ හැමවෙලේම පෝස්ට් දාලා අපි එක්ක කමෙන්ට් කරපු යාළුවෝ දැන් ඕනාවට එපාවට වගේ නේ මේකට එන්නෙ මම වගේ.😁මටත් එපා වෙලා කාලය කනවා. මේක කොටන්න ගිහාම..😁

30/08/2026

කන්න ආසම කොල මැල්ලුමක් තමා ජපන්බටු කොළ මැල්ලුම .අද බත්වලට වඩා කන්නෙ මේවා.😁

කොල මැල්ලුම් වලින් කන්න ආසම මැල්ලුමක් තමා ජපන්බටු කොල මැල්ලුම .ඒ කිරි රස ආසයි . ඔයාලා.
30/08/2026

කොල මැල්ලුම් වලින් කන්න ආසම මැල්ලුමක් තමා ජපන්බටු කොල මැල්ලුම .ඒ කිරි රස ආසයි . ඔයාලා.

30/08/2026

පැලපියක් හම්බුනා උයන්න ගමන් ඒක කාලා ඉන්නවා ඔක්කොටම කලින්..😃

උදේම පැලපි කෑල්ලක් කමු.😃
30/08/2026

උදේම පැලපි කෑල්ලක් කමු.😃

30/08/2026

උදේම ගුන කෑමක් ගෙනාවා .😃කරවිල මාලුව.
මේවා තිත්ත නෑ හොදේ 😃

Good morning All.❤️❤️
30/08/2026

Good morning All.❤️❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SK Cake & Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category