Janaki's Journey

Directions

Janaki's Journey Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Janaki's Journey, Kitchen/Cooking, Colombo.

හෙට ඒ කියන්නේ (11) ඉරිදා අපි එනවා ගාල්ලට. ඉතින් ඔයාගේ ඕඩර් එකත් දැන්ම අපේ WhatsApp එකට මැසේජ් එකක් දාලා place කරගන්න
10/10/2026

හෙට ඒ කියන්නේ (11) ඉරිදා අපි එනවා ගාල්ලට. ඉතින් ඔයාගේ ඕඩර් එකත් දැන්ම අපේ WhatsApp එකට මැසේජ් එකක් දාලා place කරගන්න

පාසල් දිවියට සමු දී දැනට වසර ගණනක්.. නමුත් ඒ මතකයන් තවමත් හදවතේ තිබෙන නිසාවෙන් ගුරු දිනයට ආදරණීය ගුරුවරියකට යැවූ සුභ පැත...
06/10/2026

පාසල් දිවියට සමු දී දැනට වසර ගණනක්.. නමුත් ඒ මතකයන් තවමත් හදවතේ තිබෙන නිසාවෙන් ගුරු දිනයට ආදරණීය ගුරුවරියකට යැවූ සුභ පැතුමකට මට පෙරළා ලැබුණු සුභ ප්‍රාර්ථනය...🥺සැබෑවටම තවමත් අපි දිනනකල් බලාගෙන ඉන්නා ගුරුවරු.. ❤️

අද අහස මෙච්චර ලස්සන වෙයි කියලා මම  හිතුවේ නෑ..මොකද ඝනව වැහිබරව තිබුණු වැහිවලාකුලු ,කොයි වෙලාවෙ බිමට කඩාගෙන වැටෙනවද කියල ...
05/10/2026

අද අහස මෙච්චර ලස්සන වෙයි කියලා මම හිතුවේ නෑ..

මොකද ඝනව වැහිබරව තිබුණු වැහි
වලාකුලු ,කොයි වෙලාවෙ බිමට කඩාගෙන වැටෙනවද කියල බල බල හුළඟත් එක්ක පොර බදිමින් මාව පහු කරගෙන ගියා...

ඒ වලාකුල කෙටි වළාකුලක් නෙමෙයි...
වලාකුළු කැටිති එකින් එක එකතු වෙලා, පළාතක් වහගන්න පුළුවන් තරමට විශාල වුණ එකක්...
අතරින් පතර සීතල සුළං එක්කම, ගෙරවුම් හඬවලුත් ඇහුණා.. සමහර විට ඒ මගේ හිතට වැස්සක් ළඟ ළඟම එනවා කියලා මතක් කරන්නට වෙන්න ඇති...

නුමුත්, එක් නිමේෂයකින්..
අහස ලස්සන රටා මවන්නට පටන් ගත්තා

අහස එච්චර මාව බයවද්දන්ණ හදද්දිත් මම බය නොවුනේ... මට ඊට ඉහළින් හිතාගන්නවත් බැරි සෙවණක් තියෙන බව දන්න නිසා..
සියල්ල පාලනය කරන බලය මා සමඟ නිසා.. ❤️

05/10/2026

Not me, not my power, nor my ability, but GOD'S grace. ❤️

අච්චාරවලටත් වඩා රසම Customers ලාදෙන feed back 😍   #අච්චාරු
05/10/2026

අච්චාරවලටත් වඩා රසම Customers ලාදෙන feed back 😍
#අච්චාරු

අච්චාරවලට පිස්සු වැටිලා හිටපු මට , අන්තිමේ රසම රස අච්චාරු වලින් අනිත් අයව පිස්සු වට්ටන්න වුණා 😁   #අච්චාරු
05/10/2026

අච්චාරවලට පිස්සු වැටිලා හිටපු මට , අන්තිමේ රසම රස අච්චාරු වලින් අනිත් අයව පිස්සු වට්ටන්න වුණා 😁
#අච්චාරු

මේ වගේ ලස්සන feed back මාව motivate කරනවා.. ආදරෙයි ඉතිං ❤️😍
05/10/2026

මේ වගේ ලස්සන feed back මාව motivate කරනවා.. ආදරෙයි ඉතිං ❤️😍

හෙට Orders වලට යන්න ලෑස්ති වෙන එයාලා  🤤😋
03/10/2026

හෙට Orders වලට යන්න ලෑස්ති වෙන එයාලා 🤤😋

🥭🍐💜 අච්චාරු කන්න ආස අයට රසම රස ආරංචියක්! 😋🔥🥭 රසවත් අඹ අච්චාරු🍐 කටට කෙළ උනන පේර අච්චාරු💜 සුවිශේෂී රසයෙන් ලොවි අච්චාරුහෙට ...
03/10/2026

🥭🍐💜 අච්චාරු කන්න ආස අයට රසම රස ආරංචියක්! 😋🔥

🥭 රසවත් අඹ අච්චාරු
🍐 කටට කෙළ උනන පේර අච්චාරු
💜 සුවිශේෂී රසයෙන් ලොවි අච්චාරු

හෙට ගාල්ලට අච්චාරු අරගෙන අපි එනවා! 😍🌶️

ඔයාටත් රස බලන්න ඕනේ නම් දැන්ම Order එකක් දාන්න 📲

සීමිත ප්‍රමාණයයි තියෙන්නේ — කලින්ම ඔයාගේ Order එකත් වෙන් කරගන්න! ❤️

📞 075 56 26 930

🌶️🥭 අච්චාරු රසට ආස කෙනෙක් නම්, මේක මඟහරින්න එපා! 😋

ගෙවන ගානටත් වඩා දෙගුණයකින් රස අපේ අච්චාරු .. හැමතැනම නෑ.. ❤️ #අච්චාරු
01/10/2026

ගෙවන ගානටත් වඩා දෙගුණයකින් රස අපේ අච්චාරු .. හැමතැනම නෑ.. ❤️
#අච්චාරු

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Janaki's Journey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share