Zoya's Busicut Pudding

Zoya's Busicut Pudding Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zoya's Busicut Pudding, Dessert Shop, Colombo.

ඕනි අය oder එකක් දාන්න.
ඔයාලා ආදරේ කරන අයට එයාලා ආස එක එක රස වලින් මගෙන් රසම රස බිස්කට් පුඩින් යවන්න පුලුවම්.
විශේෂම දේ ඔයාලට Customize කරලා හදා ගන්නත් පුලුවම්. කොළඹ අවට Delevary කරනවා.
ඔයාලගේ ආදරණීය දවස් වෙනස්ම විදිහට සමරන්න අදම Order කරන්න

🤤🥧

Chocolate Biscuit pudding  (Lazy Cake) 👀🥮Available Now .... !DM Your Order Gys 🤤Contact 0764582348 Sathsarani Rathnayaka...
09/03/2026

Chocolate Biscuit pudding (Lazy Cake) 👀🥮

Available Now .... !
DM Your Order Gys 🤤
Contact 0764582348
Sathsarani Rathnayaka

04/03/2026

Today Order

10 singal Chocolate Biscuit Pudding Cups 🍫🍮

DM Your Order 🤤 Sathsarani Rathnayaka
0764582348

DM for your order 🥛🥧Contact 0764582348Sathsarani Rathnayaka
01/03/2026

DM for your order 🥛🥧

Contact 0764582348
Sathsarani Rathnayaka

මේ ඉන්නේ අද ගියපු අනිත් යහලුවෝ ටික 🤤🥧Strawberry biscuit pudding single Cup 🍓🥧Chocolate biscuit pudding single Cup 🍫🥧Choc...
28/02/2026

මේ ඉන්නේ අද ගියපු අනිත් යහලුවෝ ටික 🤤🥧

Strawberry biscuit pudding single Cup 🍓🥧
Chocolate biscuit pudding single Cup 🍫🥧
Chocolate biscuit pudding medium Tab 🍫🥧

Choco singal cup and choco strawberry mix singal cup 🍪🍫🍓🥧මෙන්න මේ දිලිසි දිලිසි රසට රසේ අද මගෙන් ගියපු එයාලා දෙන්නා 🥧🤤දැ...
27/02/2026

Choco singal cup and choco strawberry mix singal cup 🍪🍫🍓🥧

මෙන්න මේ දිලිසි දිලිසි රසට රසේ අද මගෙන් ගියපු එයාලා දෙන්නා 🥧🤤

දැක්කම කන්නමයි නේද හිතෙන්නේ. තවත් බලන් ඉන්න එපා දැන්ම ඔයාලගේ ඕඩර් එකක් එවන්න. 🌝

ඔයාගේ එයාටත් එයාගේ ඔයාටත් යවන්න පුලුවම්. 🫣

ඩිලිවරිත් කරනවා 🛵

DM for your Order 🙃🥧

📱 0764582348
Sathsarani
Sathsarani Rathnayaka

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Zoya's Busicut Pudding posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category