15/07/2026
ගොඩක් දවසකින් ඔෆර් එකක් දෙන්නත් බැරි වුනා අනිත් ඔඩරස් වලට හිර වෙලා හිටපු නිසා Route එකේ යන්නත් බැරි වුනා එකාකාරි ඔඩර්ස් වලින් මිදිලා 17.07.2026 #කඩුවෙල #නවගමුව #බෝමිරිය #බියගම #කොතලාවල රෑ කෑමට #චිස් කොත්තු #ඩොල්ෆින් #ඉඳිආප්ප කොත්තු බජට් පැක් සවාන් කෙසෙල් කොලේ ඔයාලා කැමති විදිහට Salu’s Kitchen Diary අරගෙන එනවා සිමිත ප්රමාණයක් ඇනවුම් ලබා ගන්නේ 📞0775448590 Indika Sandaruwan Saluni Angelika