29/01/2026
😍 අද අපෙන් දවල් කෑමට කොල්ලුපිටියට ගිය ඕඩර් එකක් ❤️
🍛මේ වගේ රසම රස රසකාරක ,වර්ණකාරක අඩංගු නැති ගෙදර හදන පිරිසිදු කෑම ටිකක් කන්න ඕනි නම් මට කතා කරන්න ☎️
ඔයාලාට දැන් ඇවිල්ලා ගන්න පුලුවන්
* ✅Near Parliament Quaters, 357 Madiwela Rd,kotte
* ✅Hiru life studio ,pannipitiya road(Near pelwatta lake)
*✅Near Technomedics Biomedical Engineering,kalapaluwawa road ,koswattha (At home)
*🌼කෙසෙල් කොලේ දුන් තෙල් බත්*
📍පරිප්පු
📍අඹ / අඹරැල්ලා
📍අල තෙල් දාලා/පොලොස්
📍පොල් සම්බෝල
📍චිකන් / මාලූ
Rs.600.
*🌼කෙසෙල් කොලේ ලම්ප්රයිස්*
📍චිකන්
📍බිත්තර
📍කට්ලට්
📍කුනිස්සෝ පොල් සම්බෝල
📍සිනී සම්බෝල
📍වම්බටු & අලුකෙසෙල් කරි
Rs.850.
*🌼කෙසෙල් කොලේ කිරි සම්බා හාල් වලට*
📍කරවල තෙල් දලා/මාළු බැදලා
📍පරිප්පු
📍පොල් සම්බෝල
RS. 350.
*🌼 චිකන් ෆ්‍රයිඩ් රයිස්*
Rs.500
🌼බිත්තර ෆ්‍රයිඩ් රයිස්
RS.300
*🌼නාසිගුරන්*
Rs.500
🌼 yellow rice nomerl
*සීනි සම්බෝල
*පරිප්පු
*සෝයා තෙලට
*egg half
RS.300
🌼* කෙසෙල් කොලේ රයිස් *කරි (කරි 5 සමග )
Rs.450
🌼 වටලප්පන් rs.120
*🌼රයිස් & කරි අද මෙනු
*පරිප්පු
* ලුණු සම්බෝල
* දෙල් කිරට
*කොළ මැල්ලුම්
*චිකන්/මාළු/බිත්තර
A&S Golden Rice Hut
0772186067 .