Tammy's Kitchen

Tammy's Kitchen I am so passionate about home-cooked meals. So I would love to share my food journey with you.
(1)

Chocolate Biscuits Pudding 😍😍😍The speciality of our pudding is we don't use Icing sugar based frosting in-between. Inste...
04/01/2026

Chocolate Biscuits Pudding 😍😍😍

The speciality of our pudding is we don't use Icing sugar based frosting in-between. Instead we use a creamy condensed milk rich buttercream between the biscuits layers. This dessert tastes heavenly.

DM for orders ❤️

Creme caramel flan with Chocolate Cake 😍😍😍DM for orders ❤️
04/01/2026

Creme caramel flan with Chocolate Cake 😍😍😍

DM for orders ❤️

Jelly Custard Pudding ❤️😍DM for orders ❤️
04/01/2026

Jelly Custard Pudding ❤️😍

DM for orders ❤️

දානෙකට හදපු Broken Glass Jelly Pudding 😍😍😍😍DM for orders  ❤️❤️
04/01/2026

දානෙකට හදපු Broken Glass Jelly Pudding 😍😍😍😍

DM for orders ❤️❤️

24/11/2025

අද ආකි බබා therapy වලට යනකොට අරගෙන යන Snack Box එක. ❤️❤️❤️

Good Morning 😍😍😍😍ගොඩක් කාලෙකින් තමයි මම page එක පැත්තට ආවෙ. කම්මැලි වෙලා ඉඳලා බෑ ළමයි. ආයම page එකට post දාන්න ඕන කියලා ...
20/09/2025

Good Morning 😍😍😍😍

ගොඩක් කාලෙකින් තමයි මම page එක පැත්තට ආවෙ. කම්මැලි වෙලා ඉඳලා බෑ ළමයි. ආයම page එකට post දාන්න ඕන කියලා හිතුවා.

මෙන්න මේ සතියෙ අපේ ගෙදර lunch box series එක 🤭🫣

හැමදාම ව්‍යංජන හතරක් හදන්න හිතුවත් සමහර දවසට ඇහැරෙන්න පරක්කු වෙන හින්දා වගේම මගෙ projects වලට හිර වෙලා හිටියා මත් ඉතින් තුනයි හදාගන්න වෙන්නේ.

හැමදාම post අරං එන්න බලන්නම්

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️වටලප්පන් 😍😍😍😍එයාල අද දානෙ ගෙදරකට යන්නයි ලෑස්තිය ❤️
17/05/2025

♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

වටලප්පන් 😍😍😍😍
එයාල අද දානෙ ගෙදරකට යන්නයි ලෑස්තිය ❤️

💛💛💛💛💛💛💛💛මෙන්න මේකත් මට ලැබුණ ලස්සනම ලස්සන Cup cakes order එකක් චූටි පුතෙක්ගෙ ඉස්කෝලේ last day party එකට. මේ order එක කරල...
11/05/2025

💛💛💛💛💛💛💛💛

මෙන්න මේකත් මට ලැබුණ ලස්සනම ලස්සන Cup cakes order එකක් චූටි පුතෙක්ගෙ ඉස්කෝලේ last day party එකට. මේ order එක කරලා නම් දැන් මාසයකටත් වඩා වැඩියි .... හැබැයි ඉතින් photos දාන්න බැරි වුණා.

Tammy's Kitchen ගැන විශ්වාස කරලා මේ orders දෙනවට ගොඩක් ආදරෙයි



🥰😍🥰😍

🫣🫣🫣🫣🫣මේ මොකක්ද මේ අහන්න එපා අනේ .... මට ආව special request එකක් නිසා තමයි මෙහෙම කළේ. Butter icing වල පැණි රසට අකමැති ici...
08/05/2025

🫣🫣🫣🫣🫣

මේ මොකක්ද මේ අහන්න එපා අනේ .... මට ආව special request එකක් නිසා තමයි මෙහෙම කළේ.

Butter icing වල පැණි රසට අකමැති icing නොකර sandwich කරලා විතරක් තියන Chocolate cake කන්න කැමති කෙනෙකුයි, chocolate butter cream frosting එක්කම chocolate cake කන්න කැමති කෙනෙකුයි දෙන්නෙක්ම ඉන්නවා නම් ඔන්න ඔයාලටත් පුලුවන් මෙන්න මේ වගේ half - half cake එකක් අපෙන් order කරගෙන කැමති විදිහකට රස බලන්න.

♥️♥️♥️♥️♥️♥️♥️♥️

❤️❤️❤️ Another cake order update 😍😍😍😍ආදරණීය දුවෙක් එයාගෙ තාත්තගෙ birthday එක වෙනුවෙන් තාත්තගෙ office staff එකට treat එකක...
07/05/2025

❤️❤️❤️ Another cake order update 😍😍😍😍

ආදරණීය දුවෙක් එයාගෙ තාත්තගෙ birthday එක වෙනුවෙන් තාත්තගෙ office staff එකට treat එකක් දෙන්න තාත්තා ආසම Chocolate cake හදාගන්න මට order එකක් දුන්නා.

මේ තියෙන්නේ මම complete කරපු ඒ Chocolate cake order එක.

තවම මම මේ වැඩේට pro නෙවෙයි. ඉගෙනගෙන යන ගමන්. ඒ නිසා මේ හැම පුංචි step එකක්ම මට ලොකු celebration එකක් ....

මාව විශ්වාස කරලා මේ orders place කරන හැමෝටම ගොඩක් ආදරෙයි 😍😍😍😍😍😍

❤️❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️Tammy ඊයෙ kitchen එකෙන් නිවාඩුවක් ගත්තා. 🫣🙈අද ආවෙ රස කෑමක් ගැන ඔත්තුවක් දෙන්න.මට සෑහෙන දවසක ඉඳල මගෙ bucket list එක...
07/05/2025

❤️❤️❤️

Tammy ඊයෙ kitchen එකෙන් නිවාඩුවක් ගත්තා. 🫣🙈

අද ආවෙ රස කෑමක් ගැන ඔත්තුවක් දෙන්න.

මට සෑහෙන දවසක ඉඳල මගෙ bucket list එකේ තිබුණ ආසාවක් තමයි chicken maqluba rice එකක් රස බලන එක. ඉතින් අපේ ගෙදර තුන්කට්ටුවම ඊයෙ ගෙදර හිටිය හින්දත් එළියට ගිහින් කරගන්න වැඩ රාජකාරි ගොඩක් තිබුණ නිසාත් රාජගිරිය පැත්තට ගිහින් එන්න යන්න වුවමනාවක් යෙදිලා තිබුණ හින්දත් මම තීරණය කළා ඊයෙ තමයි දවස කියලා 😁

මම දැක්කා food reviewersලා කීපදෙනෙක්ම SPAR එකේ maqluba එක හොඳයි කියලා rate කරනවා. සම්පුර්ණ එකක් order කරලා අපි තුන්දෙනාට වැඩි නිසාත් portions විදියට එතනින් ගන්න පුළුවන් නිසාත් මම හිතුවා Thalawathugoda SPAR එකෙන් ගන්න.

ඇත්තටම ඒක හරිම රසයි. ඒකට side dishes විදියට curd mix එකක් (ටිකක් දුරට රයිතා එකක් වගේ), strawberry jam හම්බවෙනවා. Jam එකක් rice කන එක ටිකක් අමුතුයි වගේ වුනත් trust me 😍 it was great.

ඒක වතාවෙන්ම මම maqluba fan කෙනෙක් වුණා.

Desserts වලට මම red velvet cake ගත්ත. ඒකෙ cream cheese frosting එක නම් set නෑ. ඒ නිසා මම නම් අය ගන්නේ නෑ.

ඉතින් ඔයා try කරලා නැත්නම් maqluba rice එකක් try කරලම බලන්න ඕන.

❤️❤️❤️

Lunch Box 💟❤️💟❤️💟❤️💟
22/04/2025

Lunch Box 💟❤️💟❤️💟❤️💟

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Tammy's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category