Risi Spices

Risi Spices Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Risi Spices, Food Wholesaler, Colombo.

👻 HALLOWEEN SPECIALRisi Spices
02/11/2023

👻 HALLOWEEN SPECIAL

Risi Spices

🌿 ගම්මිරිස් වල ඇති ගුණ 🌿
01/11/2023

🌿 ගම්මිරිස් වල ඇති ගුණ 🌿

අවුරුදු 30 ක කුරිරු යුද්ධයකින් අසීමිත විදියට පීඩා විදි රටක් වශයෙන්, ශ්‍රී ලාංකික අපි සැම සාමයට ආදරය කරමු.මල් මෙන් අහිංසක...
30/10/2023

අවුරුදු 30 ක කුරිරු යුද්ධයකින් අසීමිත විදියට පීඩා විදි රටක් වශයෙන්, ශ්‍රී ලාංකික අපි සැම සාමයට ආදරය කරමු.

මල් මෙන් අහිංසක දරුවන්, ලස්සන ලොවකට හීන මවන තරුන තරුනියන්, සැදෑ සමය සතුටින් ගත කල යුතු මව් වරුන් පියවරුන් ඇතුලු සියලුම යුද්දයෙන් පීඩා විදින සත්වයින්ට සැනසීම සහනය ඉක්මනින් ලගා වී, යුධ ගිනි නිවී, ආදරය, සාමය ලොව පුරා විහිදේවා...

Risi Spices

පිංබර වප් පොහෝ දිනයක් වේවා!
28/10/2023

පිංබර වප් පොහෝ දිනයක් වේවා!

රසට කන්න රිසි ගන්න...සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකටRisi Spices
21/10/2023

රසට කන්න රිසි ගන්න...
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට
Risi Spices

රසට කන්නෝන...එච්චරයි... ! 😋
16/10/2023

රසට කන්නෝන...
එච්චරයි... ! 😋



ජ්‍යෙෂ්ඨ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතාණෙනි,ඔබට සුබ ගමන්…Jackson Anthony -1958-2023
10/10/2023

ජ්‍යෙෂ්ඨ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතාණෙනි,
ඔබට සුබ ගමන්…
Jackson Anthony -1958-2023

🌿හෙළ රසයට රිසි කුළුබඩු!🍃
07/10/2023

🌿හෙළ රසයට රිසි කුළුබඩු!🍃

Risi Spices එක්ක කෑම...කට ගෑවත් ඇති. ❤️
02/10/2023

Risi Spices එක්ක කෑම...
කට ගෑවත් ඇති. ❤️

පිංබර බිනර පොහෝ දිනයක් වේවා !!
29/09/2023

පිංබර බිනර පොහෝ දිනයක් වේවා !!

Wishing everyone a happy Milad-un-Nabi Mubarak!✨✨✨
28/09/2023

Wishing everyone a happy Milad-un-Nabi Mubarak!✨✨✨

ඉඟුරු තුල ඇති ගුණඉඟුරු කියන්නේ කවුරුත් ආස කරණ තේ එකකට දාලා ගත්තාම කියා ගන්න බැරි තරම් රසයක් දෙන දෙයක්. ආහාර රස කිරීමට වග...
23/09/2023

ඉඟුරු තුල ඇති ගුණ

ඉඟුරු කියන්නේ කවුරුත් ආස කරණ තේ එකකට දාලා ගත්තාම කියා ගන්න බැරි තරම් රසයක් දෙන දෙයක්. ආහාර රස කිරීමට වගේම ඖෂධයක් විදිහට භාවිතා කරන ඉඟුරු අතීතයේදී හැම ගෙවත්තකම වගා කර ගත්තු රසකාරකයක්. පුංචි ඉඩක. එහෙම නැත්නම් පාවිච්චියට ගත නොහැකි මැටි කොරහක එහෙම නැත්නම් බේසමක හෝ ඇතිලියක මේ පුංචි පැලෑටිය වගා කර ගත්තා. උණ ප්‍රතිශයාව ඇතුළු විවිධ රෝගාබාධයන්හිදී ඖෂධයක් විදිහටත් , ආහාර පිසින විට එහි ඇති වෙන ආසාත්මිකතාවයෙන් සමනය සඳහා වූ අත්බේතක් විදිහටත් ඉඟුරු ඉතා සුලබව යොදා ගත්තා.

ඉඟුරු වල ඇති ඖෂධීය ගුණය නිසාම ඒවා මිනිස් සිරුරට වඩාත් හිතකර බලපෑම් ‍රැසක් ඇතිකරවයි. ඉඟුරු වල ඉහළ ජින්ජරෝල් ප්‍රමාණයක් අඩංගු වන අතර මෙම සංඝටක තුල ප්‍රති-ප්‍රදාහක ගුණයන් සහා ප්‍රති -ඔක්සිකාරක ගුණයන් බහුලවේ. ඉඟුරු වල අඩංගු විටමින්, ක්ෂුද්‍ර පෝෂක සහා අත්‍යවශ්‍ය මේද සිරුර තුලදි ශක්තිවර්ධක ලෙස ක්‍රියාකරයි. ආමාශය හිස් කිරීම වේගවත් කරවන නිසා ජීරණ ගැටලු ඇති පුද්ගලයින් හට හොඳ ඔසුවකි. එමෙන්ම බොහෝ උදර පීඩා ‍රැසක් සමනය කිරීමේ හැකියාවක් ඉඟුරු වල අඩංගුව පවතියි.මේවාට අමතරව ඉඟුරු භාවිතා කිරීම මඟින් මිනිස් සිරුරට ලැබෙන ප්‍රයෝජන ‍රැසක් ඇත.

සෙම නසන ගුණය.

අධි රුධිරපීඩනය පාලනයට හිතකරයි.

හිසේ කැක්කුම සමනය.

ආහාර අරුචිය සමනය කරයි.

ගැබිණි මවව්රුන්ගේ උදය කාලයේ ඇති වෙන වමනයට ගුණදායකයි

ඔසප් වේදනාවට ගුණ දායකයි.

සම පැහැපත් කරයි.

Address

Colombo
03

Alerts

Be the first to know and let us send you an email when Risi Spices posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share