Singing Chef

Singing Chef Dialog 5G Ideahell Viral Avurudu Kumariya 2026 - Winner ❤️

Singer
Presenter
Model
Content Creator
(A cookery programme with singing on location)

දවස පටන් ගන්නෙ විශ්වාසයෙන් නම්,  ජයග්‍රහණය ඔබව සොයාගෙන එනවා.....“ඔබට හැකිදැයි සිතන තැනින් නොනැවතී,ඔබට හැකි බව විශ්වාස කර...
10/09/2026

දවස පටන් ගන්නෙ විශ්වාසයෙන් නම්, ජයග්‍රහණය ඔබව සොයාගෙන එනවා.....

“ඔබට හැකිදැයි සිතන තැනින් නොනැවතී,
ඔබට හැකි බව විශ්වාස කරලා ඉදිරියට යන්න…
මන්ද,
ලස්සන දවසක් බලාගෙන ඉන්නේ ,
ඔබේ එකම එක ධෛර්යවත් පියවරක් පමණයි.” අද දවස ඔබ සිනාසෙන, සාර්ථක වන,
හිත පිරෙන සුන්දර දවසක් වේවා!....

09/09/2026

නිකම් ඉදලා බෑනේ,English උගන්නන්න ගත්තා....
😂😂😂😂😁😁😁😁

09/09/2026

A/L chapter එක ඉවරයි…
අලුත් දේවල් try කරන, අලුත් මිනිස්සු හමුවෙන, අලුත් මතක එකතු කරන කාලය.

mini vlog from a brand promotion shoot
A small step… but a beautiful beginning.

07/09/2026

මම වාසනාව විශ්වාස කරන්නේ නැහැ,
මම විශ්වාස කරන්නේ ,
වෙහෙස මහන්සි වී වැඩ කිරීම පමණි!

Every visit to Zippy’s is a chance to have fun, make memories and meet new little friends!💛🥰
Bring your little ones for this amazing experience

06/09/2026

With passion, dedication and a love for communication…

05/09/2026

ජිව්තේ මේ කාලේ වෙන කොට හිතෙනවා අනේ මගේ චූටි කාලෙටම වෙලා ඉන්න තිබ්බා කියලා..
ආච්චි අම්මා එක්ක ගෙවුන ඒ සරල ජිවිතේ දැන් මට මග ඇරිලා..
ආච්චි අම්මා දැන් මං එනකම් මග බලාන ඉන්නවා....
අම්මා එක්ක වගේම ජිවිතේ සමහර දේවල්.බෙදා ගත්තේ ආච්චි අම්මා එක්ක...ඉතින් ආච්චි අම්මේ ඔයාට නිදුක් නිරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා...
🙏🙏🙏🙏

05/09/2026

E SOFT UNI (ESU)
360 elevate ?

29/08/2026

ගණදෙවිඳුනි,
මගේ හදවතේ බර ඔබ වහන්සේට භාර කරමි...

අද දවසේ මම මුහුණ දෙන අභියෝග මට තනියම ජයගන්න බැරි තැන්වලදී, ඔබ වහන්සේගේ නොපෙනෙන හස්තය මට පිහිටට එවන්න.
මගේ සිතට බරක් වී ඇති බිය සහ සැක දුරු කර, හදවතට පුදුමාකාර සැනසීමකුත්, මනසට පැහැදිලි නුවණකුත් ලබා දෙන්න.
මම අරඹන අද දවස ,
ජයග්‍රහණයෙන් අවසන් කරන්නට
මට ශක්තිය දෙන්න.

🕯️ ඕම් ශ්‍රී ගණේෂාය නමඃ

#ගණදෙවි

Ganapathi

27/08/2026

කාලය කළමනාකරණය කරගෙන,
හීන වෙනුවෙන් උත්සාහ කරන හැම පියවරක්ම අත්දැකීමක් .

Address

Colombo, Sri Lanka
Colombo
01000

Website

Alerts

Be the first to know and let us send you an email when Singing Chef posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share