කෑම බීම ගොඩාරියයි

Directions

කෑම බීම ගොඩාරියයි රසම රස කෑම වට්ටෝරු ගැන දැනගන්නයි....ලෝකෙ තියෙන විවිධ වර්ගයෙ කෑම වර්ග ගැන දැනගන්න...

❤️Free Voucher from Keells❤️🌞 ඕනම Keells outlet එකකින් ඔයා කැමති ඕනම Siddhalepa product එකක් මිලදී ගත්තම ඔයාට ඉතාම වටිනා...
05/11/2024

❤️Free Voucher from Keells❤️

🌞 ඕනම Keells outlet එකකින් ඔයා කැමති ඕනම Siddhalepa product එකක් මිලදී ගත්තම ඔයාට ඉතාම වටිනා Siddhalepa Voucher එකක් ලැබෙනවා.

🌞 මේකේදී ඔයාට පුලුවන් Siddhalepa Clinic එකකින් 20 Minutes Free Foot Massage එකක් හරි, එයාලගේ Clinical products වලට 15% Discount එකක් හරි වෙනත් ඕනම treatment එකක් සදහා 15% Discount එකක් ලබාගන්න.

❤️ November Month එකේ විතරයි තියෙන්නෙ....ඒ නිසා තවත් බලබල ඉන්නෙ නැතුව අදම Keells outlet එකකට ගිහින් Siddhalepa Items මිලදී ගන්න. Free Voucher එකක් දිනාගන්න. ❤️

🌸😌 Thank me later guys 🌸😌
Siddhalepa AyurvedaSiddhalepa Ayurveda SpaSiddhalepa Headoffice

🤪❗️❗️හෝව්ව්...හෝව්ව්.. Break ගහලා බලලා යන්න😌 අලුත් concept එකක් කියන්න වගේම seafood loversලට සුපිරි තැනක් මේක 🐟🐠❤️😏මුලින...
14/01/2024

🤪❗️❗️හෝව්ව්...හෝව්ව්.. Break ගහලා බලලා යන්න😌
අලුත් concept එකක් කියන්න වගේම seafood loversලට සුපිරි තැනක් මේක 🐟🐠❤️
😏මුලින්ම කියන්න ඕන සල්ලි ගෙවලා ගත්තේ.. Bill එකත් ඇති photos වල. (Not a Promotion )
🐟අද කොහොමහරි පොඩ්ඩක් අලුත් තැනකින් try කරන්න හිතාගෙන ගියා පානදුරේ තල්පිටිය පැත්තට. එතකොට තමා මේක set උනේ. First time නිසා ලොකු ලොකු ජාති ගොඩක් ගන්න ගියේ නෑ. රස සෙට් උනේ නැත්තං කියලා 🥲

❤️කොහොමහරි seafood Nasi එකක් ගත්තා. ආතල් එකටත් එක්ක ආප්ප 10කුත් ගත්තා ඉතිං 😂
❤️🐟 seafood nasi එක කීරි සම්බා එකක් ගත්තේ මම. මාලු, දැල්ලො එහෙම හොදටම mix කරලා තිබ්බැ කටින් කටට හැපෙන තරමටම. ඉස්සොනම් ලොකු ඉස්සො 3ක් දෙනම දාලා තිබ්බා. මේක නාසි උනාට පොඩි මොංගෝලියන් type එකක් තියෙන්නෙ. රස අතින් ගත්තම හොදටම හොදයි.
💫 portion & Price එක බලද්දි මේක දෙන්නෙක්ට හොදට කන්න පුළුවන්. Seafood වල ගානත් එක්ක බලද්දි ගෙදර හදන් කනවට වඩා ලාබයි 😅

❗️මම දැක්ක අලුත් concept එක මේකයි. මේක hotels වලටනම් තියෙනවා. නමුත් restaurant එකක මේක දකින්න ලැබෙනවා ගොඩක්ම් අඩුයි.
🐠 මේකේ බයිට් වර්ග, ඩෙවල්, ස්‍ටූ එහෙම අපි order කරද්දි අපිට අවශ්‍ය ප්‍රාමානයක් මාලු තෝරගන්න පුළුවන් . ඒ අනුව තමා price එක තීරණය වෙන්නෙ. ( නැතත්ං අපි normally fish devilled portion එකක් ගත්තම වැඩියෙන් තියෙන්නෙ ළූනු, තක්කාලී & අනන් මනන් එලවලුනෙ 🤨)

😏 ලස්සනට Photos ටික එහෙම ගහලා මෙහෙම දැම්මෙ ඉතිං බඩජාරියෝ හැමතැනම නිසා 😁
කට්ටිය එහෙනම් ගිහින් try කරල බලන්නකො. Telephone numbers එහෙම bill එකේ තියෙනවා. මට වද දෙන්න එපා. 😏

19/08/2022

Ramada Hotel Hightea ❤️
ජීවිතේ විදින්නත් පොඩි වෙලාවක් හරි අපි වෙන් කරමු. තියෙන ප්‍රශ්න තත්පරේකට අමතක කරලා කෑම එක්ක ජීවත් වෙන්න හොයන් ගියා ඉතිං 😁😂
මේකේ price එක උනේ 2900/= Nett per person.
කෑම ගැන කිව්වොත් වරදක් නැහැ. රසට තිබ්බා. 20+ variety එකක් තිබ්බා Savory Items. Desserts 10+ වගේ තිබ්බා.
Drinks වලටත් වර්ග කීපයක්ම තිබ්බා.
❤️ගෙවන ගානට හොදටම වටිනවා ඉතිං. හරිම friendly staff එකකුත් ඉන්නවා. ඉතිං පුළුවන් හැමෝම එක පාරක් හරි ගිහින් මේකත් try කරන්න. කිසිම දේකට බය වෙන්න දෙයක් නැහැ. පළවෙනි පාර try කරන කෙනෙක් උනත් බය නැතුව ගිහින් හිතේ හැටියට කාලා බීලා විනෝද වෙලා එන්න. 🖤

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when කෑම බීම ගොඩාරියයි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share