YAKA BRAND

YAKA BRAND "මතකයේ රැඳෙන රසක්"🔥 ❌No MSG. GMP Certified Product Made by the Finest and Natural Ingredients.
(1)

දිව පිනවන සැර රසයක රහස දැනගන්න ඕනද? 🔥🌶️වත්තෙන්ම කඩාගන්නා නැවුම් කොච්චි මිරිස් වල තියෙන ඒ නියම සැර, කිසිම රසායනික ද්‍රව්‍...
16/04/2026

දිව පිනවන සැර රසයක රහස දැනගන්න ඕනද? 🔥🌶️
වත්තෙන්ම කඩාගන්නා නැවුම් කොච්චි මිරිස් වල තියෙන ඒ නියම සැර, කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතුව ස්වභාවිකවම ඔයාලගේ අතට එන්නේ Yaka Sauce විදිහටයි! 🇱🇰✨
දැනටමත් අපේ රස බලපු හැමෝම කියන්නේ "මේක නම් සුපිරිම රසක්!" කියලා. 😋 ඒ තරමටම අපේ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ගැන අපිට විශ්වාසයි.

ඔයා තවමත් මේ දේශීය රසය බැලුවේ නැද්ද? එක පාරක් ට්‍රයි කරලා බලන්න, ඔයා මේ රසට අනිවාර්යයෙන්ම ආදරය කරයි! 💯✅
දැන්ම ඇණවුම් කරලා වෙනස බලන්න! 👇
📩 අපිට Message එකක් එවන්න (WhatsApp)
📞 අමතන්න: 075 384 5851

15/04/2026

අවුරුදු නිවාඩුව ඉවර වුණත් ඒ මතකය තවමත් රසයි! 🍛✨
ගෙදරට ආපු නෑදෑයෝයි යාළුවෝයි පුදුම කරන්න මම හදපු Prawn spicy rice එක. මේකට අමුතුම රසයක් ලැබුණේ Yaka kochchi sweet Sauce එක නිසයි. සැරයි පැණිරසයි කලවම් වුණු ඒ රසට හැමෝම ආස වුණා.

නිවාඩුව ඉවර වෙන්න කලින් දීපු හොඳම සප්‍රයිස් එක තමයි මේක! 😋🔥

ඔයාලත් මේ වගේ රස කෑම වලට ආසද? පල්ලෙහායින් Comment එකක් දාන්න! 👇

Order -075 384 5851

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා !! 🍃🌼❤️இனிய சிங்கள மற்றும் இந்து புத்தாண்டு ...
14/04/2026

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා !! 🍃🌼❤️

இனிய சிங்கள மற்றும் இந்து புத்தாண்டு வாழ்த்துக்கள் !!

Wishing You A Happy & Prosperous Sinhala And Hindu New Year !!

YAKA BRAND Night Bites Lanka SNS Trendy food

13/04/2026

යකා පිකල් සෝස් එක්ක රසම රස පානි පූරි! 🥔🌶️😋
වෙනස්ම විදියක අල කරියක් එක්ක පානි පූරි කන්න කැමතිද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න!
සාදන ක්‍රමය:
ළූණු, කරපිංචා, අමුමිරිස් තෙම්පරාදු කරලා එයට තම්බාගත් අර්තාපල් එකතු කර රසවත් අල කරියක් හදාගන්න. 🥘
පානි පූරි ඇපලම් ටික බැදලා ඒ මැදට අල කරිය පුරවන්න. 🥟
රස අනුව රටඉඳි සහ මිරිස් දමා සාදාගත් "පානි" එකතු කරන්න. 🥤
අවසාන පියවර: මේ හැමදේටම උඩින් Yaka Pickle Rush Sauce ටිකක් දාන්න. ඒක තමයි මේකේ නියම රසය! 🔥🍍🥭
යකා පිකල් සෝස් වල තියෙන අමුතුම පිකල් රසය ඔයාගේ පානි පූරි එකේ රසය වෙනස්ම මට්ටමකට අරන් යාවි! 🤤✨
දැන්ම ඇණවුම් කරන්න:
📲 WhatsApp: 075 384 5851

12/04/2026

අවුරුදු කෑම මේසයට "යකාගෙන්" සැර අලුත් වැඩක්! 👹🔥

මේ පාර අවුරුදු මේසයට වෙනදා නැති අලුත් රසක් එකතු කරමුද? හැමදාම කන කෑම අතරට, කවුරුත් ආදරේ කරන Pani Puri ටිකක් මේ පාර ලෑස්ති කරමු.

Pani Puri වල කරස් සද්දෙයි, Yaka Sauce වල කොච්චි සැරයි එකතු වුණාම මේසෙට එන අමුත්තන්ටත් ඒක අලුත්ම අත්දැකීමක් වේවි. අනිවාර්යයෙන්ම හැමෝම මේ රසට ආදරේ කරාවි! 🤤🌶️

අවුරුද්දට තව දින 03 යි! ⏳
කටට රසට මේ Pani Puri හදන හැටි (Recipe එක) හෙට අපි අරගෙන එනවා. ලෑස්ති වෙලා ඉන්න!
දැම්ම ඔබේ Yaka Sauce බෝතලය ඇණවුම් කරලා අවුරුදු මේසය අමුතුම විදිහකට හැඩ කරන්න:
📞 Call/WhatsApp: 075 384 5851

🏮 2026 සිංහල අවුරුදු නැකත් සීට්ටුව! 🏮අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර නිසි වේලාවට ඉටු කරන්න, YAKA වෙතින් ඔබ වෙත ගෙන එන ...
11/04/2026

🏮 2026 සිංහල අවුරුදු නැකත් සීට්ටුව! 🏮
අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර නිසි වේලාවට ඉටු කරන්න, YAKA වෙතින් ඔබ වෙත ගෙන එන නැකත් සීට්ටුව මෙන්න. පවුලේ සැමට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

09/04/2026

අවුරුදු කෑම මේසයට "යකාගෙන්" සුපිරි සැර වැඩක්! 👹🔥

අවුරුදු මේසෙට නැතුවම බැරි මුරුක්කු වලට අමුතුම kik එකක් දෙන්න Yaka Sauce දැන් ලෑස්තියි! කොච්චි සැරයි, මුරුක්කු වල කරකර ගෑමයි එකතු වුණාම එන ඒ රහ... ඇත්තටම පිස්සුවක්! 🤤🌶️

අවුරුද්දට තව දින 05 යි! ⏳
කටට රසට මේ වගේ මුරුක්කු ටිකක් හදාගන්න විදිහ (Recipe එක) හෙට අපි අරගෙන එනවා. ලෑස්ති වෙලා ඉන්න!
මේ පාර අවුරුදු මේසෙට වෙනස්ම රහක් එකතු කරන්න ඔබේ Yaka Sauce බෝතලය අදම ඇණවුම් කරන්න:

📞 Call/WhatsApp: 075 384 5851

08/04/2026

මීට්බෝල්ස් කරිය "Level Up" කරන යකා පිකල් සෝස්! 🌶️🍖

The Recipe:
Meatballs & Coconut Milk 🥘
Onions, Garlic & Curry Leaves 🧅🧄
Spices (Curry powder, Salt, Turmeric) 🧂
The Hero Ingredient: Yaka Pickle Sauce! 🔥🥒

කරිය පිසගෙන ලිපෙන් බාන්න කලින් Yaka Pickle Sauce ටිකක් මිශ්‍ර කරන්න. ඒකෙන් එන අමුතුම පිකල් රසය සහ සැර නිසා ඔයාගේ මීට්බෝල්ස් කරිය වෙනස්ම අත්දැකීමක් වෙයි! 🤤✨Taste the difference today!
Grab your bottle & feel the heat. 🎁🌶️
📲 WhatsApp: 075 384 5851

07/04/2026

අවුරුදු රෑට එන අයට මේක සුපිරිම Surprise එකක්! 🍛✨

අවුරුදු දවස්වල රෑට ගෙදර එන නෑදෑයෝ, යාළුවෝ සෙට් එකට දෙන Meatball Curry එකට අපේ Yaka Sauce පොඩ්ඩක් එකතු වුණාම එන ඒ ගැම්ම... වචනවලින් කියන්න බැහැ! 🤤🔥

👉 වට්ටෝරුව හෙටට… 👀🔥 Stay tuned!

දැම්ම ඔබේ බෝතලය ඇණවුම් කරලා ලෑස්ති වෙන්න:
📞 Call/WhatsApp: 075 384 5851

06/04/2026

අලුත් අවුරුදු ට next receipe:with Yaka උඳු වඩේ! 👹🪔

මේ අවුරුදු කාලේ තේ මේසයට වෙනස්ම රසයක් එක් කරන්න ලේසිම වඩේ රෙසිපිය මෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:
උඳු (විනාඩි 30ක් පොඟවා ගත්)
ලූනු සහ අමුමිරිස්
ඉඟුරු
රස පදමට ලුණු
පොල් කෑලි (වඩාත් මෘදු වීමට)
Yaka Kochchi Garlic Sauce

සකසන ආකාරය:
පොඟවා ගත් උඳු ටික අඹරා ගෙන, එයට අනෙකුත් ද්‍රව්‍ය සියල්ල එක් කර හොඳින් අනා ගන්න. රන්වන් පාට වනතුරු බැදගත් උණු උණු වඩේ, අපේ Yaka Sauce එකේ ගිල්වලාම රස බලන්න! 🌶️🔥

දැන්ම order and try your receipe:
📞 075 384 5851

05/04/2026

අවුරුදු කෑම මේසයට වෙනස්ම රසයක්! 😍🔥

උණු උණු වඩේ එකක් එක්ක Yaka Kochchi Garlic Sauce පොඩ්ඩක් ගෑවුණාම එන ඒ ගැම්ම... වචනවලින් කියන්න බැහැ! 🤤

අවුරුදු එන්න තව දින 9 යි. මේ පාර අවුරුද්දට වඩේ කන්නෙ වෙනස්ම විදිහකට. 🌶️
මේ රසම රස වඩේ එක හදාගන්න විදිහ (Recipe එක) හෙට අපි අරගෙන එනවා. Stay tuned! ⏳

දැම්ම ඔබේ Yaka Sauce බෝතලය ඇණවුම් කරන්න:
📞 Call/WhatsApp: 075 384 5851

YakaSauce

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when YAKA BRAND posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to YAKA BRAND:

Share