Foodie Buddy

Directions Website

Foodie Buddy Your favorite food buddy! � Sharing the best food photos and videos every day

බඩගිනි ආවා නේද මේක දැකලා🤭🫣පොලොස්, මාලු බැදලා, පොල්සම්බල සමඟ සුදු බත්🍲
23/08/2026

බඩගිනි ආවා නේද මේක දැකලා🤭🫣
පොලොස්, මාලු බැදලා, පොල්සම්බල සමඟ සුදු බත්🍲

හරි… අද පොඩි ප්‍රශ්නයක් 😂👇මේකට ඇත්තටම ඔයාලා මොනවද කියන්නේ? 🤔අපි නම් 👉 “කිඹුලා බනිස්” ❤️ඔයාලගේ පැත්තේ නම මොකක්ද? 😍comment...
22/08/2026

හරි… අද පොඩි ප්‍රශ්නයක් 😂👇
මේකට ඇත්තටම ඔයාලා මොනවද කියන්නේ? 🤔
අපි නම් 👉 “කිඹුලා බනිස්” ❤️
ඔයාලගේ පැත්තේ නම මොකක්ද? 😍
comment එකක් දගෙන යමුද බලන්න පළාතත් එක්කම😂👇

මේ gold පාට ලස්සන Gulab Jamun ටික දැක්කම… 😍🍯මේවා හැදුනේ කොහොමද කියලා දන්නවද? 👀අද හවසට ඒ රහස සම්පූර්ණයෙන්ම reveal කරනවා! ...
21/08/2026

මේ gold පාට ලස්සන Gulab Jamun ටික දැක්කම… 😍🍯

මේවා හැදුනේ කොහොමද කියලා දන්නවද? 👀

අද හවසට ඒ රහස සම්පූර්ණයෙන්ම reveal කරනවා! 🤭❤️

එතකන් කියන්න බලන්න…
Gulab Jamun හදන එක EASY ද, HARD ද? 😋👇

ඔයාගේ answer එක comment කරලා යන්න…

කොහොමද මේ menu එක?   කහ බත්   Chicken ඩෙවල්   පරිප්පු    බටු මෝජු   අල තෙල්දාලා   පපඩම්   කට්ලට්
20/08/2026

කොහොමද මේ menu එක?
කහ බත්
Chicken ඩෙවල්
පරිප්පු
බටු මෝජු
අල තෙල්දාලා
පපඩම්
කට්ලට්

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Foodie Buddy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share