UD Products

UD Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UD Products, Food & Beverage, Colombo.
(1)

UD PRODUCTS රජයේ ලියාපදිංචි ආයතනයකි.
ලියාපදිංචි අංකය 11/3656
වෙළද බලපත්‍ර අංකය - 2026-27

අපගේ දැක්ම (Our Vision)
"උසස්ම තත්ත්වයේ දේශීය රසයන් සහ ගුණාත්මක ආහාර නිෂ්පාදන හරහා පාරිභෝගික විශ්වාසය දිනූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමය වීම."

21/06/2026

රසම රස පැණි සියබලා ❤️😋
දැන්ම ඕඩර් එකක් දාන්න
076 541 4519

#

පැණි සියබලා 70g ❤️😋+94765414519
21/06/2026

පැණි සියබලා 70g ❤️😋
+94765414519

21/06/2026

70g පැණි සියබලා ඕඩර් එක ❤️

076 541 4519

20/06/2026

අම්පාර ඕඩර් එක 💖

17/06/2026

කටියාව ඕඩර් එක ❤️❤️
Honey Tamarind
පැණි සියබලා

14/06/2026

Pani Siyabala

14/06/2026

පැණි සියබලා Friends ❤️

11/06/2026

පැණි සියබලා 70g ඔබත් අදම රස බලන්න

🚨 7,000ක් දෙනා Follow කළා කියන්නේ අංකයක් විතරක් නෙවෙයි! 🚨  අපගේ ව්‍යාපාරය ගැන විශ්වාස කරපු, අපේ නිෂ්පාදන බලපු, Like කරපු...
10/06/2026

🚨 7,000ක් දෙනා Follow කළා කියන්නේ අංකයක් විතරක් නෙවෙයි! 🚨 අපගේ ව්‍යාපාරය ගැන විශ්වාස කරපු, අපේ නිෂ්පාදන බලපු, Like කරපු, Share කරපු, Comment කරපු ඔබ හැමෝම නිසා අද අපි 7,000 Followers සීමාවට පැමිණියා. 🎉 මේ සෑම Follow එකක්ම අපිට ලැබුණු විශ්වාසයක්. ❤️ මේ සෑම Like එකක්ම අපිට ලැබුණු ශක්තියක්. 💪 මේ සෑම Share එකක්ම අපේ ව්‍යාපාරයේ වර්ධනයට ලැබුණු අත්වැලක්. 🚀 🙏 UD Products සමඟ රැඳී සිටින ඔබ සැමට හදවතින්ම ස්තුතියි!

🍯✨ රසගුණ පිරි පැණි සියඹලා ✨🍯  කටට රසයි... මතක් වෙන්නේ ආයෙත් ආයෙත් කන්න! 😋  ✅ ස්වභාවික සියඹලා රසය ✅ පවුලේ හැමෝටම ගැලපෙන ර...
10/06/2026

🍯✨ රසගුණ පිරි පැණි සියඹලා ✨🍯 කටට රසයි... මතක් වෙන්නේ ආයෙත් ආයෙත් කන්න! 😋 ✅ ස්වභාවික සියඹලා රසය ✅ පවුලේ හැමෝටම ගැලපෙන රසවත් නිෂ්පාදනයක් ✅ ස්නැක්ස් සමඟ රසවිඳින්න 📦 250g - Rs. 490/- 📞 ඇණවුම් සඳහා : 076 541 4519 ඔබත් අදම රස බලන්න...! ❤️ #පැණිසියඹලා 🍯🌿

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when UD Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share