My idia

Directions

My idia Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from My idia, Grocers, Colombo.

අපි මේක නවත්තමු ♥️👨‍🦱  මේ මට කතා කරන්න ඕනි 👩‍🦰  හෙට කතා කරමු දැන් කතා කරන්න බෑ  ... හුගක් රෑ වෙලානෙ👨‍🦱  බෑ බෑ මේක හදිස්ස...
20/07/2026

අපි මේක නවත්තමු ♥️

👨‍🦱 මේ මට කතා කරන්න ඕනි

👩‍🦰 හෙට කතා කරමු දැන් කතා කරන්න බෑ ... හුගක් රෑ වෙලානෙ

👨‍🦱 බෑ බෑ මේක හදිස්සී..

👩‍🦰 ඉන්න එහෙනම් මම එලියට ගිහින් කෝල් එකක් ගන්නම් ඔයාට

Ringing .......

👩‍🦰 මොකෝ මොකෝ මොනාද හදිස්සියෙ කතා කරන්න තියෙන්නෙ

👨‍🦱 මට අද අරයගෙ අම්ම කතා කරා.. එයාගෙ අවුරුදු දෙකේ දානෙලු.. මට එන්න පුලුවන්ද ඇහුව

👩‍🦰 හ්ම්ම්.....

👨‍🦱 මම යන්නද...

👩‍🦰 ඔයාගෙ කැමැත්තක්.........

හරි ඔයා ගිහින් එන්න
🥺 එතනින් එහාට අපි දෙන්න කතා කරේ නෑ
කතා කරන්න දාහක් දේවල් තිබ්බත් තාමත් එයා අරයත් එක්ක එයාගෙ පරන මතක මතක් කරනව

මම එයා අද එයි හෙට එයි කියල හිත හිත විදවනව

ඔයා එන්න පරිස්සමට මට ඔයාට කියන්න ගොඩාක් දේවල් තියෙනව
ඒත් මට බයයි මට කලින් මගෙ කදුලු ඉස්සර වෙයිද කියල ❤️‍🩹

10/03/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when My idia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category