14/04/2026
හොද ප්‍රමිතියෙන් යුතු වේ ප්‍රෝටීන් වල මිල ගණන් දරාගන්න අමාරුයි නේ ද? ඔබ සොයන්නේ අතේ ඇති මුදලට ගන්න පුලුවන් අතුරු ආබාධ වලින් තොරව මාංශපේෂී වර්ධනය වන පෝෂණ අතිරේකයක් ද... එසේනම් මෙන්න විසදුම ''සුපර් මාස් සෝයා ප්‍රෝටීන්"...
මෙහි ඇති විශේෂත්වය නම් ශරීරියේ මේදය තැම්පත් වීමකින් තොරව මාංශපේෂී වල ඇති තන්තු වලට පහසුවෙන්ම අවශෝෂණය කර ගත හැකි පරිදි සැකසූ ස්වාභාවික ප්‍රෝටීනයක් වීමයි.
සෝයා ප්‍රෝටීන් යනු සම්පූර්ණ ප්‍රෝටීනයකි. මන්ද සම්පූර්ණ ප්‍රෝටීනයක් වීමට නම් ඇමයිනෝ අම්ල 9කින් සමන්විත විය යුතුය. සෝයා ප්‍රෝටීන් මෙම ඇමයිනෝ අම්ල 9ම අන්තර්ගතව ඇති බැවින් එය සම්පූර්ණ ප්‍රෝටීනකි. එමෙන්ම මාංශ ප්‍රෝටීන් අභිභවා අහිතකර මේදයෙන් තොරව ප්‍රෝටීන් ලබාගත හැකි මහගු පානයකි.
ව්‍යායාම වල නිරත වන මාංශපේෂී වර්ධනය ගැන උනන්දු වන ඔබ මෙතුවක් ඔබ පාවිච්චි කරන ලද පෝෂණ අතිරේක වලින් සිදුවූයේ ඔබේ මාංශපේෂී වලට උඩින් ඇති පටක වතුරෙන් සහ මේදයෙන් පිරී මාංශපේෂී බරින් සහ මහතින් වැඩි වීමයි. මේ හේතුවෙන් සිදුවන්නේ පසුකලෙක නිරෝගිව තිබූ ඔබේ ශරීරය විශාල උදරයක් සහ මේදයෙන් පිරි මහත්වූ මාංශපේෂී වලින් වලින් යුත් ක්‍රීඩකයෙකු බවට පත්වීමය.
මේ වන විටත් ඔබ මෙවැනි ගැටළුවකට මුහුණ දී සිටින කෙනෙක් නම් ඔබට නැවත සිදුවන්නේ ශරීරයේ මේදය දහනය කර ගැනීමටයි. ඔබ මෙලෙස අපහසුතාවයකට පත් නොවී, ස්වාභාවිකව මාංශපේෂී වර්ධනය කර ගැනීමට නම් සෝයා ප්‍රෝටීන් පාවිච්චි කර නිරෝගිමත් පෘෂ්ඨිමත් සිරැරක් ලබාගන්න.
පාවිච්චි කර වෙනස වටහා ගන්න…
ලෙඩ නැතුව ඇග හදමු.. 💪💪💪
නිවැරදි ව්‍යායාම වලින් සමබරව ආහාර ගෙන අපි නිරෝගි වෙමු...
මෙයයි අපේ බලාපොරොත්තුව…
අඩංගු පෝෂණ කොටස්
✅ ප්රෝ ටීන් 32.5%
✅ ෆැට් 11.2%
✅ කාබෝහයිඩ්රේුට් 47%
සැලකිය යුතුය...
✅ මෙය දේශීය නිෂ්පාදනයකි.
✅ ෙමහි කිසිම ස්ටරොයිඩ් වර්ගයක් අඩන්ගු නොවේ
✅ කිසිම කල් තබාගැනීමේ රසායනික ද්ර්ව්ය සහ ඇගට හානිකර
කිසිවක් අඩංගු නොවේ.
✅ මෙය ස්වාභාවික පානයක් බැවින් මෙහි අපගේ ශරීරයට මොනයම්
බලපැමක් හො side effects කිසිවක් නොමැත .
✅ මෙම පැකට්ටුවෙ (1.8kg) ඇත
👊 ඔබට ගෙදරටම ගෙන්වාගැනීමට 👊
🍀 නම 🍀
🍀ලිපිනය🍀
🍀දුරකතන අංකය🍀
අපිට එවන්න.
මිල 7500/= ක් පමණි.
free delivery in Sri Lanka
දිවයින පුරා අපගේ අලෙවි නියෝජිතයන්ගෙන් ද ලබාගත හැක.
075-5006364
Island wide Free Delivery