Flavors by Madhu

Flavors by Madhu cooking
(11)

“හැම දවසක්ම පරිපූර්ණ වෙන්න ඕනේ නැහැ…නමුත් හැම දවසකම හොඳ දෙයක් නිර්මාණය කරන්න පුළුවන්.ආදරයෙන් කරන වැඩකට වටිනාකම ලැබෙන්නේ ...
20/07/2026

“හැම දවසක්ම පරිපූර්ණ වෙන්න ඕනේ නැහැ…
නමුත් හැම දවසකම හොඳ දෙයක් නිර්මාණය කරන්න පුළුවන්.
ආදරයෙන් කරන වැඩකට වටිනාකම ලැබෙන්නේ කාලයත් එක්කයි. 🤍✨”

සරල අමුද්‍රව්‍ය… අමතක නොවන රස… 🥥✨    ආදරෙන් හදපු ගෙදර පොල් චට්නි එකක්. 🤍
20/07/2026

සරල අමුද්‍රව්‍ය… අමතක නොවන රස… 🥥✨
ආදරෙන් හදපු ගෙදර පොල් චට්නි එකක්. 🤍

☕🥪 එන්න යාලුවනේ…රසම රස සැන්ඩ්විච් එකකුත් කාලා,උණු උණු කෝපි එකකුත් බොමු.අද දවස ලස්සන විදිහට පටන් ගමු! ❤️
20/07/2026

☕🥪 එන්න යාලුවනේ…
රසම රස සැන්ඩ්විච් එකකුත් කාලා,
උණු උණු කෝපි එකකුත් බොමු.
අද දවස ලස්සන විදිහට පටන් ගමු! ❤️

17/07/2026

රසවත් කෑමක් කියන්නේ බඩ පුරවන දෙයක් විතරක් නෙවෙයි…
ආදරයෙන් හදපු ලස්සන මතකයක් ❤️🥞

17/07/2026

කොච්චර සරල වුණත්… රසය නම් අමතක කරන්න බැරි තරම් 😋❤️
🥞 උණු උණු තොසේ එක්ක ආදරණීය මොහොතක් ✨ # Dosa

අද උදේට ඉඳි ආප්ප කමු! 😋සරලයි… රසයි… ගෙදර හදපු ආදරේ පිරුණු උදෑසන ආහාරයක්. 💛 #ඉදිඅප්ප Flavors by Madhu
17/07/2026

අද උදේට ඉඳි ආප්ප කමු! 😋
සරලයි… රසයි… ගෙදර හදපු ආදරේ පිරුණු උදෑසන ආහාරයක්. 💛

#ඉදිඅප්ප Flavors by Madhu

උදේ ආහාරයට හොඳම තේරීමක්! 😍මෘදු Plain Dosa එකක් හෝ රසම රස Egg Dosa එකක් සමඟ ගෙදරම හදපු සැර චට්නි එකත් එක්ක රස බලමුද ❤️✨ඔබ...
16/07/2026

උදේ ආහාරයට හොඳම තේරීමක්! 😍

මෘදු Plain Dosa එකක් හෝ රසම රස Egg Dosa එකක් සමඟ ගෙදරම හදපු සැර චට්නි එකත් එක්ක රස බලමුද ❤️✨

ඔබ කැමති එක මොකක්ද? 🥚 Egg Dosa ද? 🥞 Plain Dosa ද?

💐Fresh Morning, Fresh Start 🌿Have a nice day ❤️
15/07/2026

💐Fresh Morning, Fresh Start 🌿

Have a nice day ❤️

කැරමල් සුවඳත්, ක්‍රීමි රසත් එක්ක… හිත නිවෙන කෝප්පයක්. ☕🤍
14/07/2026

කැරමල් සුවඳත්, ක්‍රීමි රසත් එක්ක… හිත නිවෙන කෝප්පයක්. ☕🤍

Address

Borella
Colombo
00800

Website

Alerts

Be the first to know and let us send you an email when Flavors by Madhu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category