Chef Pavi

Call Directions

Chef Pavi දකුණේ රහට

ඇඹුල් තියල් Mode එක On!ගම්මිරිස් සහ ගොරකා පදමෙන් පිරුණු, මැටි වලඳක හැදුනු නියම ඇඹුල් තියල් රසය. ඕන කෑම වේලක් Special කරග...
25/09/2026

ඇඹුල් තියල් Mode එක On!

ගම්මිරිස් සහ ගොරකා පදමෙන් පිරුණු, මැටි වලඳක හැදුනු නියම ඇඹුල් තියල් රසය. ඕන කෑම වේලක් Special කරගන්න Chef Paviගේ ඇඹුල්තියල් අදම Order කරන්න.

Order Now: 077 116 7854

රස විතරක් නෙවෙයි, පිරිසිදුකමත් උපරිමයි! 🍲✨ඕනෑම Event එකකට, Party එකකට අවශ්‍ය කෑම වර්ග ඉතාම පිළිවෙලට Pack කරලා ඔබේ ළඟටම ග...
15/09/2026

රස විතරක් නෙවෙයි, පිරිසිදුකමත් උපරිමයි! 🍲✨

ඕනෑම Event එකකට, Party එකකට අවශ්‍ය කෑම වර්ග ඉතාම පිළිවෙලට Pack කරලා ඔබේ ළඟටම ගෙනත් දෙන්න අපි ලෑස්තියි.

077 116 7854

07/09/2026

වැඩ වැඩිද?
Lunch time එක සුපිරි party එකක් කරගමුද?

Chef Pavi වෙතින් පංකාදු පහේ ඔෆිස් ලන්ච්!

📞 Order Now: 077 116 7854

පන්සලක පැවැත්වුණු පූජනීය දානමය පින්කමක් වෙනුවෙන් ගෞරවනීය ලෙස සහ රසවත්ව ආහාර වේල සූදානම් කිරීමට අපට අවස්ථාව ලැබුණා.පිරිසි...
28/08/2026

පන්සලක පැවැත්වුණු පූජනීය දානමය පින්කමක් වෙනුවෙන් ගෞරවනීය ලෙස සහ රසවත්ව ආහාර වේල සූදානම් කිරීමට අපට අවස්ථාව ලැබුණා.

පිරිසිදුකම සහ එකඟ වූ වෙලාවට නිවැරදිව සේවාව ලබාදීම අපගේ ප්‍රධාන වගකීමයි. ඔබේ පූජනීය පින්කම්, දානමය කටයුතු සහ විශේෂ උත්සව සඳහා විශ්වාසනීයම Catering සේවාව — Chef Pavi

ඇණවුම් සහ වැඩි විස්තර සඳහා අමතන්න: 077 116 7854

කරස් ගාන පදමට බැදපු, ගුණ පිරි කොහිල බැදුම දැන් ෆෝන් එකෙන් ගෙදරටම! Chef Pavi ගේ Signature කොහිල බැදුමේ නියම රස බලන්න අදම ...
23/08/2026

කරස් ගාන පදමට බැදපු, ගුණ පිරි කොහිල බැදුම දැන් ෆෝන් එකෙන් ගෙදරටම!

Chef Pavi ගේ Signature කොහිල බැදුමේ නියම රස බලන්න අදම Order කරන්න.

📞 Call / WhatsApp: 077 116 7854

දකුණේ ගැම්මට හදපු මිරිස් මාළු කරියක රස බලන්න ආසද? Chef Pavi ගේ අතින්, නියම පදමට, දකුණේ සැබෑම රසට හදපු සුපිරි මිරිස් මාළු...
21/07/2026

දකුණේ ගැම්මට හදපු මිරිස් මාළු කරියක රස බලන්න ආසද?

Chef Pavi ගේ අතින්, නියම පදමට, දකුණේ සැබෑම රසට හදපු සුපිරි මිරිස් මාළු කරියක්. එක පාරක් කෑවොත් ආයෙ ආයෙත් කන්න හිතෙනවා ෂුවර්!

ගමේ රහ සොයා යන ඔබට... ගොරකා, ගම්මිරිස් සහ දේශීය කුළුබඩු පදමට දාලා, සාම්ප්‍රදායික දකුණේ ක්‍රමයටම හදපු නියම මාළු ඇඹුල්තියල...
02/07/2026

ගමේ රහ සොයා යන ඔබට...

ගොරකා, ගම්මිරිස් සහ දේශීය කුළුබඩු පදමට දාලා, සාම්ප්‍රදායික දකුණේ ක්‍රමයටම හදපු නියම මාළු ඇඹුල්තියල් එකක රස දැන් ඔබටත් විඳින්න පුළුවන්. කිසිම කෘතිම රසකාරකයක් නැතුව, සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඒ විදිහටම ඔබේ කෑම මේසයට.

අදම ඇණවුම් කරලා වෙනස වටහා ගන්න!
නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම්
077 116 7854

ඕනෑම බත් පතකට ගැළපෙන සුපිරිම Kick එක!
24/06/2026

ඕනෑම බත් පතකට ගැළපෙන සුපිරිම Kick එක!

කෑම මේසයට නැතුවම බැරි රස වෙනස! දිව පිනවන පැණිරසයි, ඇඹුල් රසයි, සැරයි ඔක්කොම එකට කැටි වුණු සාම්ප්‍රදායික මැලේ අච්චාරු.
20/06/2026

කෑම මේසයට නැතුවම බැරි රස වෙනස!

දිව පිනවන පැණිරසයි, ඇඹුල් රසයි, සැරයි ඔක්කොම එකට කැටි වුණු සාම්ප්‍රදායික මැලේ අච්චාරු.

සාම්ප්‍රදායික රස ඒ විදිහටම රැකගෙනChef Pavi අතින් හැදුණු රසම රස බටු මෝජු.බත් පතේ රස වෙනස් කරන්න අදම ඕඩර් කරන්න.
17/06/2026

සාම්ප්‍රදායික රස ඒ විදිහටම රැකගෙන
Chef Pavi අතින් හැදුණු රසම රස බටු මෝජු.
බත් පතේ රස වෙනස් කරන්න අදම ඕඩර් කරන්න.

Address

Colombo

Telephone

+94771167854

Website

Alerts

Be the first to know and let us send you an email when Chef Pavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share