Maatra Hela Products

Directions Website

Maatra Hela Products Incense Sticks, Sambrani, Gee Oil Lamps, Pure Candle WIcks, Gee Oil, Bee Honey

08/10/2026

"හැමෝටම සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනව.. අදත් ආවෙ පාපිසි ඕඩර් එකක් පෙන්නන්න.."❤️🥹

අහම්බෙන් වීඩියෝ වගයක් දැක්කා. ඒකේ නංගි කෙනෙක් පුංචි ගෙදරක ඉඳන් පාපිසි විකුණනවා හරිම අඩුවට.. රුපියල් 20ක පොඩි ලාබයක් තියන් එකක් 150කට වගේ🥹
හොඳම දේ මෙයා පේජ් එක හදලා මේ වෙද්දි දවස් 2ක් වගේ. ෆලෝවස්ලා 30,000ට කිට්ටුයි..❤️
දාලා තියෙන වීඩියෝ ඔක්කොම වයිරල්.. ඒවා බැලුවම පේනවා ඒ එයා ඇත්තටම ඉන්න ගෙදර, උළු වහලා තිබුණත් බිත්ති මැටියෙන්.. පුලුවන් විදියට බිස්නස් එකක් කරන්න හිතන්න ඇති.. කොහොමහරි ආරම්භයම සාර්ථක වෙලා🥰
සෑහෙන පිරිසක් ඕඩර්ස් එහෙමත් දීලා..
ඒ අස්සේ එක්කෙනෙක් මේක බොරුවක් කියලා පෝස්ට් දාලා, උදව්වක් කරනව හැර එහෙම කරන්න එපා පොඩි මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත්වෙන්නේ🥺
හදවතින්ම සුබ පතනවා සාර්ථක වෙන්න කියලා හැමදේම...❤️

04/06/2026

Address

21/R/59B, Dabare Mawatha, Narahenpita, Colombo/05
Colombo
00500

Alerts

Be the first to know and let us send you an email when Maatra Hela Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category