Cook With Nadee

Directions Website

Cook With Nadee � Authentic Sri Lankan Recipes | � Traditional Village Cooking | � Made with Love

10/09/2026

🐟🥥 කමුද දකුණේ විදියට රසම රස කිරි මාලු කරියක්! 😋❤️

දකුණේ ගෙදර රසට පොල්කිරි දාලා හදන මේ කිරි මාලු කරිය බත් එක්ක කන්න නම් සුපිරිම රසක්! 🍚🤤

👩‍🍳 Cook With Nadee ❤️ එක්ක ගෙදරම රසට කෑම හදමු!

❤️ Follow කරන්න
👍 Like කරන්න
💬 Comment කරන්න
🔄 Share කරන්න

#කිරිමාලුකරිය #දකුණේවිදියට

කෑම හදන එක කියන්නේ අමුතුම කලාවක්… ❤️🍲දුකක් තිබුණත්, සතුටක් තිබුණත් ඒ හැඟීම් එක්ක අපිට කෑමක් හදන්න පුළුවන්.හිතේ කොච්චර ප්...
10/09/2026

කෑම හදන එක කියන්නේ අමුතුම කලාවක්… ❤️🍲

දුකක් තිබුණත්, සතුටක් තිබුණත් ඒ හැඟීම් එක්ක අපිට කෑමක් හදන්න පුළුවන්.

හිතේ කොච්චර ප්‍රශ්න තිබුණත්, ආදරණීයයන් වෙනුවෙන් රසට කෑමක් හදන්න ඕනේ කියලා හිතාගෙන කුස්සියට ගියාම, ටිකෙන් ටික ඒ ප්‍රශ්න අමතක වෙනවා.
අපේ මුළු අවධානයම කෑම එකට යොමු වෙද්දී, හිතත් නිකම්ම නිදහස් වෙනවා. 🌿❤️

සතුටක් තිබුණත් එහෙමයි… ඒ සතුටත් රසම රස කෑමක් එක්ක ආදරණීයයන් සමඟ බෙදාගන්න පුළුවන්. 🥰🍛

මම නම් වැඩිපුරම ආසයි…
මගේ දුකත්, මගේ සතුටත් දෙකම මගේ චූටි කුස්සියෙන්ම සමරන්න. ❤️

මොකද, මගේ කුස්සිය මට කෑම හදන තැනක් විතරක් නෙවෙයි…
හිත නිදහස් කරගන්න පුංචිම තැනක්. 🌸

03/09/2026

🌿🍳 කමුද රසම රස බිත්තර දාලා කංකුන් තෙම්පරාදුවක්? 😋❤️

අද අපි හදන්නේ කංකුන්වලට බිත්තරත් එකතු කරලා හදාගන්න පුළුවන් රසම රස තෙම්පරාදුවක්. 🌿🍳

හදන්නත් ලේසියි… කන්නත් හරිම රසයි! 😍🍚

ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා Comment එකකින් කියන්න. ❤️

👍 Like කරන්න | ❤️ Follow කරන්න | 🔄 Share කරන්න

#බිත්තරකංකුන් #කංකුන්තෙම්පරාදු #ගෙදරකෑම

02/09/2026

🥗 රසම රස කොහිල සම්බෝලයක් හදමුද? 😋❤️

බත් එක්ක කන්න කියාපුම රස, නැවුම් කොහිල සම්බෝලයක්! 🌿🍚
සරලව හදාගන්න පුළුවන්, රසයෙන් නම් අඩුවක් නැහැ. 😍

ඔයාලත් ගෙදරදී හදලා බලන්න. ❤️

👩‍🍳 Cook with Nadee

#කොහිලසම්බෝල

27/08/2026

🍽️❤️ මීට්ස්බෝල් මේ විදිහට හදලා බලන්නකෝ! 😋🔥

හැමදාම එකම විදිහට මීට්ස්බෝල් හදන්නේ නැතුව, මේ විදිහට හදලා බලන්න. 🤤
පිටින් රසට බැදුණු ගතියත්, ඇතුළෙන් මෘදු රසත් එක්ක… බත් එක්කත්, පාන් එක්කත් මරුම රසයි! 😍🍚🥖

ඔයාලත් මේ රෙසිපිය හදලා බලලා රස කොහොමද කියලා මට කියන්න. ❤️

👍 Like කරන්න
💬 Comment එකක් දාන්න
📲 Share කරන්න
❤️ කුක්විත්නදී එක්ක තවත් රසම රස කෑම හදමු!

Address

Colombo
00200

Alerts

Be the first to know and let us send you an email when Cook With Nadee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share