Ape Amma - පකෙ අම්මා

Directions

Ape Amma - පකෙ අම්මා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ape Amma - පකෙ අම්මා, Food & Drink, Colombo.

Congratulations! Charith 🖤  Wild Cookbook වසරේ ජනප්‍රියම කුකරි නාලිකාවBritish Way Popular Awards 2023( මෙය මුදල් නොගෙවා ...
17/10/2023

Congratulations! Charith 🖤 Wild Cookbook
වසරේ ජනප්‍රියම කුකරි නාලිකාව
British Way Popular Awards 2023

( මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමකි)

17/10/2023

කොමඩු ජූස් 😋🍉 අපෙ අම්මා 💪❤️
Credit: HESHAN

17/10/2023

UPDATE !
2.89M → 2.88M

(ape amma's sub count)💪

😌
05/10/2023

😌

අනාගතේදී දක්ශ, youtuber කෙනෙක්, influencer කෙනෙක් වෙන්න. හැබැයි කවදාවත් ape amma තරම් කුහක වෙන්න එපා, ඉරිසියා කරන්න එපා 😌

👉❤️👈
05/10/2023

👉❤️👈

ලංකාවෙ මිනිස්සුන්ට කරුණාව උපරිමයි.. මුදිතාව බිංදුවයි..ලංකාවෙ මිනිස්සු පිරිහෙන්නෙම ඉරිසියාව නිසා.. තව කෙනෙකුගේ ඉදිරියට ය...
05/10/2023

ලංකාවෙ මිනිස්සුන්ට කරුණාව උපරිමයි.. මුදිතාව බිංදුවයි..

ලංකාවෙ මිනිස්සු පිරිහෙන්නෙම ඉරිසියාව නිසා.. තව කෙනෙකුගේ ඉදිරියට යාම, පොහෙසත් වීම දරා ගන්නම බෑ.. විශේෂෙයන් තමන්ගෙ ක්ෂේත්‍රයේ, තමන් දන්න, එකට ඉන්න අයගෙ.. මොකක් හරි කුණු කතාවක් කියනවා ඉරිසියාවට.. වැඩෙයි කියන්නෙ ඉරිසියාව එන්නෙ වෙන වෙන වේශයන්ගෙන් නිසා අනේ අපිට අැති ඉරිසියාවක් නෑ කියලා තමයි හැමෝම කියන්නෙ..

YouTube එක පවා මේ පුංචි රටේ ape amma channel එකට වල කපනවලු..
කලින් අංක 1 ට sub තිබ්බෙ SL cricket, 2 TV Derana, 3 Ape amma(අායකනයක් නොවන අය අතින් ape amma අංක එක හිටියෙ) .. දැන් ඔක්කොම පරද්දලා එ් කොල්ලා number 01 වෙලා.. එ්කයි මේ කතාව..

හැබැයි වැඩිහිටි වයසේ කාන්තාවක් මේ තරම් සාර්ථක වීමේ ගරුත්වය අැයට හිමිවිය යුතුව තිබුණා.. එ්කත් මේ ඉරිසියාවෙ අඩෝවැඩියාව නිසා නැති කරගන්නවා..

- Copied -

THANK YOU! පව්කාර සතුට 🙂👍
04/10/2023

THANK YOU! පව්කාර සතුට 🙂👍

04/10/2023

🙂👍

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ape Amma - පකෙ අම්මා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category