Asian food with Ashi

Asian food with Ashi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asian food with Ashi, Food & Drink, Colombo.
(2)

18/08/2026

ඇත්ත

ඉස්සාගේ wife කවුද ලමයිහරියටම කිව්ව කෙනා⁣ට මේ රයිස් එක දෙනෝ 🍤😉
18/08/2026

ඉස්සාගේ wife කවුද ලමයි
හරියටම කිව්ව කෙනා⁣ට මේ රයිස් එක දෙනෝ 🍤😉

පරිප්පු නැති හෝටලෙන් ඇති වැඩක් නැ වගේ තමයි 😄 සමහර ගෙවල් වල පරිප්පු නැත්නම් බත් කන්නැති අය ⁣ඕන තරම් ඉන්නවා 😁. ඉතිං අද මේ ...
16/08/2026

පරිප්පු නැති හෝටලෙන් ඇති වැඩක් නැ වගේ තමයි 😄 සමහර ගෙවල් වල පරිප්පු නැත්නම් බත් කන්නැති අය ⁣ඕන තරම් ඉන්නවා 😁.

ඉතිං අද මේ මං කන්න ආසම පරිප්පුව 🤭🤭 හැමදාම කන්නේ පරිප්පු වුනත් මේ පරිප්පුව කන්න නම් කවුරුත් ආස ඇති

කඩල පරිප්පු කියනවා වටානා පරිප්පු කියලත් කියනවා, ඔයාලා කොහොමද කියන්නේ, comment එකක් දාන් යන්න,

පරිප්පු තෙම්පරාදු
පරිප්පු මිරිසට
පරිප්පු කිරට
😁 කොහොමද කන්න ආස, මොනවත් එක්කද රසම

කලා තියෙන රසම පරිප්පුව කාගෙන්ද කැවේ 😁😁😁 කියන් යමු බලන්න
Asian food with Ashi

12/08/2026

Natural vibe 🌴🍃

පුංචි ලමයි නිර්මාණශිලී කියන්නේ නිකම් නෙවෙයි 🥰 😋 මේ මගේ පොඩි කෙල්ලට, කකුළුවෝ කටු සෝදලා ලස්සනට තියාගන්න කියලා දුන්නම කරලා ...
12/08/2026

පුංචි ලමයි නිර්මාණශිලී කියන්නේ නිකම් නෙවෙයි 🥰 😋 මේ මගේ පොඩි කෙල්ලට, කකුළුවෝ කටු සෝදලා ලස්සනට තියාගන්න කියලා දුන්නම කරලා තියෙන දේ 🥰🥰
Asian food with Ashi

අම්මි මුකුත් කන්න නැද්ද කියලා අහන හැම වේලාකම ඉතිං මේ වගේ ⁣විච්චුරණ කෑම කන්න හදලා දෙන ඒක දැන් මටත් පුරුද්දක්කට ගිහින්. 😁...
08/08/2026

අම්මි මුකුත් කන්න නැද්ද කියලා අහන හැම වේලාකම ඉතිං මේ වගේ ⁣විච්චුරණ කෑම කන්න හදලා දෙන ඒක දැන් මටත් පුරුද්දක්කට ගිහින්. 😁🌼

මේ ගතවන කාලය, අම්මා කෙනෙක් ලග ඉන්න කාලය ගැහැනු දරුවෙකුට දැනෙන ආදරය, ආයේ එන්නැනේද කියලා මතක් වෙන හැම මොහොතකම ඒ අයට තව තව ආදරය කරන්න. මොකද ඒ ලමා කාලය එයාලාට ජිවිත කාලයටම අමතක නොවන මතක සටහන්, මගේ අම්මා මට ආදරේ කරේ මේ විදියට කියලා එයාට දවසක චිත්‍රයක් වගේ මතක තියෙයි...🥰🥰🥰

ඔයාලටත් ඉන්නවද බලන්න එහෙම කෙනෙක් 🥰🥰

උදෙන්ම සතෙකුට කන්න දිලා බලන් ඉන්න, එයාල කෑම කද්දි  ඔයාලට දැනෙන සතුට🥰
08/08/2026

උදෙන්ම සතෙකුට කන්න දිලා බලන් ඉන්න, එයාල කෑම කද්දි ඔයාලට දැනෙන සතුට🥰

Asian food with Ashi  ිවාඩු දවසටත් දවල් කෑම උදෙන්ම හදලා පාඩුවේ ඉන්න අය අත උස්සන් යමු බලන්න 😁🌴රතු බත්🌴නැතුවම බැරි පරිප්පු...
08/08/2026

Asian food with Ashi ිවාඩු දවසටත් දවල් කෑම උදෙන්ම හදලා පාඩුවේ ඉන්න අය අත උස්සන් යමු බලන්න 😁
🌴රතු බත්
🌴නැතුවම බැරි පරිප්පුවට ඉදුනු නයි මිරිස් කරලක් දලා සුවදට තැම්බිගෙන එද්දි උකු කිරි ටිකක් දලා එක උතුරන් ආවම පැත්තකින් තියලා අබ ටිකක් සුදුළුනු ටිකක් ළුනු ටිකක් වැඩිපුර දලා තෙම්පරාදු කරාම 😁
🌴තලනබටු තෙලෙන් මලවල උකු කිරි ටිකක් දැම්මා ඉතිං ආයේ නොකන අයත් කයි
🌴කට ගැස්මට ⁣වගේ ඉතිං දැවිල්ලට බත් එක ාකානකට මුකුත් තිබ්බෙ නැත්නම් බත් එකම පාලුයි කන්න බැ බැ වගේ නේද. මම නම් එහෙමයි ඉතිං චිකන් ටිකක් තෙල් දලා ගත්තා ගම්මිරිස් කැලි මිරිස් ටිකක් වැඩියෙන් දාලා. දැන් ඉතිං කන්නයි තියෙන්නේ.

𝕀𝕗 𝕪𝕠𝕦 𝕔𝕒𝕟 𝕔𝕙𝕒𝕟𝕘𝕖 𝕪𝕠𝕦𝕣 𝕞𝕚𝕟𝕕 ,𝕪𝕠𝕦 𝕔𝕒𝕟 𝕔𝕙𝕒𝕟𝕘𝕖 𝕪𝕠𝕦𝕣 𝕝𝕚𝕗𝕖 ノ(♥_♥)අද දවස ලස්සනම ලස්සන දවසක් වේව⁣ා හැමෝටම🥰
08/08/2026

𝕀𝕗 𝕪𝕠𝕦 𝕔𝕒𝕟 𝕔𝕙𝕒𝕟𝕘𝕖 𝕪𝕠𝕦𝕣 𝕞𝕚𝕟𝕕 ,𝕪𝕠𝕦 𝕔𝕒𝕟 𝕔𝕙𝕒𝕟𝕘𝕖 𝕪𝕠𝕦𝕣 𝕝𝕚𝕗𝕖 ノ(♥_♥)
අද දවස ලස්සනම ලස්සන දවසක් වේව⁣ා හැමෝටම🥰

පොලොස් ඇඹුල🇱🇰Polos Curry(Baby Jackfruit Curry)
30/07/2026

පොලොස් ඇඹුල🇱🇰
Polos Curry(Baby Jackfruit Curry)

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Asian food with Ashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category