Dew Online Store

Call Directions

Dew Online Store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dew Online Store, Grocers, Wattala, Colombo.

20/09/2026

😍😍😍😍

16/09/2026

Pet lovers 😍 This is for You ....😍

Rs 2800.00 Delivery Free 🫢

Available colours Blue 🔵 Yellow 🟡 Ash

ඉක්මන් කරන්න පුංචිම පුංචි Stock ,එකක් තියෙන්නේ....

නම ලිපිනය දුරකතන අංක දෙකක්
070 484 6030 watsp කරන්න..

අපි ඔයාගේ ගෙදරටම deliver කරනවා..

17/07/2026

තවමත් ඇනවුම් නොකල අය⁣⁣..
ඉක්මනින් ඇනවුමක් දාගන්න 😍
තවත් මිල අඩු කලා...
රැ 2500/= විතරමයි...

6*6 bed එකට ඉතාම ප්‍රමානවත් වෙන..
අවශ්‍ය වෙද්දි දාගන්නත් හකුලන්නත් පුලුවන් පහසුවෙන් එහා මෙහා ⁣ගෙනියන්නත් පුලුවන්......😍

078 519 6219 අදම නම ලිපිනය දුරකතන අංක දෙකක් wtsp කරන්න

RECHARGEABLE MASSAGE GUN BIG BOX*PRICE 1475/-*078 519 6219 Place  your order soon
17/07/2026

RECHARGEABLE MASSAGE GUN
BIG BOX

*PRICE 1475/-*

078 519 6219

Place your order soon

25/06/2026

මෙන්න මෙන්න සුපිරි වාසියක්....😍

රැ. 3200.00 විතරයි delivery සම්පූර්ණයෙන් ම නොමිලේ 😍

❤අවශ්‍ය වෙලාවට දිගඇරියා...නැති වෙලාවට බෑග් එකේ දාලා අරන් තිබ්බා 🤌

දුවිලි බැඳෙන්නේ නැ නිතර නිතර සෝදන්න අවශ්‍ය නැ...පහසුවෙන් ඕනෑම තැනකට අරගෙන යන්නත් පුලුවන්. 🫰🫰🫰

6*5 size එකෙන් තමයි එන්නේ. .

Smart විදියට හිතන ඔයාටමයි මේ net එක 😍

අදම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න

20/05/2026

1K Followers 😍

ඔන්න ආයෙම කුස්සියේ වැඩ දාන හැඩකාර කෙල්ලන්ට 😍ඔයාගේ ගෙදරත් හැම තැනම ඉරිනු රෙදිකෑලිද ? දැලි වලං අල්ලන්න...උනු භාජන ලිපෙන් බ...
23/04/2026

ඔන්න ආයෙම කුස්සියේ වැඩ දාන හැඩකාර කෙල්ලන්ට 😍

ඔයාගේ ගෙදරත් හැම තැනම ඉරිනු රෙදිකෑලිද ? දැලි වලං අල්ලන්න...උනු භාජන ලිපෙන් බාන්න අහුවෙන අහුවෙන රෙදි කෑලි වලින් කුස්සිය පුරවගෙන ඉන්න කෙනෙක්ද...

⁣එහෙනම් මේ post ,එක ඔයා වෙනුවෙන්මයි...😍
අත් දෙකටම එන මේ glous set එකම අපි දෙන්නම් ඔයාට රැ 699.00කට 😍😍😍

Delivery ගාස්තුව රැ 450.00 අයවෙනවා

ඉතින් ඉක්මනින් ඔයාගේ order එක place කරගෙන...ඔයාගේ කුස්සියත් ලස්සන කරගන්න ....

අපට නම
ලිපිනය දුරකතන අංක දෙකක් wtsp කරන්න ☝️

තොග ගැනුම්කරැවන්ට පමනයි☝️රැ 750.00 ක් පමනයි...කෑලි 12 කට වඩා මිලදි ගත යුතුවේ...Tile එක වගේ ලස්සනට නිමාවට කල් පැවැත්මට  ක...
20/03/2026

තොග ගැනුම්කරැවන්ට පමනයි☝️
රැ 750.00 ක් පමනයි...
කෑලි 12 කට වඩා මිලදි ගත යුතුවේ...

Tile එක වගේ ලස්සනට නිමාවට කල් පැවැත්මට කුස්සියට ,අල්මාරියට, පොලොවට බාත්රෑම් එකට...මේ කොහෙටත් අඩු වියදමින් ලස්සන පෙනුමක් එක් කරන 😍😍😍

දිග මීටර් 5ක් පලල 60cm තියන wall Sticker අවශ්‍ය නම් දැන්මම msg එකක් දාන්න.
ඉතාම සීමිත qty එකක් ඇත...
ඩිලිවරි ගාස්තු අයවේ.

ඔන්න ලස්සනට හැඩට වැඩට ඉන්න ආස කෙල්ලො ඉක්මන් කරන්න ....ආයෙම restock කලා ඔයාල කැමතිම Slim pant එක 😍😍රැ 950.00ක් විතරමයි 😍...
04/03/2026

ඔන්න ලස්සනට හැඩට වැඩට ඉන්න ආස කෙල්ලො ඉක්මන් කරන්න ....
ආයෙම restock කලා ඔයාල කැමතිම Slim pant එක 😍😍

රැ 950.00ක් විතරමයි 😍😍😍

High quality silm pant එකට ඉක්මනින් order එකක් දාගන්න..එන්න wtsp පැත්තට 😍

*SHAPEWEAR SLIM CONTROL ULTRA SOFT FOR LADIES*
*Size - M/L*
*Nylon 70% , Spandex 30%*

ඔයා පුංචි නවාතැනක ඉන්න කෙනෙක්ද?එහෙම නැත්නම් කැම්පස් එකේ hostle.එකේ ඉන්න කෙනෙක්ද?නැත්නම් ගොඩක් වෙලාවට තනියම ඉන්න , එක්කෙන...
04/03/2026

ඔයා පුංචි නවාතැනක ඉන්න කෙනෙක්ද?

එහෙම නැත්නම් කැම්පස් එකේ hostle.එකේ ඉන්න කෙනෙක්ද?

නැත්නම් ගොඩක් වෙලාවට තනියම ඉන්න , එක්කෙනෙකුට විතරක් කෑම පිසගන්න අවශ්‍ය කෙනෙක්ද එකි නොකි සැමට මෙන්න ගෙනාවා

ගෑස් ප්‍රශ්නෙටත් මේක කදිම විසඳුමක් 😍

NON STICK DUAL SWITCH
COOKING POT

PRICE 1970/-

මේකේ හරියටම 250g හදාගන්න පුලුවන්...

Delivery ගාස්තුව රැ 300.00 ක් පමනයි..

ඉක්මන් කරන්න තොග සීමිතයි.

Address

Wattala
Colombo

Telephone

+94785196219

Website

Alerts

Be the first to know and let us send you an email when Dew Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category