14/08/2026
🏡 පාදුක්ක නගරයෙන් පර්චස් 10ක සුපිරි දෙමහල් නිවසක් විකිණීමට ඇත! 🌟
✨ නිවසේ විස්තර:
📐 ඉඩම: පර්චස් 10ක විශාල ඉඩම 🌳
🛏️ නිදන කාමර: 04
🚿 නාන කාමර: 02
🛣️ ප්රවේශය: අඩි 15 පුළුල් මාර්ගය 🚗
🔌💧 පහසුකම්: ත්රිවිධ විදුලිය සහ නල ජල පහසුකම් සහිතයි
💰 මිල: රුපියල් ලක්ෂ 145/= (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
🔆පාදුක්ක දුම්රිය ස්ථානයට 400m
🔆සිරි පියරතන විදුහලට 300m
🔆කොළඹ - පාදුක්ක පාරට 100m
🔆අංග සම්පුර්ණ දෙමහල් නිවස
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
විමසීම් - 0712172155☎️
0721422486☎️
‼️හදිසි විකිනීම් විදෙස්ගත වීම සදහා..