Uis organic sri lanka

Uis organic sri lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uis organic sri lanka, Farm, panadura, Colombo.

කවුද කියන්නේ පැණි 🍉 කොමඩු කොලඹ වවන්න බැ කියලා..........
04/11/2024

කවුද කියන්නේ පැණි 🍉 කොමඩු කොලඹ වවන්න බැ කියලා..........

අල බහිනකොට......වැල මැරෙන........රාජ අල  මේ මගේ රාජ අල අස්වැන්න  මාස අටකට පසු සුදු සහ දම්පැහැති අල 20 Kg පමණ ගන්න පුලවන්...
03/02/2024

අල බහිනකොට......වැල මැරෙන........රාජ අල මේ මගේ රාජ අල අස්වැන්න මාස අටකට පසු සුදු සහ දම්පැහැති අල 20 Kg පමණ ගන්න පුලවන් වුණා. කෙදි සහිත ආහාරයක් වන අතර ඇන්ත්‍රසයීන් වර්ණ කාරකය නිසා පෝෂ්‍යදායි ආහාරයකි. කොලඹ හා නගර බඳ වගාවන් වශයෙන් දක්නට නැති මෙම අල වර්ග විවිධ නම් වලින් හදුන්වනු ලැබේ.(කොඩොල්/දන්දිල/දම් අල/වැල් අල)................

වසරේ අවසාන දින දෙක.....2023 වර්ෂයේ අවුරුදු චාරිත්‍ර වල පැල සිටුවිමේ නැකතට සිටවු  අමු කහ පැල වල අස්වැන්න ගලවන ගමන්..........
30/12/2023

වසරේ අවසාන දින දෙක.....2023 වර්ෂයේ අවුරුදු චාරිත්‍ර වල පැල සිටුවිමේ නැකතට සිටවු අමු කහ පැල වල අස්වැන්න ගලවන ගමන්..................

🍅 තක්කාලි
28/12/2023

🍅 තක්කාලි

ඇත් දල බණ්ඩක්කා
28/12/2023

ඇත් දල බණ්ඩක්කා

බතල වගාව පිෂ්ඨය සහිත ආහාරයක් වුවත්.....කෙදි සහිත බැවින්.....රෝග රැසකට ප්‍රතිකාරයකි. විශේෂයෙන්ම පිලිකානාශකයකි.ඉතා සරලව වග...
12/03/2023

බතල වගාව පිෂ්ඨය සහිත ආහාරයක් වුවත්.....කෙදි සහිත බැවින්.....රෝග රැසකට ප්‍රතිකාරයකි. විශේෂයෙන්ම පිලිකානාශකයකි.ඉතා සරලව වගා කර හැකි අතර දින 60 ත් 90 අතර අස්වැන්න ලබා ගත හැකිය.........මේ මම වගා කර ඇති බතල වගාවයි. පැල කිරිම සදහා දඩු කැබලි යෝග්‍ය වේ.......

මම හි⁣ටවපු බඩ ඉරිගු වගාවේ පලමු අස්වැන්න අද.......කඩලා තැම්බුවා........පුදුම කිරි රහක් තියෙන්නේ......කඩේ සති ගණන් වේලි වේ...
04/09/2022

මම හි⁣ටවපු බඩ ඉරිගු වගාවේ පලමු අස්වැන්න අද.......කඩලා තැම්බුවා........පුදුම කිරි රහක් තියෙන්නේ......කඩේ සති ගණන් වේලි වේලි තියෙන කරල් වගේ නෙවෙයි......උත්සහය කරලා බලන්න.....මාස තුනකට අඩු කාලයකදි අස්වැන්න ගන්න පුලුවන්......වැඩි මහන්සියක් ....සහ පොහොර අවශ්‍ය වෙන්නේ නැ.......බීජ පැකැට්ටු රු 75 ට විතර ගන්න පුලුවන් .........

Address

Panadura
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Uis organic sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category