පුදුම රහක් - Pudhuma Rahak Family Restaurant

Call Directions Contact the business

පුදුම රහක් - Pudhuma Rahak Family Restaurant පුදුම හිතෙන තැනක්..මතක හිටින රහක්.

සින්දු කියන්න.. සින්දු අහන්න.. ඕනතරම් අවන්හල් තියෙනවා..ඒත්, ගඟක් ගලන සද්දේ..උණ ගස් ඇඹෙරෙන සද්දේ..කුරුල්ලන්ගේ සද්දෙ.. ඇහෙ...
19/09/2026

සින්දු කියන්න.. සින්දු අහන්න.. ඕනතරම්
අවන්හල් තියෙනවා..

ඒත්,
ගඟක් ගලන සද්දේ..
උණ ගස් ඇඹෙරෙන සද්දේ..
කුරුල්ලන්ගේ සද්දෙ.. ඇහෙන තැනක්
කොළඹ අවට හොයාගන්න ලේසි නෑ..

16/09/2026

සුබ උපන්දිනයක් සහ වාසනාවන්ත අනාගතයක් උදාවේවා
චූටි දුවේ...❤️❤️❤️

12/09/2026

බුෆේ නං බුෆේ..

සතිඅන්තයේ, නිදහස් නිස්කලංක අන්තයකට එන්න ❤️❤️❤️
12/09/2026

සතිඅන්තයේ,
නිදහස් නිස්කලංක අන්තයකට එන්න ❤️❤️❤️

07/09/2026

පුංචි බබෙක්ගේ උපන්දිනයට අද සූදානම ❤️

තුන්දෙනෙකුට හිත පිරෙන්න,දෙන්නෙකුට බඩ පැලෙන්න කන්න,ගඟක් අයිනේ වාඩිවෙලා රසවිඳින්න..මෙන්න අපේ මිල ගණන් 🍲🍛🍜🍝️“A generous por...
06/09/2026

තුන්දෙනෙකුට හිත පිරෙන්න,
දෙන්නෙකුට බඩ පැලෙන්න කන්න,
ගඟක් අයිනේ වාඩිවෙලා රසවිඳින්න..
මෙන්න අපේ මිල ගණන් 🍲🍛🍜🍝️

“A generous portion, weighing over one kilogram.”.................................................................................
For more information,
please WhatsApp us on 071 119 17 17

04/09/2026

ජයග්‍රාහී වාසනාවන්ත සුබ අනාගතයක් උදාවේවා පුතේ..
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

ඔබේ ආදරණීයයන්ගේ උපන්දින සාදයත්, කැළණිගඟ ඉවුරේ සමරන්න,
පුදුම රහක් - Pudhuma Rahak Family Restaurant සමඟ එක්වන්න..

For more details, pls Whatsapp to 0711191717

30/08/2026

🥰🥰

30/08/2026

Address

149A Ambathale Road, Kohilawaththa
Colombo
10620

Opening Hours

Tuesday 17:00 - 22:00
Wednesday 17:00 - 22:00
Thursday 17:00 - 22:00
Friday 17:00 - 22:00
Saturday 13:00 - 22:00
Sunday 13:00 - 22:00

Telephone

+94764509868

Website

Alerts

Be the first to know and let us send you an email when පුදුම රහක් - Pudhuma Rahak Family Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to පුදුම රහක් - Pudhuma Rahak Family Restaurant:

Shortcuts

Share