Indumini Catering

Indumini Catering වස විස නැති, ප්‍රනීත රසයෙන් යුත්, ආහාර..

හායි හායි ළමයි.. කොහොමද ඉතින්???? ඔයාලා හැමදාම ඉඳුමිනි  එකෙන් ඉල්ලනවනේ කෑම  එකක් දෙකක් ගන්න   ඕනි කියලා ඔන්න එහෙනම් මේ💫 ...
10/09/2026

හායි හායි ළමයි.. කොහොමද ඉතින්????
ඔයාලා හැමදාම ඉඳුමිනි එකෙන් ඉල්ලනවනේ කෑම එකක් දෙකක් ගන්න ඕනි කියලා ඔන්න එහෙනම් මේ💫 සෙනසුරාද 💫 ඔන්න අපෙන් රසම රස කෘතිම රසකාරක නැති බාස්මති බිරියානි එකක් කමුද?🔥 ලොකුම ලොකු පෝශන් එකක් වෙන්නෙ 850/=
බාස්මති බිරියානි රයිස්
අන්නාසි කරි
මින්චි සම්බල්
චිකන් රෝස්ට් බ්‍රෙස්ට්
චිකන් ග්‍රේවි
තම්බලා බැදපු බිත්තර
මේ ඔක්කොම තියෙන නිසා දෙන්නෙක්ට උනත් කන්න ඇති මේ පාර්සල් එක
💫💫💫💫💫💫💫💫💫
සෙනසුරාදා දවල් ට තමයි මේ රසම රස බිරියානි එක තියෙන්නෙ ඔයාලටත් ඕනි නම් සෙනසුරාදා උදේ 8.00 කලින් ඇණවුම් ලබාදෙන්න
පමාවි පසුතැවිලි නොවන්න දැන්ම ☎️0778933432 අමතා ඔබේ පාර්සලය වෙන්න කරගන්න💫💫💫🔥🔥🔥

නව මුහුණුවරකින් ... එන්න වරක් රසවිද වෙනස වටහා ගන්න 🙏🙏☎️0778933432
07/09/2026

නව මුහුණුවරකින් ... එන්න වරක් රසවිද වෙනස වටහා ගන්න 🙏🙏☎️0778933432

07/09/2026
20/08/2026

මොරටුවෙන් අඩුම මිල
කජු ප්ලම්ස් ග්‍රින්පිස් දාල එළවලු බත්
පරිප්පු කරිය
සෝයා ඩෙවිල්
චොප්සි
පපඩම් මිශ්‍රණය
චිලිපේස්ට්
බැදපු බිත්තර
මේ ඔක්කොම 500/=

කොහොමද  ඉතින් .. කාලෙකින් ඔයාලට අපේ ඕඩර් ගැන කියන්න හිතුනා  ඉතාම කාර්‍යබහුල සති අන්තයක් ඇණවුම් ලබාදුන් සියලුම දෙනාට ගොඩක...
08/06/2026

කොහොමද ඉතින් ..
කාලෙකින් ඔයාලට අපේ ඕඩර් ගැන කියන්න හිතුනා
ඉතාම කාර්‍යබහුල සති අන්තයක් ඇණවුම් ලබාදුන් සියලුම දෙනාට ගොඩක් ස්තුති

එග් ෆ්‍රයිඩ් රයිස්
චිකන් කරි
වම්බටුමෝජු
චිලි පෙස්ට්
450/=

සුදුබත්
මාලු බොරේට
පරිප්පු
අලතෙල්දාලා
වට්ටක්කා
සලාද
පපඩම්
490/=

කහබත්
චිකන්කරි
බටු මෝජු
අලතෙල්දාලා
බිත්තර
පිපිඤ්ඤ් පෙති
500/=

බාස්මති බිරියානි රයිස්
චිකන්
බිත්තර
අන්නාසි කරි
රයිතා සැලඩ්
චිකන් ගේවි
850/=


මේ අපි මේ සතියේ කල ඇණවුම් කිහිපයක් සහා මිල ගණන්
ඔබත් ඔබේ ඇණවුම රසකාරක වලින් තොර අඩුම මිලට පිරිසිදුව කර ගැනිමට නම් අමතන්න☎️ 90778933432💥

08/06/2026

4 දෙනෙකුට බඩ පිරෙන්න

Address

Colombo
10400

Telephone

+94778933432

Website

Alerts

Be the first to know and let us send you an email when Indumini Catering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share